මල වදයක් වෙලා තියෙන්නේ දැන් මුන්. සමහර තැන් වල සිවිලිමේ ඇතුලෙන් ලයිට් දැම්මා, සිවිලිම ඇතුලෙන් පොලිතින් ගැහුවා. ඒවගේ කරන්න බැරි කාමර වල මුන් චූ දානවා. මොප් කරලම එපා වෙනවා. මුන්ගෙන් ගැලවෙන්න ක්‍රමයක් නැද්ද බන් 


මල වදයක් වෙලා තියෙන්නේ දැන් මුන්. සමහර තැන් වල සිවිලිමේ ඇතුලෙන් ලයිට් දැම්මා, සිවිලිම ඇතුලෙන් පොලිතින් ගැහුවා. ඒවගේ කරන්න බැරි කාමර වල මුන් චූ දානවා. මොප් කරලම එපා වෙනවා. මුන්ගෙන් ගැලවෙන්න ක්‍රමයක් නැද්ද බන්![]()
ඒ උගුඩුවට නෙමෙයි හෝතඹුවටඕකට පොඩි කෙම් ක්‍රමයක් තිබුන පුස්කොල පොතක. භාගෙට ඇඳුම් ඇඳගත් ගෑනු කෙනෙක්ගේ රුපයක් අරගෙන එක දිහා බලන්නේ නැතුව කාටවත් නොකියා හෙමිහිට උගුඩුවා ඉස්සරහට ගිහින් සරම ගලවල දාන ගමන් අර රූපේ දිහා බලන්න ඕනලු. හරියට වැඩේ ටික සිද්ද උනොත් ආයේ උගුඩුව නෙමෙයි උගේ හත්මුතු පරම්පරාවේ එකෙක්වත් එන්නේ නැතිලු.
ඇයි මේක කරන්න බැරි @BanXවහල්ට ඇතුල් වෙන තැන් බලලා වහලා දාන්න
එක්කො වස තියපන් කෑමත් එක්ක, නැත්තන් වහල සීල් කරපන්, නැත්තන් ඉතින් ෆිනිශින් වහල තමා. අපිත් අන්තිමට ෆිනිශින් වහල ගැහුවා තලහොයි වේසිඅගෙ පුතාල අවිත් පිස්සු කෙලින නිස. දන්නම් කරදරයක් නෑ.මල වදයක් වෙලා තියෙන්නේ දැන් මුන්. සමහර තැන් වල සිවිලිමේ ඇතුලෙන් ලයිට් දැම්මා, සිවිලිම ඇතුලෙන් පොලිතින් ගැහුවා. ඒවගේ කරන්න බැරි කාමර වල මුන් චූ දානවා. මොප් කරලම එපා වෙනවා. මුන්ගෙන් ගැලවෙන්න ක්‍රමයක් නැද්ද බන්![]()
math meka kala. dn hariබිත්තිය උඩ ලීයක් (පරාලය කියලා වෙන්න ඇති කියන්නෙ) තියෙනවනෙ. ඒ ලීයයි වහලෙයි අතරෙ තියෙන gap එකෙන්නෙ රිංගන්නෙ.
එතකොට ඒ ලීයයි, වහලෙයි අතරට දැලක් ගහන්න දිගටම. පොඩි තැනක් වත් ඉතුරු කරන්නැතුව. (අඟල් 2x2 දැල් තියෙනවා. කුකුල් කූඩු හදන දැල් නම් වියදමත් අඩුයි). දැල අවශ්‍ය ප්‍රමාණ වලින් කපලා ගහන්න ඕනෙ.
බාස් කෙනෙක්ගෙ ගෝලයෙක් එක දවසකට සෙට් කරගත්තා නම් ඇති. (දැල කපන්න පොඩි grinder එකක් වගේ ඕනෙ වෙනවා)
ela machan meka kalla balannoneබිත්තිය උඩ ලීයක් (පරාලය කියලා වෙන්න ඇති කියන්නෙ) තියෙනවනෙ. ඒ ලීයයි වහලෙයි අතරෙ තියෙන gap එකෙන්නෙ රිංගන්නෙ.
එතකොට ඒ ලීයයි, වහලෙයි අතරට දැලක් ගහන්න දිගටම. පොඩි තැනක් වත් ඉතුරු කරන්නැතුව. (අඟල් 2x2 දැල් තියෙනවා. කුකුල් කූඩු හදන දැල් නම් වියදමත් අඩුයි). දැල අවශ්‍ය ප්‍රමාණ වලින් කපලා ගහන්න ඕනෙ.
බාස් කෙනෙක්ගෙ ගෝලයෙක් එක දවසකට සෙට් කරගත්තා නම් ඇති. (දැල කපන්න පොඩි grinder එකක් වගේ ඕනෙ වෙනවා)