කොලස්ටරොල් තියන අයට නියම බෙහෙතක්.

May 5, 2011
1,215
22
0
85473265.jpg
 

Jayantha Upatissa

Junior member
  • Jun 30, 2011
    63
    2
    8
    කරපිංච, ලුණු, සුදු ලූණු සමග ගොරක බික් දෙකක් විතර දැම්මොත් තවත් හොඳයි.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඉතාම වැදගත් ත්‍රෙඩ් එකක් මචන්......

    අපේ ගෙදරත් හදනවා මචන්.හැබැයි ඉතින් ඔකේ තියන අර කරපිංචා සර අඩු කරන්න තව ක්‍රමයක් තියෙනවා. හැබැයි ඉතින් මේක vegetarians ලට නම් හරියන්නේ නැහැ.
    එක්කෝ හාල්මැස්සෝ ඔලු හොඳට හෝදලා කරවෙනකල් බදාගන්න හෝ හාල්මැස්සෝ හොඳට කරවෙනකල් බැදලා කුඩු කරල අරගෙන ඔය මිශ්‍රනේටම දාල හදාගන්න.
    හරිම රසයි.
    අම්මා නම් කියන්නේ ඉස්සර හාල්මැස්සෝ ඔලු පොල් ලෙල්ලකට දාල පුලුස්සලාලු එහෙම සම්බෝලේ හදන්නේ.
    දැන් මචන් මිනිස්සු ආයෙත් පරණ ගෙවල් වල හදපු කෑම ම අයෙත් අලුතෙන් හදනවා.
    එකනේ ඉස්සර මිනිස්සුන්ට ලෙඩක් තිබ්බේ නැත්තේ...!
     
    Last edited:
    • Like
    Reactions: seesor123

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    එල එල මට 340ට තිබ්බ

    කොලස්ටරොල් කියන්නේ ලෙඩක් නොවේ.නිසි ක්‍රමවේදයට අනුවපාලනය කලහැක.උදා;එදිනෙදා ජිවිතයේ පිළිවෙල,අහරරාටව කරමවත් කිරීමෙන් පාලනයකලහැක