කොල්ලනට මෙහෙම වෙනවද?

Ereic

Active member
  • Jan 17, 2016
    410
    183
    43
    කොල්ලනට මෙහෙම වෙනවද?

    මචං ල මට වයස 24 මම තාම කැම්පස්. කෙලින්ම කතාවට බහින්නම්. මේකයි seen එක. මම දැනට කෙල්ලො 2ක් එක්ක. යාළු වෙලා හිටිය. ඉස්කෝලෙ 12ඉන්න කොට පළවෙනි එක මුස්ලිම් එකක්. ඒක අවුරුද්ද ක් වගේ තිබුනෙ. ගැලපෙන් නැති නිසා. දෙන්නම. කතාවෙලා නැවත්තුව.පස්සෙ ඒක. රට ගියා. දැන්. ලංකාවට ඇවිත්. මුස්ලිම් කොල්ලෙකුත් ඉන්නව. ඉතින් ඒක ඉවර වෙලා ටික කාලෙකින්. ඒත් A/L කරන ගමන්. තවත් එකක් පටන් ගත්ත. ඒක සිංහල. ඒක නම් ටික දවසයි A/L නිසා මමත් බිසී. ඒ Affair එකටත් බඩු Have. ඒක හිමින් සැරේම. නතර වෙලාගියා. මටත් ඒක ගානක්වත් නෑ. ඔන්න දැන් මගේ දෙවනි love ලව් හුටපටේත් ඉවරයි. දැන් කොහොම හරි මම කැම්පස් ආව. ඔන්න දැන් . කැම්පස් එකේ කෙල්ලක්ට try. එයාගෙ ගම ####y ඉතින් ලොකු ලයින්. කොහොම හරි. යාළුයි වගේ ඉදල මාව හොදට කඩේ යවල යවල. බෑ කිව්ව. ඒ කියල ටික දවසයි. කැම්පස් එකේ වෙන කොල්ලෙක් එක්ක යාළු වෙලා. ඉතින් මම shape එකේ වැඩේ.අමතක කරල දැම්මා. ඒත් කියන තරම් ලේසි උනේ නෑ... ඔන්න දැන් තමයි ලොකුම ප්‍රශ්නෙ.. දැන් මට. කොච්චර ලස්සන කෙල්ලෙක්. දැක්කත් බලන්න වත් හිතෙන් නෑ. මට කෙල්ලො ගැන හිතෙන්නෙ ම නෑ.දැන්. මට කැමැතත්තෙන් ඉන්න මගෙ පස්සෙන් එන කෙල්ලෙකුත් ඉන්න ව .කෙල්ලත් ලස්සනයි කියන්නනම් කිසිම වැරද්දක් නෑ.ඒත් මම tube light seen එකේ ඉන්නව. මට ඒකිට කැමති කියන්නවත් හිතෙන් නෑ . ඒ මදිවට ගෙදරින් අහනව. ළවිහිළු කරනව. කෙල්ලෙක්. ගැන අහල. ඒ උනාට. මට කෙල් ලෙක් ගැන කිසිම idea එකක් දැන් . නෑ.. කොල් ලන්ට මෙහෙම වනවද
     
    • Like
    Reactions: ^Buddhika^

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    මිනිස්සුන්ට විතරක් නෙවෙයි බන් සත්තුන්ටත් ඔහොම තියෙනවා. කාලෙකට මද කිපෙනවා කාලෙකට ඕවා ගැන හිතන්නවත් උවමනාවක් නෑ. දැන් උබට ඇවිල්ලා තියෙන එහෙම කාලයක් වෙන්න ඇති. හැමදාම ඔහොම නෑ ටික කාලයයි තියෙන්නෙ. ඒ ටික කාලේ ආතල් එකේ හිටපන්. බය වෙන්න එපා.
     

    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    මිනිස්සුන්ට විතරක් නෙවෙයි බන් සත්තුන්ටත් ඔහොම තියෙනවා. කාලෙකට මද කිපෙනවා :lol::lol:කාලෙකට ඕවා ගැන හිතන්නවත් උවමනාවක් නෑ. දැන් උබට ඇවිල්ලා තියෙන එහෙම කාලයක් වෙන්න ඇති. හැමදාම ඔහොම නෑ ටික කාලයයි තියෙන්නෙ. ඒ ටික කාලේ ආතල් එකේ හිටපන්. බය වෙන්න එපා.

    :lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෙල්ලෝ ගැන හගීම් එන්නේ නැති එක කොච්චර ශෝක් ද බන්....
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Passen ena ekita kamathi kyla ..... athal gnin bn... okkoma apala duru wenna kiyla... hnda sex parak dapn
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නිදකින්
    අවුරුදු 24 වෙද්දීම ඕක ගුලට ඔබගෙන සදහටම එකතැන ඉන්න ඕන වෙළද

    යාලුවෙන්වන්ම් යාලුවෙයන් බන් බයිනන් බෑ කියපන්

    කොම් හරි ආයේ regret වෙන්නේ නැතිවෙන්න තීරෙන ගනින්.