කොල්ලන්ට පමණි.

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කොල්ලන්ට පමණි.

    18 වැඩි කොල්ලන්ට පමණි.

    එකමත් එක රටක රජ කුමරියට පුදුම ආසාවල් ඇතිවෙනවලු.රජ කුමරියක් හින්දා පිය රජතුමා ඒවා ඉෂ්ට කොරලත් දෙනවලු.මෙයාගේ කල වයසත් හරි හින්දා හැගීම් දැනීම් එහෙමත් එනවා ඇතිනේ.

    කුමරිය-තාත්තා මට ලෝකේ ලොකුම මෙව්වා එක තියෙන කෙනා ඕනි

    රජතුමා_හොදයි දුවේ

    රජතුමා අනබෙරයක් එහෙම යවලා හෙව්වලු ලොකුම මෙව්වා එක තියෙන කෙනා.

    ඔහොම යනකොට දැනගන්න ලැබුනලු එක කොල්ලෙක් ගගක පාලමක් කැඩිලා හින්දා මෙව්වා එක තියලා මිනිස්සු එහෙ මෙහෙ කරන බව.එයාට යෝජනාව කලාම මෙහෙම කීවලු.

    මේ බලන්න මම ගියොත් මේ මිනිස්සු අසරණ වෙනවා.අපේ දෙවෙනි අය්යා හොයාන යන්න .එයා මටත් වඩා දස්සයා කියලා.

    දෙවෙනි අය්යව හොයන් යනකොට එයා වරායේ වැඩලු.දොම්බකරේ කැඩිලා හින්දා මෙයාලු කන්ටේනර් බාන්නෙයි පටවන්නෙයි.

    මෙයත් කීවලු මම මෙතනින් ගියොත් වරාය නවතිනවා.අපේ ලොකු අය්යා දැන් ගෙදර ඉන්නේ.එයාට ඇවිදින්න බැරිතරම් මෙව්වා එක දිග වෙලා.එයාව එක්කගෙන ගිහින් කුමාරියව සනීප කරන්න කියාලා.

    රාජපුරුසයෝ යනකොට ලොකු අය්යා ඉන්නවවලු ගෙදර.

    පුදුම වැඩේ කියන්නේ මෙයාව අරන් යන්නනම් කදු හරහා පාරවල් කපලා කෙලින් පාරවල් හදන්න ඕන.

    මේ පාරවල් සේරම හදලා ඉවර වෙලා සේනාව ඇවිත් ලොකු අයියගේ මෙව්වා එක කරට ගත්තලු .ඉතින් සීයක් විතර කරේ තියන් අල්ලාගෙන යනවලු.කදු තැනිතලා වලවල්වල යනකොට ගැස්සෙනවා පැද්දෙනවා වැඩිනේ බොලවූ.

    ටික දුරක් ගියාම කීවලු ලොකු අය්යා.

    පීනන්න පුළුවන් කට්ටිය ඉස්සරහ ඉදලා බැරි අය පස්සට එන්න

    :confused::rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: rx_storm_aight

    "දොම්බකරේ කැඩිලා හින්දා මෙයාලු කන්ටේනර් බාන්නෙයි පටවන්නෙයි." raja kaleth container thibilane

    එක වැඩකාරයෙක් තමන්ගේ බොස්ට මැසේජ් එකක් දායි :-
    "බොස් අද මට උන වැඩට එන්න වෙන්නේ නැ "/...

    බොස් නැවත පෙරලා මැසේජ් එකක් දායි:-
    "අය්යෝ ඕක මොකද්ද මට උන ගැනුනොත් මමනම් මගේ බිරිදට කිස් දෙනවා ..එතකොට හරි "..

    ටික වෙලාවකින් වැඩකරයාගෙන් පණිවුඩයක් එයි:-
    බොස් දැන්නම් මට හොදටම හොදයි .. බොස්ගේ නෝනනම් හරී ....සුවීට් ......
    U know What i Mean........
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පාසැලේ ඉගෙනගන්නා අතරතුරදීත් නිදා වැටීම ඇම්ඩන්ගේ පුරුද්දකි. දිනක් ගුරුතුමිය නිදා සිටින ඇම්ඩන් අමතා...

    “ඇ...ම්...ඩ......න්.. කියනවා බලන්න විශ්වය මැව්වේ කව්ද කියලා ?..”
    පසු පේලියේ සිටි කොල්ලා අතෙහිවූ අල්පෙනෙත්තෙන් ඇම්ඩන්ගේ පසුපසට ඇන “දෙවියන්වහන්සේ කියලා කියපං ” යි පැවසීය.
    ඇම්ඩන් නැගිට “දෙවියන් වහන්සේ” කීවේය. “බොහොම හොඳයි”

    ඇම්ඩන් නැවත නිදන්නට විය.

    ටික වේලාවකට පසුව “අපේ ගැලවුම් කරුවා කව්ද” ඇම්ඩන් ?
    නැවත අර කොල්ලා ඇම්ඩන්ගේ පසුපසට අල්පෙනෙත්තෙන් ඇන. “ජේසුස් කියපන්” යැයි කීය.

    තුන්වන ප්‍රශ්නය ලෙස ..... හා එහෙනම් ඇම්ඩන් කියනව බලන්න “ආදම්ට එයාගේ තිස්තුන් වෙනි ළමයා හම්බවුනහම එයාගේ බිරිඳ මොකක්ද කිව්වේ කියලා”

    නැවත වරක් කොළුවා ඇම්ඩන්ගේ පස්සට අල්පෙනෙත්තෙන් ඇන්නේය. නිදි කිරමින් සිටි ඇම්ඩා තිගැස්සී අවදිව ....................

    “තෝ ලඟ තියෙන එකෙන් මට ආයි ඇන්නොත් මම තෝව මරණවා” යි කීය
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    සුරංග, කසුන්, රුවන් මිතුරන් තිදෙනෙක් බාර් එකට ගොඩ වී කන පැලෙන්න බිව්වෝය ...අවසානයේ තිදෙනාටම හොද හැටි වැඩි වී නිවෙස් වලට ගියහ ...පසු දා නැවත හමු වූ මිතුරෝ පසුද වැඩියෙන්ම වෙරි වුයේ කාටදැයි කතා කරන්න වුහ..

    සුරංග: මම ගෙදර ගියේ කොහොමද දන්නේ නෑ...ගෙට ඇතුල් වුනා.පස්සේ ටානියව බදාගෙන හොද සැපක් දිදී එලිවෙන්කම්ම නිදාගත්තා.

    කසුන්: ඕක මොන වැඩියක්ද බන් මම කාර් එකට නැගල යාර දෙසීයක් ගියේ නෑ මට පාර පෙන්නේ නැතුව ගිහින් කාර් එක ගහක හැප්පුන.

    රුවන්: උබල දෙන්නටම වැඩ මටයි වැඩි වුනේ..මම ගෙදර ගිහින් ගැණී එක්ක වලි දා ගෙන ගෙදර TV එක පොලවේ ගැහුවා.

    එය අසා සිටි සුරංග මෙසේ කීය..

    සුරංග: මම හිතන්නේ මං උබලට කිව දේ හරියට තේරුනේ නැද්ද කොහේදෝ.. ටානියා කියන්නෙ අපේ ගෙදර බැල්ලිට යකෝ ...