ඉතාම වැදගත් ත්රෙඩ් එකක් මචන්......
අපේ ගෙදරත් හදනවා මචන්.හැබැයි ඉතින් ඔකේ තියන අර කරපිංචා සර අඩු කරන්න තව ක්රමයක් තියෙනවා. හැබැයි ඉතින් මේක vegetarians ලට නම් හරියන්නේ නැහැ.
එක්කෝ හාල්මැස්සෝ ඔලු හොඳට හෝදලා කරවෙනකල් බදාගන්න හෝ හාල්මැස්සෝ හොඳට කරවෙනකල් බැදලා කුඩු කරල අරගෙන ඔය මිශ්රනේටම දාල හදාගන්න.
හරිම රසයි.
අම්මා නම් කියන්නේ ඉස්සර හාල්මැස්සෝ ඔලු පොල් ලෙල්ලකට දාල පුලුස්සලාලු එහෙම සම්බෝලේ හදන්නේ.
දැන් මචන් මිනිස්සු ආයෙත් පරණ ගෙවල් වල හදපු කෑම ම අයෙත් අලුතෙන් හදනවා.
එකනේ ඉස්සර මිනිස්සුන්ට ලෙඩක් තිබ්බේ නැත්තේ...!