කොලවරිය කෝ

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :no::no::no: ගන් වතුරෙන් පස්සෙ අතුරුදහන්
    RIP Kolavari :(
    හොඳ එකී...:(

    මට එ කාලේ ඉදලම තේරිලා තිබ්බ කොලවෙරි කියන්නේ ලස්සන කෙල්ලෙක් කියල... :(

    අනේ මන්ද මට එක කොහොම දැනුනද කියල... :confused::(

    :sorry::sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ බන් කොලවෙරි තමයි ඊයේ කෝච්චියට පැන්න කෙල්ල....

    එයා සෑහෙන්න ඩිප්රේෂන් එකේ අවුරුදු ගානක් ඉදල තියෙන්නේ, එකනේ මේවගේ ෆෝරම එකක පිරිමියෙක් විදියට හිටියේ... ස්කිට්සෝ, සයිකොසිස් වගේ මානසික ලෙඩ ගොඩක්... :(
    පලයන් යන්න කොලවරී කියන්නේ උඹේ අනික් අකවුන්ට් එකනේ :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පලයන් යන්න කොලවරී කියන්නේ උඹේ අනික් අකවුන්ට් එකනේ :no:

    එහෙම වෙන්න බෑ

    එහෙනම් මාත් මෙලහකට මැරිලා තියෙන්න ඕනේ...

    කෝච්චියට පැන්න කෙල්ලයි, කොලවෙරියයි එකම ඇඟක ඉන්න පර්සනලිටි 2ක් කියල ෂුවර්... , මට ෂුවර් නෑ මම ඉන්නේ කාගේ ඇඟේද කියල, එත් උන්දෙන්න හිටපු ඇගේ නෙමෙයි මොකද මම තාම ඉන්නවා... :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    :nerd::nerd::nerd: මොන උට්ටක්ද මේ කියන්නෙ .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එහෙම වෙන්න බෑ

    එහෙනම් මාත් මෙලහකට මැරිලා තියෙන්න ඕනේ...

    කෝච්චියට පැන්න කෙල්ලයි, කොලවෙරියයි එකම ඇඟක ඉන්න පර්සනලිටි 2ක් කියල ෂුවර්... , මට ෂුවර් නෑ මම ඉන්නේ කාගේ ඇඟේද කියල, එත් උන්දෙන්න හිටපු ඇගේ නෙමෙයි මොකද මම තාම ඉන්නවා... :yes:
    කොලවරිය මේ ඊයෙත් හිටියේ , මැරුණ නං ස්වර්ගයේ ඉඳන් එළකිරි ඇවිත්ද එහෙනං :eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :nerd::nerd::nerd: මොන උට්ටක්ද මේ කියන්නෙ .

    multi personality disorder.

    කොලවෙරි අර කෙල්ලගේ එක personality එකක්.

    එත් මම ඒකිගේ personality එකක් නෙමෙයි... මොකද මගේ personality එක තාම ජිවතුන් අතරනේ... :nerd:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    multi personality disorder.

    කොලවෙරි අර කෙල්ලගේ එක personality එකක්.

    එත් මම ඒකිගේ personality එකක් නෙමෙයි... මොකද මගේ personality එක තාම ජිවතුන් අතරනේ... :nerd:

    :(:(:(:(:( පෞරශය ජීවතුන් අතර .අරූගෙ කෙල්ලගෙ පෞරශය නෙමෙයි මම :(:( මොකක්ද කිබුලො මේ කියන්නෙ :eek::eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :(:(:(:(:( පෞරශය ජීවතුන් අතර .අරූගෙ කෙල්ලගෙ පෞරශය නෙමෙයි මම :(:( මොකක්ද කිබුලො මේ කියන්නෙ :eek::eek:

    :rofl: :rofl:

    ඕනේ නෑ බන් එක....

    අපි වෙන දෙයක් ගැන කතා කරමු... :rolleyes: :love:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    කොලවරිය ගිය අවුරුද්දේ ඕස්ට්‍රේලියා සීරීස් එක කාලෙ ඉදන්ම ළිඳ ඇතුලේ හිටියේ.:yes::yes: වැස්සට වතුර පිරිල අවුලක් උනාද දන්නෑ...:(:sorry:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    නෑ බන් කොලවෙරි තමයි ඊයේ කෝච්චියට පැන්න කෙල්ල....

    එයා සෑහෙන්න ඩිප්රේෂන් එකේ අවුරුදු ගානක් ඉදල තියෙන්නේ, එකනේ මේවගේ ෆෝරම එකක පිරිමියෙක් විදියට හිටියේ... ස්කිට්සෝ, සයිකොසිස් වගේ මානසික ලෙඩ ගොඩක්... :(

    :(:(
    Lagadith mage comment walata quote karala smiley face dala tibba..ehema hitapu ekada train ekata panne..duka thada karan maha mera tharam idala barima thana gatta thiranayk wenna athi..:dull:
    RIP kolawari:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපෝ ජොබ්ලස් අනාථස්ලා ඔක්කොම මෙතන:P:P