කොල්ලනි වැඩේ නැගලම යනවනෙ

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    අද මහනායක හාමුදුරුවරු letter එකක් යවලා පිස්සට. මං කිව්වනේ වලට ේක තමයි ක්‍රමය කියලා.
    Gota letter යවලා වැඩක් නෑ ඒකනෙ මේ සේරම කළේ. මේක හමුදා නායකයින්ට යවන්න ඕන ධුරයට සුදුසු පුද්ගලයින් පත් කරන්න කියලා ජනපති සරත් ෆොන්සේකා අගමැති champika.
    මේක ගහලා ගන්නත් බැහැ උන් දෙන්නෙත් නෑ මේකයි ක්‍රමේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,557
    167,082
    113
    එකමත් එක රටක
    ලියුම් යවන්නේ කෝල් කරල කියන්න තිබ්බ නේද.
    ඔය උන් උන් කතාවෙලා ලියම් මාරු කරගන්නේ බන් රටේ මිනිස්සු අන්දන්න. මේ වගේ ලියුමක් මට එවන්න කියලා ඔඩර් එක යවනවා.
    ඉතින් ඒ වගේ ලියුමක් මාධ්‍යට දෙනවා යැව්වා කියලා.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අද මහනායක හාමුදුරුවරු letter එකක් යවලා පිස්සට. මං කිව්වනේ වලට ේක තමයි ක්‍රමය කියලා.
    Gota letter යවලා වැඩක් නෑ ඒකනෙ මේ සේරම කළේ. මේක හමුදා නායකයින්ට යවන්න ඕන ධුරයට සුදුසු පුද්ගලයින් පත් කරන්න කියලා ජනපති සරත් ෆොන්සේකා අගමැති champika.
    මේක ගහලා ගන්නත් බැහැ උන් දෙන්නෙත් නෑ මේකයි ක්‍රමේ.

    Aluth Army commander Shavey wage newe ara Premadasata Soththi upali wage set una seen wage neda.. Match ekatath bassuwe thaga danna
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,557
    167,082
    113
    එකමත් එක රටක
    මහානායක , සර්ව ආගමික නායක කියන්නේ දේසපාලුවන්ගේ හෙළුව වහගන්න පාවිච්චි කරන tools බන්.
    මොකෙක් හරි දෙසපාලුවෙක් ට කරගන්න දෙයක් නැතුව මොකක් හරි තීරණයක් ගන්න හරි, ගත්තු තීරණයක් හකුලාගන්න හරි වෙනවා නම් ඒක කරන්න වෙන ඇත්ත හේතුව කියන්න තියන ලැජ්ජාව වහගන්න , "මහනායක හිමි ගේ ඉල්ලීමට" , "සර්ව ආගමික නායකයින්ගේ බලවත් ඉල්ලීමට" වගේ දේවල් දාල ජාමේ බේරාගන්නවා.
    මොකෙක් හරි දෙසපාලුවෙක් මාරාන්තික උපවාසයක් කරල කෙල්වේගෙන එද්දී, එතනින් බේරෙන්නත් "මහනායක හිමිගේ" බලවත් ඉල්ලීමට කියලා කියනව..
    ඕව පත් කරන්නෙත් දේසපාලුවෝ, ඕව පාවිච්චි කරල මේ රටේ මෝඩ යක්කු අන්දලා ගේම ගහන්නෙත් දේසපාලුවෝ..
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ලියුම් යවන්නේ කෝල් කරල කියන්න තිබ්බ නේද.
    ඔය උන් උන් කතාවෙලා ලියම් මාරු කරගන්නේ බන් රටේ මිනිස්සු අන්දන්න. මේ වගේ ලියුමක් මට එවන්න කියලා ඔඩර් එක යවනවා.
    ඉතින් ඒ වගේ ලියුමක් මාධ්‍යට දෙනවා යැව්වා කියලා.
    Kiyannath ba ehemada kiyala habai mn wede nawaththanne na. Kohoma Hari Ara letter gannawa. Passe ubalawa dammala protest karonawa army camp issaraha wahaama meka itu karanna kiyala

    Okkotama kalin oya hora kalakanni ganayonge thattawal palanna oni
    Oya kattiya kiuwe nane gota vote karanna kiyala apimane kale
    ------ Post added on Jul 1, 2022 at 10:30 PM

    මහානායක , සර්ව ආගමික නායක කියන්නේ දේසපාලුවන්ගේ හෙළුව වහගන්න පාවිච්චි කරන tools බන්.
    මොකෙක් හරි දෙසපාලුවෙක් ට කරගන්න දෙයක් නැතුව මොකක් හරි තීරණයක් ගන්න හරි, ගත්තු තීරණයක් හකුලාගන්න හරි වෙනවා නම් ඒක කරන්න වෙන ඇත්ත හේතුව කියන්න තියන ලැජ්ජාව වහගන්න , "මහනායක හිමි ගේ ඉල්ලීමට" , "සර්ව ආගමික නායකයින්ගේ බලවත් ඉල්ලීමට" වගේ දේවල් දාල ජාමේ බේරාගන්නවා.
    මොකෙක් හරි දෙසපාලුවෙක් මාරාන්තික උපවාසයක් කරල කෙල්වේගෙන එද්දී, එතනින් බේරෙන්නත් "මහනායක හිමිගේ" බලවත් ඉල්ලීමට කියලා කියනව..
    ඕව පත් කරන්නෙත් දේසපාලුවෝ, ඕව පාවිච්චි කරල මේ රටේ මෝඩ යක්කු අන්දලා ගේම ගහන්නෙත් දේසපාලුවෝ..
    API hariyata hitiye natham ohoma karanne Dan oya sellam ba man ekka.
    ------ Post added on Jul 1, 2022 at 10:32 PM

    Aluth Army commander Shavey wage newe ara Premadasata Soththi upali wage set una seen wage neda.. Match ekatath bassuwe thaga danna
    Sirawata bn API miniha gana mukuth danna thamai. Media talk issue karanne na. Ubalanam berei mawa thama Oka allaganne.
    ------ Post added on Jul 1, 2022 at 10:34 PM

    Melo rahak nathi set ekak
    Mn kiyanne lankawe thiyenne Hari ewun neme path wenne weda puluwan un innawa Oni tharam.
    ------ Post added on Jul 1, 2022 at 10:36 PM

    මහනායක කරයි පම්කක්..
    Karalama pennanam poddak hiti
    ------ Post added on Jul 1, 2022 at 10:37 PM
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,535
    75,358
    113
    ලියුම් යවන්නේ කෝල් කරල කියන්න තිබ්බ නේද.
    ඔය උන් උන් කතාවෙලා ලියම් මාරු කරගන්නේ බන් රටේ මිනිස්සු අන්දන්න. මේ වගේ ලියුමක් මට එවන්න කියලා ඔඩර් එක යවනවා.
    ඉතින් ඒ වගේ ලියුමක් මාධ්‍යට දෙනවා යැව්වා කියලා.
    Bane ban. etakota komada minisu danaganne thatha ponnayo tika anapu ekata dan sambanda ne wage innawa kiyala.

    Kari hukannalata gahanna ona okkotama kalin. Pinata kaka indala puka denna awaata.
     
    • Like
    Reactions: dilann