කොල්ලනි! කන්‍යාවක් ඕනමද​

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔය ඇත්තද බන්? සමාවෙයන් පූස් ලොක්කා.. ඔය සුද්දියො නම් මිනිස්සු 25ක් 26ක් විතර එක්ක නිදිවැදිලා තියනවලු කියලා කියන්නේ බන් අවුරුදු 30 වෙනකොට​... මම හිතනවා අපේ ලන්කාවේ කෙල්ලොන් නම් මේ තරම් අසික්කිත නැහැ කියලා.

    ඒත් අර උඹ කිව්ව කථාව ඇත්තක් නම්... මචෝ අපි හරි අමාරුවකනේ වැටෙන්නේ? ආ? ඒ කියනනේ අම්මලා අපිව ඔය වගේ කෙල්ලක්ට බන්දලා දුන්නොත් ඒකි කවදාවත්ම අපට ලව් කරන එකක් නැද්ද​?

    මචන් සුද්දියො එක විදියක් අපෙ අය එක ව්දියක්...:yes::yes:
    මම මෙහෙ ඉන්න ඔන තරම් කෙල්ලො දන්නවා(හැම රටකින්ම වගෙ) එත් හැමොම එහෙම නැ :yes::yes:
    අනික අපෙ ගොඩක් කෙල්ලොන්ට ආමරුයි එ වගෙ කරන්න.... මගෙ කෙල්ලට නම් එයා මට ගොඩක් ආදරෙ නිසා, අඩු තරමෙ එයා වෙන කොල්ලෙක් (අයියා කෙනෙක් හරි) හග් කරොත් හෙනට හිතෙනවා.....

    මගෙ කෙල්ල නම් මං හම්බ උන ගමන්, එයාගෙ ඉස්සර හිටපු කොල්ලා ගැන වචනයක් නැර කියලා තමයි කැමති උනෙ :D
    :rolleyes::rolleyes:
    දවසක් එයාගෙ වගෙම මගෙත් හොද යාලුවෙක් ( අපි දෙන්නාටම අයියා වගෙ ඉන්න කෙනෙක්) එයාව හග් කරා කියලා.... මං ලගට වෙලා අඩ අඩා සොරි කිව්වා...:yes::yes::D
    එ වගෙ තමා මචන්... ආදරෙදි ඔවා වෙනස් වෙනවා:D:D
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    badinna kalin ashraya karala balalane banz badinne
    ethakota habai une monada nowune monada kiyala aththa kiyanna oni
    habai macho peetiyak nisa hoda kellek nathi wennath puluwanne eka genath hithanna oni
     
    Last edited:

    Tharaka Bilesh

    Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    මචන් ඔය එක දෙයක් මත යැපෙන්න එපා, උබල දන්නවා නේ, දන ඔය කැඩුන ඒවා හදන්න තැනුත් තියෙනවා, එක නිසා ඕක තිබීමෙන් හෝ නොතිබීමෙන් කෙල්ල කොහොමද කියල කියන්න බහ නේ.. කලේ දියුණුයි, අහල බලන්න දොච්ටෝර් කෙනෙක්ගෙන් සමහර අයගේ ඒවා පිහිටලා තියෙන්නේ නොකදෙන විදියටලු ( ලේ ගැලීමක් සිද්ද වෙන්නේ නැහැ,) තව ක්‍රීඩා කිරීම නිසාත් ඕක කැඩෙන්න පුළුවන්. තමන්ට කෙල්ල ගලපෙනවානම්, සතුටින් ඉන්නවනම් මොකටද බන් ඔය පරණ හණමිටි අදහස්. ( මේ මම කියන්නේ ගණිකාවක් බදින්න කියල නෙමෙයි.) මෙතන කොල්ලෝ 40% වත අනිවා බදින්න කලින් සංසර්ගයේ යෙදෙනවා, එටකොට එහම කරන්නේ තනියම නෙමෙයි නේ, එක්කෝ කෙල්ලත් එක්ක නැත්නම් සල්ලි වලට, දෙවැනි එක කමක් න, නමුත් පලවෙනි ක්‍රමයේදී කෙල්ල ගේ ඒ කොල්ල අතරියට පස්සේ ඒකිට බදින්න වෙන්නේ නැහැ නේ. එක නිසා ඕව නිකන් විකාර වැඩ. දෙන්නට දෙන්නගේ අදහස්, ගති පැවතුම් ගැලපෙනවද කියල තමයි බලන්න ඕන, තව දෙන්න එකලස්‌ උනාට පස්සේ වැරදි දෙයක් නොවෙන්න දෙන්නම වගබලා ගන්න ඕන. එක තමයි වෙන්න ඕන ලොකුම දෙය, නැතුව ලේගලනවද අරකඩ් මේක කැඩෙනවා නෙමෙයි ,
     
