හායි ටුපූLazyLizard:23039515 said:[/QUOT
හායි කටූ![]()
සමහර කොල්ලන්ගේ අපිලිවෙලට තියෙන කාමර දැක්කාම මාර ආසාවක් ඇති වෙනවා , ඇයි බන් ඒ??
මගෙ කාමරේ පොටෝ එකක්වත් ලීක් වෙලාද ?![]()
u are kidding right?
u have ocd.. your room should be in perfect order,,

Smartm:23039625 said:ඕක මානසික රෝගයක් මචන් හොද ඩොකෙක් චැනල් කරපන්..
Starry Night:23039633 said:සමහර කොල්ලන්ගේ අපිලිවෙලට තියෙන කාමර දැක්කාම මාර ආසාවක් ඇති වෙනවා , ඇයි බන් ඒ??
කොල්ලටද ? කාමරයටද ??
Pessimist:23039658 said:u are kidding right?
u have ocd.. your room should be in perfect order,,
ඒ ocd ලක්ශණ තියෙන්නෙ පිරිසිදු කම ගැන විතරයි බං කාමරේ අපායක්![]()
හැම වෙලේම අත පය හෝදලා තියන් ඉන්නවා, කාමරේ අස් කරන්නේ නෑ නෙ?ඒ ocd ලක්ශණ තියෙන්නෙ පිරිසිදු කම ගැන විතරයි බං කාමරේ අපායක්![]()
Pessimist:23040320 said: