ලගම තියෙන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට(Police Children & Women Bureau) කියපන්,
පොලිසියේ අදුරන කෙනෙක් ඉන්නව නම් රෙවෙන්න දෙන්න පුලුවන්
පොලිසියේ අදුරන කෙනෙක් ඉන්නව නම් රෙවෙන්න දෙන්න පුලුවන්

Last edited:

මූන නැතිව වීඨියො කරානම් හරිනෙ![]()
බලපන්![]()

උඹේ මොලේ තමා මොලේ
tv series දිග වැඩියි බං![]()

appaa bn.policiyata gihin kiyahan. u ehema kiyana ekak record karaganna puluwan unanm lesi. habai puthe vadiya sellan danna yaddi balagena.oka ona magulak venna kiyala leak kaloth ehema mala magulai ah. ita passe okata gahuvath hire yavvath vadak nane bn.
mn mehema kivvata awlk ganna epa machan,ado ubata awlk nadda bn ekige photos aru leak karanava kivvama,e kiyanne aru photo gahala thiyena ekata.

mara karuma banමචන් මගෙ කෙල්ලෙගෙ කලින් කොල්ලා පොටො ලික් කරනවා කියලා තර්ජනය කරනවා කොහෙටද පැමිනිලි කරන්න පුලුවන් මෙක num එක ඔක්කොම තියන්වාහෙලප් කරන්න
එක අතකිං කෙල්ල හෙලුවෙන් ඉන්න ඒව video කරන්න දෙන්නැතුව හිටියොත් සම්බන්ධතාවෙ දුර්වල වෙනව
අනික් අතට රෙකෝඩ් කරන්න දුන්නොත් එක්කො ලීක් වෙනව නැත්තං තරහට ලීක් කරනව
අනේ මන්ද බං මේව කොහොම විසඳන්නද කියල
ඕවට උත්තර නෑ ඉතිං
පැමිණිලි කරන්න පුලුවන් වුනත් භයට ලැජ්ජාවට ඕව ගැන පැමිණිලි නොකරන පිරිසක් මොනා කලත් ඉන්නවනෙ![]()
උන් ඉතිං breakup වුනාට පස්සෙ පණ භයේ ජීවත් වෙන්න ඕනෙ


standalone epi bn thiynne ona ekak balathahaki ona season ekaka..![]()
umbath danna ewa...
sambande nathera kerana eke tamai lesima wade![]()

ඇත්ත බන් උබ කියන එක හරියටමබලන්න ඕනෙ
කියන්න ලේසියි
සම්බන්ධෙ තියෙන එකානෙ දන්නෙ එහෙම උඹල කියන විදිහට නතර කරන්න බෑ කියල
උත්තර නෑ බං මේ වගේ ප්රශ්න වලට![]()
ලගම පොලීසියට පලයන්! ගිහින් කියහන්! කෙල්ලවත් එක්කන් පලයන්! මානසික පීඩාව, මානසික වදය යටතේ නඩුව දාපන්! අරූට රෙවෙන්න ගේඅක් දීපන්! උගේ යාලුවන්ටත් බය වෙන විදිහටම ගේමක් ගහපන්! ඌ ඉන්න තැනක් දන්නවා නම් පොලීසියත් එක්කන්ම පලයන්!