    Last edited:
    මම නම් ඔය මගුල් බලන්නෙ නැ :D එත් කෙල්ලගෙ එහෙම දෙයක් වෙලා නම්,තමන්ට ආදරය කරපු කෙල්ලෙක් නම්, අනිවා බදින්න කලින් කියන එක කෙල්ලගෙ යුතුකම :)
    මම නම් එහෙම දැනගත්තාත් අහන්නෙත් නැ, බලන්නෙත් නැ :) දෙනනට දෙන්නා ආදරෙ නම්, හොදට ජිවත් වෙන්න පුලුවන් :) එ හොදටම ඇති....
    ඔය මගුල් බලන්න බැ :no:
    අනික එහෙම බලනවා නම් තමනුත්(කොල්ලා) බලන්න ඔනෙ.. එ කියන්නෙ පොඩ්ඩක් හිතලා බලන්න තමනුත් කෙල්ලො කියක් එක්ක ඔවා කරලා තියෙද කියලා !!!! එකයි මගෙ මතය..

    මම නම් අද වෙන තුරු මගෙ කෙල්ල ගැන ඔය විදියට හිතලා නැ

    මට කෙල්ලක් ඉඳලත් නැ.. මම දන්නවා මට බදින්න වෙන්නේ ජෝඩු කරපු එකක් කියල.

    ඉතින් උඹලා වගේ කෙල්ලෙක්ව වැටුන් නැති අපි වගේ කොල්ලන් ගැන තමයි මම ඇත්තටම කතා කරන්නේ බන්.

    ඒත් උඹ්ගේ සිටුඒශන් එක සාදාරනයි බන්!
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764

    sirawata .., Badala pita yana un kochchara innawada mee rate.
    oya sudu redde seen 1k dan balann na.., mokada godak kattiya kalinma rawum yanawane :rofl::rofl:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    මට කෙල්ලක් ඉඳලත් නැ.. මම දන්නවා මට බදින්න වෙන්නේ ජෝඩු කරපු එකක් කියල.

    ඉතින් උඹලා වගේ කෙල්ලෙක්ව වැටුන් නැති අපි වගේ කොල්ලන් ගැන තමයි මම ඇත්තටම කතා කරන්නේ බන්.

    ඒත් උඹ්ගේ සිටුඒශන් එක සාදාරනයි බන්!

    yakoo hitha hoda uba kiyana de ahana .., ubata aththama kiyana kellek hoyala hari ,jodukarala hari hoyaganin
     
    chooty putha

    Member
    Nov 10, 2010
    1,263
    76
    0
    120 Paara aine
    මට හිතෙන්නේ මෙහෙමයි කොල්ලෝ.. අපි හිතමු බැන්ද දවසෙ රෑ වැඩේ කරල ලේ අවේ නෑ කියල.. කෙල්ල මොන බයිලයක් ගහල හරි අපේ හිතත් හැදුව කියමුකො.. අපිත් ගොනා වගේ 'හොඳමයි' කිව්වයි කියමුකො.. හැබැයි මචො නිකමටවත් පොඩි රන්ඩුවක් උනොත් උබට හිතෙයි නේද මේකි වේ*ක් කියල.. සමහරවිට උබ එහෙම කියල බනින්නත් පුලුවන්.. ඔහොම උනාම ප්‍රශ්න බං.. එ හින්ද හොඳ හැදිච්ච කෙල්ලෙක් හොයා ගන්න එක තමා හොඳම වැඩේ.. කාල බලන්න නං බෑ තමා.. එත් දැනගෙන වෙසියො කරගහනවට වඩා ඒක හොඳයි කියලා මට හිතෙන්නේ..
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    එහෙම වෙන්නේ තේරුම් ගැනීම මත මචන්.ආදරයක් නැති තැන පවුල් කන්න බෑ.ආදරයක් තියනවා නම් පරණ සිද්ධි මතක් කර කර පස්සෙන් ගහන්න යන්නෙත් නෑ.
     
    මචන් ඔය එක දෙයක් මත යැපෙන්න එපා, උබල දන්නවා නේ, දන ඔය කැඩුන ඒවා හදන්න තැනුත් තියෙනවා, එක නිසා ඕක තිබීමෙන් හෝ නොතිබීමෙන් කෙල්ල කොහොමද කියල කියන්න බහ නේ.. කලේ දියුණුයි, අහල බලන්න දොච්ටෝර් කෙනෙක්ගෙන් සමහර අයගේ ඒවා පිහිටලා තියෙන්නේ නොකදෙන විදියටලු ( ලේ ගැලීමක් සිද්ද වෙන්නේ නැහැ,) තව ක්‍රීඩා කිරීම නිසාත් ඕක කැඩෙන්න පුළුවන්. තමන්ට කෙල්ල ගලපෙනවානම්, සතුටින් ඉන්නවනම් මොකටද බන් ඔය පරණ හණමිටි අදහස්. ( මේ මම කියන්නේ ගණිකාවක් බදින්න කියල නෙමෙයි.) මෙතන කොල්ලෝ 40% වත අනිවා බදින්න කලින් සංසර්ගයේ යෙදෙනවා, එටකොට එහම කරන්නේ තනියම නෙමෙයි නේ, එක්කෝ කෙල්ලත් එක්ක නැත්නම් සල්ලි වලට, දෙවැනි එක කමක් න, නමුත් පලවෙනි ක්‍රමයේදී කෙල්ල ගේ දෙන්නට දෙන්නගේ අදහස්, ගති පැවතුම් ගැලපෙනවද කියල තමයි බලන්න ඕන, තව දෙන්න එකලස්‌ උනාට පස්සේ වැරදි දෙයක් නොවෙන්න දෙන්නම වගබලා ගන්න ඕන. එක තමයි වෙන්න ඕන ලොකුම දෙය, නැතුව ලේගලනවද අරකඩ් මේක නෙමෙයි කැඩෙනවා නම්, ඒ කොල්ල අතරියට පස්සේ ඒකිට බදින්න වෙන්නේ නැහැ නේ. එක නිසා ඕව නිකන් විකාර වැඩ..

    මමත් පිලිගන්නවා බන් ඕවා ගතානුගතික පිස්සු වැඩ කියලා.. ඒත් ඉතින් අපිට අපේ සින්හල ගති සිරිත් එහෙම් පිටින්ම අමු අමුවේ විකුණන් කන්න බැහැනේ බන්.

    හරි.. ඉතින් පෙට්ටිය ඇත්තටම කැඩුනානම් ඉතින් ඒකෙන් ඇත්තටම අවබෝධ වෙනවා කෙල්ල ටිකක් හරි පිරිසිදුයි කියලා නේද​?
     
    Tharaka Bilesh

    Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    මට හිතෙන්නේ මෙහෙමයි කොල්ලෝ.. අපි හිතමු බැන්ද දවසෙ රෑ වැඩේ කරල ලේ අවේ නෑ කියල.. කෙල්ල මොන බයිලයක් ගහල හරි අපේ හිතත් හැදුව කියමුකො.. අපිත් ගොනා වගේ 'හොඳමයි' කිව්වයි කියමුකො.. හැබැයි මචො නිකමටවත් පොඩි රන්ඩුවක් උනොත් උබට හිතෙයි නේද මේකි වේ*ක් කියල.. සමහරවිට උබ එහෙම කියල බනින්නත් පුලුවන්.. ඔහොම උනාම ප්‍රශ්න බං.. එ හින්ද හොඳ හැදිච්ච කෙල්ලෙක් හොයා ගන්න එක තමා හොඳම වැඩේ.. කාල බලන්න නං බෑ තමා.. එත් දැනගෙන වෙසියො කරගහනවට වඩා ඒක හොඳයි කියලා මට හිතෙන්නේ..
    මචන් උබ කියන එක ඇත්ත, නමුත් පරණ දේවල් අදාල බන ගන්නේ නැතුව ඉන්න පුළුවන් එහම ඉන්න හදනවා නම්, අනික මචන් වේ*** කියන අයව කොහොමද තීරණය කරන්නේ? පෙට්ටිය කැඩුන පලියට වෙසියෝ වෙන්නේ න නේද? යාලු වෙලා ඉන්න කලේ විවෘතව කතා කල නම් හරි.
     
    Tharaka Bilesh

    Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    මමත් පිලිගන්නවා බන් ඕවා ගතානුගතික පිස්සු වැඩ කියලා.. ඒත් ඉතින් අපිට අපේ සින්හල ගති සිරිත් එහෙම් පිටින්ම අමු අමුවේ විකුණන් කන්න බැහැනේ බන්.

    හරි.. ඉතින් පෙට්ටිය ඇත්තටම කැඩුනානම් ඉතින් ඒකෙන් ඇත්තටම අවබෝධ වෙනවා කෙල්ල ටිකක් හරි පිරිසිදුයි කියලා නේද​?

    මචන් මම කියන්නේ සිරිත් විකුනන්න කියල නෙමෙයි. මේක ඇත්තටම දන්නේ සැමියා සහ බිරිද විතරයි නේ, ඒ දෙන්නට පුළුවන් තේරුම අරගෙන, ඕක එහම වෙනවා දකින්න කැමති අයට පෙන්න සලස්වන්න.
    මචන් තේරුම ගන්න පෙට්ටිය නොකැඩුණු කෙල්ලෝ ඉන්න නම් , අපේ අය්යාලත් ඒ වගේ ඉන්න වෙනවා, කොල්ලොන්ට පෙට්ටි කඩන්නයි, කෙල්ලොන්ට නොකදවාගෙන ඉන්නයි දෙකම කරන්න බහ නේ.... මේ මට හිතෙන විදිය.
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මට කෙල්ලක් ඉඳලත් නැ.. මම දන්නවා මට බදින්න වෙන්නේ ජෝඩු කරපු එකක් කියල.

    ඉතින් උඹලා වගේ කෙල්ලෙක්ව වැටුන් නැති අපි වගේ කොල්ලන් ගැන තමයි මම ඇත්තටම කතා කරන්නේ බන්.

    ඒත් උඹ්ගේ සිටුඒශන් එක සාදාරනයි බන්!

    ලොල් එක හරියනවා බන්.....
    දන්නවාද?? එ කාලෙ මගෙ හැම යාලුවෙක්ටම කෙල්ලෙක් හිටියා(අනිතිම මොංගල් එවුන්ට පවා) එත් මට හිටියෙ නැ...:no: මට අඩුතරමෙ යාලුවෙක්ට කියලාවත් කෙල්ලෙක් හිටියෙ නැ :no::no:

    ඉතින් මං එ දවස් වල කොච්චර නම් හිතුවාද,දවසක මට බදින්න වෙනාවා නම් වෙන්නෙ අම්මලා ජොඩු කරපු එකක් කියලා :rolleyes::rolleyes::rofl::rofl:
    සමහර දවස් වල මං අඩලාත් ඇති :P

    එත් දැන්... මෙච්චර ඇත ඉදගෙන උනාත් මං ලංකාවෙ කෙල්ලෙක් ට ආදරය කරනවා:yes::yes::yes: එයාත් මට ගොඩක් ආදරය කරනවා :yes::yes::rolleyes:

    කාලයත් සමග සෙරම හරි යනවා මචන්
     
    මට හිතෙන්නේ මෙහෙමයි කොල්ලෝ.. අපි හිතමු බැන්ද දවසෙ රෑ වැඩේ කරල ලේ අවේ නෑ කියල.. කෙල්ල මොන බයිලයක් ගහල හරි අපේ හිතත් හැදුව කියමුකො.. අපිත් ගොනා වගේ 'හොඳමයි' කිව්වයි කියමුකො.. හැබැයි මචො නිකමටවත් පොඩි රන්ඩුවක් උනොත් උබට හිතෙයි නේද මේකි වේ*ක් කියල.. සමහරවිට උබ එහෙම කියල බනින්නත් පුලුවන්.. ඔහොම උනාම ප්‍රශ්න බං.. එ හින්ද හොඳ හැදිච්ච කෙල්ලෙක් හොයා ගන්න එක තමා හොඳම වැඩේ.. කාල බලන්න නං බෑ තමා.. එත් දැනගෙන වෙසියො කරගහනවට වඩා ඒක හොඳයි කියලා මට හිතෙන්නේ..

