කොළඹ ෆිසිකල් වල ඇප්ලයිඩ් සහ පරිගණක විද්‍යාව අනිවාර්යයි ද? සාමාන්‍යයෙන් ලෙක්චර්ස් කීය විතර වෙනකම් තියෙනව ද ප්‍රැක්ටිකල් තියෑන විෂයන් එකක් විතරක් කරන කෙනෙකුට?
අදාල faculty එකට කෝල් එකක් හරි email එකක් හරි ගහලා බලපන්කෝකොළඹ ෆිසිකල් වල ඇප්ලයිඩ් සහ පරිගණක විද්‍යාව අනිවාර්යයි ද? සාමාන්‍යයෙන් ලෙක්චර්ස් කීය විතර වෙනකම් තියෙනව ද ප්‍රැක්ටිකල් තියෑන විෂයන් එකක් විතරක් කරන කෙනෙකුට?
Ow. Mn physical. PM meකොළඹ ෆිසිකල් වල ඇප්ලයිඩ් සහ පරිගණක විද්‍යාව අනිවාර්යයි ද? සාමාන්‍යයෙන් ලෙක්චර්ස් කීය විතර වෙනකම් තියෙනව ද ප්‍රැක්ටිකල් තියෑන විෂයන් එකක් විතරක් කරන කෙනෙකුට?
පී එම් ගහන්නෙ ඇයි ඕයි මෙතන දාපන්කොOw. Mn physical. PM me
අවුට් වෙලා නම් මොන මගුලකටද අහන්නෙමම කැම්පස් අවුට් වෙලා ඉන්නෙ මල්ල
------ Post added on Aug 12, 2021 at 3:11 PMමම කැම්පස් අවුට් වෙලා ඉන්නෙ මල්ලී![]()
මම ෆිසික්ල නෙමෙයි. උවමනාවකට අහන්නෙ. උඹට උත්තර දෙන්න උවමනාවක් නැත්නම් පුකේ අමාරුවට උඹ ඕවා අහන්නෙඅවුට් වෙලා නම් මොන මගුලකටද අහන්නෙ
ලගදි අවුට් උන එකෙක්ද කොහෙදමම ෆිසික්ල නෙමෙයි. උවමනාවකට අහන්නෙ. උඹට උත්තර දෙන්න උවමනාවක් නැත්නම් පුකේ අමාරුවට උඹ ඕවා අහන්නෙ![]()
Ai CS atha arinneලෙක්චර්ස් තියෙනව වෙලාවල් නන් වෙනස් වෙනවා තමන් තෝරගන්න අනිත දේවල් එක්ක...සාමාන්‍යයෙන් එහෙම ලොකු ලෝඩ් එකක් නෑ.cs සෙකන්ඩ් ඉයර් එකේදි අත අරින්න පුලුවන් පලවෙනි එකේදි අනිවාර්යයි.ඇප්ලයිඩ් අනිවාර්යයි
තමන්ගේ කැමැත්ත අනුව ඉතිං.කැමති නන් අත අරින්නේ නැතුව කරන්න පුලුවන්Ai CS atha arinne