කොල්ලන්ට විතරයි

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    කොල්ලන්ට විතරයි

    කොල්ලන්ගෙනුත් කෙල්ලෙක් ඉන්න උන්ට විතරයි. අනිත් උන් බලල හූල්ලන්න නම් එපා

    හා... දැන් ඇතුලටම වරෙන්...

     
    • Like
    Reactions: Wild-EYE

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala

    මේකයි... අපි කවුරු උනත් කැමත්යි නේ කෙල්ල ලස්සනට ඉන්නවට. මේක නෙට් එකේ කරක් ගහද්දි අහම්බෙන් හමම්බ උනේ. කෙල්ලො හිතන් ඉන්නේ අපිට දැඳුම් මෝස්තර වගේ ලස්සන ඩෙකරේෂන් දාන්න බෑ කියලනේ... ඉතින් මට හිතුන මෙමෙහ වැඩක් කලොත් කෙල්ලව පුදුම කරවන්න පුළුවන්. ඊට පස්සේ තව තව දේවල් හම්බ වෙයි... ම්.......

    ඔන්න බලන්නකෝ සුදූ... මං පොඩි මැජික් එකක් පෙන්නන්නම් කියල... මේ ටික කරන්න


    What we need: 7/8" grosgrain ribbon, at least 16 inch long; hands free tool; card board template as shown in images; 1/4" or 3/8" grosgrain ribbon to tie the bow center.
    1. Wrap the ribbon on template. Use hands free tool to secure the ribbon.
    hands-free-tool-3in-pinwheel-hair-bow-1.jpg

    2. thread narrow ribbon to tie the bow center. I used 3/8" grosgrain ribbon. In this case, even the rainbow yarn used in another hands free tool tutorial might break.
    hands-free-tool-3in-pinwheel-hair-bow-2.jpg

    3. Back view.
    hands-free-tool-3in-pinwheel-hair-bow-3.jpg

    4. Tie a single knot.
    hands-free-tool-3in-pinwheel-hair-bow-4.jpg

    5. remove the bow from the template. Pull ribbon hard to tighten the knot. Then tie knot again.
    hands-free-tool-3in-pinwheel-hair-bow-5.jpg

    6. Top view.
    hands-free-tool-3in-pinwheel-hair-bow-6.jpg

    7. Cut and seal ribbon ends.
    hands-free-tool-3in-pinwheel-hair-bow-7.jpg

    8. Attach the bow on clips with the 3/8" grosgrain ribbon on back. See How To Make Boutique Hair Bow--2--Creasing & Attaching Clip.
    hands-free-tool-3in-pinwheel-hair-bow-8.jpg



    ඊට පස්සේ ලස්සනට ගවුමේ ගැටගහන්න...
    කොහොමද ලස්සනයි ද...???

    1ac7644240874f5d6c0c1dca89e8d79c.jpg


    උස්සපු තැන බලන්න නම් ඕකේ තියෙන ලිංක් උඩ කොටන්න
     
    • Like
    Reactions: The_Killer

    RDxz

    Member
    May 22, 2014
    141
    20
    0
    mata kellek na . kello pare onatharam ynava talk kranna bayai .. sabakole tiyenava bn
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින්කෙල්ලෙක් ඉන්න ඕනෙ නැහැනෙ, ඕක නන්ගිට හදල දෙන්න පුලුවන් නෙ. :dull::lol: