කොල්ලනෙ උදව්වක් ඕන..!!

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    කොල්ලනෙ උදව්වක් ඕන..!!

    මගේ Avater එකට photo එකක් add කරන්න යද්දි invalid කියලා එනවනේ.මන් එක හදලා තියෙන්නෙ 90*90 pix ,12kb pic 1k ඒත්.......!! මොකද්ද දන්නෑනේ අවුල..:confused::confused::confused::confused::confused::confused:
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මටත් ඕක උනා මගේ තියෙන එකත් නැති වුනා දැන් ඔලුව නැහැ කද විතරයි තියේන්නේ කලින් දාල තිබුනු එකත් දැන් අප් කරන්න බැහැ ඔය මේසේජ් එකම එනවා.... මොනවා කරන්නද මන්දා