ඒක ගැටයක්දකලින් කිව්ව නම් අහුවෙනවා නෙ
උබට එක පාරක් වැදුනා නෙද කෙලවිලා යන්නම්මටත් පොඩි EMP සීන් එකක් වෙලා කෙල උනා
හා
උබත් හෙන නරි මිනිස්සු ඔයි![]()
නෝ නෝ



ඒක ගැටයක්දකලින් කිව්ව නම් අහුවෙනවා නෙ
උබට එක පාරක් වැදුනා නෙද කෙලවිලා යන්නම්මටත් පොඩි EMP සීන් එකක් වෙලා කෙල උනා
හා
උබත් හෙන නරි මිනිස්සු ඔයි![]()



සැත්කමක් කළාට පස්සෙ ඒ කැළල තදටම පේන්න ගන්නවනේ මචං.. කාලයක් යයි මැකෙන්න.. සමහර ඒවා නම් මැකෙන්නෙ නෑ.. ජීවිත කාලෙම තියෙනවා.. ඩොකෙක් මීට් වෙලා බලපං.. නැත්නම් වෙදෙක් මීට් වෙයන්..



පටි රෝල් යකො
අපි ගියා මචන්ස්ලා
[/SIZE][/COLOR]
මුගෙත් ඇග පෙන්නලා අර කලින් වගෙ සීන් එකක් වෙයිද දන්නෙ නැ

surgery ekata keeyak giyada ban...කොල්ලන්ගේ තන් දෙක ලොකු වෙන අවුල හරි ඉට පස්සේ අවුල
තමයි තනය දෙපැත්තේන් කපපු පාරවල් මකා ගන්න එක. මට ඒක ඩොක්ටර්ගෙන් අහන්න බැරි උනා.
ඒක මකා ගන්න ප්ලාස්ටික් සර්ජරි එකක් නැතිව
ගොඩවෙදකම් කියන්නේ කහ කෑල්ලක් උරච්ච කරල ගාන එකක් නැත්තං අයුර්වේද ක්රීම් එකක් ඹලිවු ගාන එකක් වගේ කියපල්ලකෝ. ජෝක් එකට ගන්න එපා හොදේ දිගට උල්වෙලා බේරෙන්න තිබ්බ තන් දෙකක් තමයි මේ අයින් කලේ. දැන් නම් එල ඒත් රවුමට දෙපැත්තෙම පාරවල් 2ක්![]()
![]()

ඒවා කියන්න බෑ.. ඌ දැක්කොත් තමා අවුල වෙන්නෙ.. ඒක නම් කැ#ම සීන් එක හොදෙ..
ඌ තාම සීන්ද
දැහෙම නම් මූව මාට්ටු කරලා ශෙප් වෙයන්
කැතයි බන් කෙල්ලෙක්ගේ වගේ ලොකුවට එල්ලෙන්න තිබ්බbp ai ban kapagathhe