ඔය ඇත්තද බන්? සමාවෙයන් පූස් ලොක්කා.. ඔය සුද්දියො නම් මිනිස්සු 25ක් 26ක් විතර එක්ක නිදිවැදිලා තියනවලු කියලා කියන්නේ බන් අවුරුදු 30 වෙනකොට... මම හිතනවා අපේ ලන්කාවේ කෙල්ලොන් නම් මේ තරම් අසික්කිත නැහැ කියලා.
ඒත් අර උඹ කිව්ව කථාව ඇත්තක් නම්... මචෝ අපි හරි අමාරුවකනේ වැටෙන්නේ? ආ? ඒ කියනනේ අම්මලා අපිව ඔය වගේ කෙල්ලක්ට බන්දලා දුන්නොත් ඒකි කවදාවත්ම අපට ලව් කරන එකක් නැද්ද?
මචන් සුද්දියො එක විදියක් අපෙ අය එක ව්දියක්...


මම මෙහෙ ඉන්න ඔන තරම් කෙල්ලො දන්නවා(හැම රටකින්ම වගෙ) එත් හැමොම එහෙම නැ


අනික අපෙ ගොඩක් කෙල්ලොන්ට ආමරුයි එ වගෙ කරන්න.... මගෙ කෙල්ලට නම් එයා මට ගොඩක් ආදරෙ නිසා, අඩු තරමෙ එයා වෙන කොල්ලෙක් (අයියා කෙනෙක් හරි) හග් කරොත් හෙනට හිතෙනවා.....
මගෙ කෙල්ල නම් මං හම්බ උන ගමන්, එයාගෙ ඉස්සර හිටපු කොල්ලා ගැන වචනයක් නැර කියලා තමයි කැමති උනෙ



දවසක් එයාගෙ වගෙම මගෙත් හොද යාලුවෙක් ( අපි දෙන්නාටම අයියා වගෙ ඉන්න කෙනෙක්) එයාව හග් කරා කියලා.... මං ලගට වෙලා අඩ අඩා සොරි කිව්වා...



එ වගෙ තමා මචන්... ආදරෙදි ඔවා වෙනස් වෙනවා