    අන්න අන්න.. එලම එල උත්තරේ...

    මචන් උඹට තේරුනා... ඕකම තමයි මටත් තියෙන ප්‍රශ්නේ.. අපි මොකද කරන්නේ එහෙම කෙල්ලෙක් සෙට් වුනොත්? මට නම් ඒකි මාත් එක්ක රන්ඩු කරන හැමවෙලාවකදිම ඕකිට ඔය ගැන කියලා අපහස කරන්නම හිතෙයි.
     
    chooty putha

    Member
    Nov 10, 2010
    1,263
    76
    0
    120 Paara aine
    එහෙම වෙන්නේ තේරුම් ගැනීම මත මචන්.ආදරයක් නැති තැන පවුල් කන්න බෑ.ආදරයක් තියනවා නම් පරණ සිද්ධි මතක් කර කර පස්සෙන් ගහන්න යන්නෙත් නෑ.

    අපි ඉතින් පෘතක්ජන කට්ටියනෙ සහෝ,,,:P:yes:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අන්න අන්න.. එලම එල උත්තරේ...

    මචන් උඹට තේරුනා... ඕකම තමයි මටත් තියෙන ප්‍රශ්නේ.. අපි මොකද කරන්නේ එහෙම කෙල්ලෙක් සෙට් වුනොත්? මට නම් ඒකි මාත් එක්ක රන්ඩු කරන හැමවෙලාවකදිම ඕකිට ඔය ගැන කියලා අපහස කරන්නම හිතෙයි.

    එක මචන් එ කෙල්ලට මුලින් කියලා කෙල්ලගෙන් සෙරම අහගෙන ඉන්න ඔනෙ..:yes::yes:
    මම නම් අද වෙන තුරු මගෙ කෙල්ලට එයාගෙ කලින් කෙනා සමග වෙච්ච දෙවල් කියලා බැනලා නැ :yes::yes:(මෙ අවුරුදු 2ක්ට අද වෙන තුරු කිසි වචනයකින් බැනලාත් නැ ) :rolleyes::rolleyes::rofl:

    අනික කෙල්ලක් ගෙ පෙටිටියාක් කැඩුන ගමන් එකි *සියක් වෙන්නෙ නැ :no::no:
    සමහර විට එ කෙල්ල කොල්ලෙක්ගෙන් අතින් රේප් වෙලා තියෙන්නත් පුලුවන් නෙ.. එහෙම වෙලා තිබුනොත් එ කෙල්ලට කොච්චර දුකක් ඇත්ද :yes::yes:
     
    ලොල් එක හරියනවා බන්.....
    දන්නවාද?? එ කාලෙ මගෙ හැම යාලුවෙක්ටම කෙල්ලෙක් හිටියා(අනිතිම මොංගල් එවුන්ට පවා) එත් මට හිටියෙ නැ...:no: මට අඩුතරමෙ යාලුවෙක්ට කියලාවත් කෙල්ලෙක් හිටියෙ නැ :no::no:

    ඉතින් මං එ දවස් වල කොච්චර නම් හිතුවාද,දවසක මට බදින්න වෙනාවා නම් වෙන්නෙ අම්මලා ජොඩු කරපු එකක් කියලා :rolleyes::rolleyes::rofl::rofl:
    සමහර දවස් වල මං අඩලාත් ඇති :P

    එත් දැන්... මෙච්චර ඇත ඉදගෙන උනාත් මං ලංකාවෙ කෙල්ලෙක් ට ආදරය කරනවා:yes::yes::yes: එයාත් මට ගොඩක් ආදරය කරනවා :yes::yes::rolleyes:

