කොල්ලන්ට හොද perfume එකක් කියන්න.

anuradha_c

Junior member
  • Jun 27, 2008
    368
    20
    18
    Kandy
    කොල්ලන්ට හොද perfume එකක් කියන්න.

    දන්න කෙනෙක් මට ගන්න හොද perfume එකක් කියනවද. ලොකු ගනන් වල ඒවා නම් එපා. දැනට නම් පාවිච්චි කරන්නෙ AXE Chocolate. ඒක හැමෝම පාවිච්චි කරනවනෙ.:rolleyes:
     
    • Like
    Reactions: rudr@

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Fogg-Impressio-And-Expressio-Pack-Of-2-Eau-De-Perfume-Spray.jpg
     
    • Like
    Reactions: anuradha_c

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මාතියා මුශ්ලීම් අපිලගේ එම්බාම් ශුවද එන ශෙන්ට් එක තියෙනවා දෙන්නද? :confused:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මාතියා මුශ්ලීම් අපිලගේ එම්බාම් ශුවද එන ශෙන්ට් එක තියෙනවා දෙන්නද? :confused:

    යේක තෙපිලට ශෙන්ට් නෙටුව ඔටු හුජ්ජ ෂරියන්නේ නෙද්ද :baffled:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    C h o p p e:21637471 said:
    Rasasi mens Collection eka use karapan... 695i wenne... dawsama thiyenawa suwanda... hawasata office arila eddi poddak depettata spray paarak daan waren washroom gihin... :P


    ඔව් ඔය රසාසි එකේ perfumes පට්ට , ගොඩක් වෙලා හිටිනවාත් එක්ක අර ගනින් පාඩු නෑ