කොල්ලන්ගේ තන් දෙක ලොකු වෙන අවුල හරි ඉට පස්&#35

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඒක ගැටයක්ද:eek:කලින් කිව්ව නම් අහුවෙනවා නෙ:sorry:
    උබට එක පාරක් වැදුනා නෙද කෙලවිලා යන්නම්:lol: මටත් පොඩි EMP සීන් එකක් වෙලා කෙල උනා:(

    හා:P

    උබත් හෙන නරි මිනිස්සු ඔයි
    ;)

    නෝ නෝ :lol::lol::lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    [/SIZE][/COLOR]
    සැත්කමක් කළාට පස්සෙ ඒ කැළල තදටම පේන්න ගන්නවනේ මචං.. කාලයක් යයි මැකෙන්න.. සමහර ඒවා නම් මැකෙන්නෙ නෑ.. ජීවිත කාලෙම තියෙනවා.. ඩොකෙක් මීට් වෙලා බලපං.. නැත්නම් වෙදෙක් මීට් වෙයන්..
    :yes:
    මුගෙත් ඇග පෙන්නලා අර කලින් වගෙ සීන් එකක් වෙයිද දන්නෙ නැ:eek::lol:


    පටි රෝල් යකො:lol: අපි ගියා මචන්ස්ලා:)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    [/SIZE][/COLOR]
    පටි රෝල් යකො:lol: අපි ගියා මචන්ස්ලා:)

    :cool::cool::cool:
    9.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [/SIZE][/COLOR]

    :yes:
    මුගෙත් ඇග පෙන්නලා අර කලින් වගෙ සීන් එකක් වෙයිද දන්නෙ නැ:eek::lol:

    ඒවා කියන්න බෑ.. ඌ දැක්කොත් තමා අවුල වෙන්නෙ.. ඒක නම් කැ#ම සීන් එක හොදෙ.. :lol:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    oya koheda me sathkama karala tiyenne.. mama hithanne nehe lankawe oya wage dewal karanawa kiala..
     

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    කොල්ලන්ගේ තන් දෙක ලොකු වෙන අවුල හරි ඉට පස්සේ අවුල
    තමයි තනය දෙපැත්තේන් කපපු පාරවල් මකා ගන්න එක. මට ඒක ඩොක්ටර්ගෙන් අහන්න බැරි උනා.:eek:

    ඒක මකා ගන්න ප්ලාස්ටික් සර්ජරි එකක් නැතිව
    ගොඩවෙදකම් කියන්නේ කහ කෑල්ලක් උරච්ච කරල ගාන එකක් නැත්තං අයුර්වේද ක්රීම් එකක් ඹලිවු ගාන එකක් වගේ කියපල්ලකෝ. ‍ජෝක් එකට ගන්න එපා හොදේ දිගට උල්වෙලා බේරෙන්න තිබ්බ තන් දෙකක් තමයි මේ අයින් කලේ. දැන් නම් එල ඒත් රවුමට දෙපැත්තෙම පාරවල් 2ක්:nerd:
    749_jpg_500x500_q85.jpg
    surgery ekata keeyak giyada ban...:sorry:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඒවා කියන්න බෑ.. ඌ දැක්කොත් තමා අවුල වෙන්නෙ.. ඒක නම් කැ#ම සීන් එක හොදෙ.. :lol:
    :lol:ඌ තාම සීන්ද:eek:දැහෙම නම් මූව මාට්ටු කරලා ශෙප් වෙයන්:P
     
    Last edited:

    kasungamage49

    Member
    May 18, 2012
    519
    57
    0
    හික් හික් කලින් මේවගේ තිබ්බ‍ොබ් දැන් හොදයි බං
     

    kasungamage49

    Member
    May 18, 2012
    519
    57
    0
    ඇයි මොකේ ආ ආ ආ
    ලොකු වෙලා තිබ්ල කපල අයින් කලා දැන් මරු
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    තන් අඩුකරගන්න ඕන නෑ. ඕක තියාගනින් එතකොට උබේ Wife busy වෙලාවට උබට ළමයින්ට කිරි දෙන්න පුලුවන් :lol:
     

    kasungamage49

    Member
    May 18, 2012
    519
    57
    0
    මම තාම බැන්දේ නැ බං දැ කියල වැඩක් නැ ඒව කපල දාලනේ
    මේවයි කිරි එරෙන්නේ නැ බං මස් ගුලිය වගේ එල්ලෙනව විතරයි හරිය‍ට 17/18 ගර්ල් කෙනෙක්ගේ වගේ ඒවයි මොකොි් කිරි තීනවයි