    කාලයත් සමග සෙරම හරි යනවා මචන්

    අඩෝ මචන්.. උඹේ වචන ටිකටත් තැන්ක්ස් කොල්ලෝ... මමත් එහෙමම තමයි බන්.. දවසක් මමත් ගෙදර ඇවිත් තනියම කලුවරේ ඇඩුවා ඇයි මට විතරක් කෙල්ලෙක් නැත්තේ කියලා..
    ඒත් මම තවමත් ෆුල් ට්‍රයි ඕනෙම කෙල්ලක්ට​.. ඒත් තවමත් මම තනිකඩයෙක්...

    උඹට පුලුවන් නම් ශේයාර් කරපන් උඹේ කෙල්ලව ලැබුනු හැටි. පී.එම්. කලත් කමක් නැහැ.
    උපදෙසක දීපන් බන් මටත්. උඹට ගොඩක් පින්.
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අඩෝ මචන්.. උඹේ වචන ටිකටත් තැන්ක්ස් කොල්ලෝ... මමත් එහෙමම තමයි බන්.. දවසක් මමත් ගෙදර ඇවිත් තනියම කලුවරේ ඇඩුවා ඇයි මට විතරක් කෙල්ලෙක් නැත්තේ කියලා..
    ඒත් මම තවමත් ෆුල් ට්‍රයි ඕනෙම කෙල්ලක්ට​.. ඒත් තවමත් මම තනිකඩයෙක්...

    උඹට පුලුවන් නම් ශේයාර් කරපන් උඹේ කෙල්ලව ලැබුනු හැටි. පී.එම්. කලත් කමක් නැහැ.
    උපදෙසක දීපන් බන් මටත්. උඹට ගොඩක් පින්.

    :D මෙන්න කියපන් මාගෙ කතාව :D
    http://www.elakiri.com/forum/showthread.php?t=1078090

    :D එකෙ සෙරම ඇති අපි දෙන්නා සෙට් වෙච්ච විදිය :)
    (තාම එක ලියලා ඉවර නැ...) (ඔකෙ තියෙන්නෙ ගිය අවුරුද්ද වෙනකන් කතා ටික පමනයි)
    බල්ලනකො

    අපෙ ආදරෙ තියෙන එකම දෙ තමයි... දෙන්නාටම එකට ඉන්න පුලුවන් අවුරුදටම 1 සැරයි :(
    මම කැනඩාවෙ.. කෙල්ල ලංකාවෙ :(
    මෙ අවුරුදු දෙකටම එයාව දැකලා තියෙන්නෙ එක මාසසයි :yes::yes:
     
    Last edited:
    එක මචන් එ කෙල්ලට මුලින් කියලා කෙල්ලගෙන් සෙරම අහගෙන ඉන්න ඔනෙ..:yes::yes:
    මම නම් අද වෙන තුරු මගෙ කෙල්ලට එයාගෙ කලින් කෙනා සමග වෙච්ච දෙවල් කියලා බැනලා නැ :yes::yes:(මෙ අවුරුදු 2ක්ට අද වෙන තුරු කිසි වචනයකින් බැනලාත් නැ ) :rolleyes::rolleyes::rofl:

    අනික කෙල්ලක් ගෙ පෙටිටියාක් කැඩුන ගමන් එකි *සියක් වෙන්නෙ නැ :no::no:
    සමහර විට එ කෙල්ල කොල්ලෙක්ගෙන් අතින් රේප් වෙලා තියෙන්නත් පුලුවන් නෙ.. එහෙම වෙලා තිබුනොත් එ කෙල්ලට කොච්චර දුකක් ඇත්ද :yes::yes:

    මචන් මම පිලිගන්නවා ඒ වගේ කෙල්ලන්ට අනුකම්පා කරන්න ඔන කියලා.. ඒත් බන් හොදට කොල්ලෝ එක්ක නටපු බඩුවකට ඔසරියක් පොරවල මාල දාල පෝරුවට නග්ගල සැප දෙනකොට ඒකි පස්ස පැත්තෙන් හිනාවෙයි බන් අපිට​.. මහ මෝඩ මනමාලයෙක් කියලා.. අන්න ඒකයි