කොල්ලනෙ පර්ශ්නය්ක්

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,158
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ලගම තියෙන පොලිසියේ ළමා හා කාන්තා කාර්‍යංශයට(Police Children & Women Bureau) කියපන්,
    පොලිසියේ අදුරන කෙනෙක් ඉන්නව නම් රෙවෙන්න දෙන්න පුලුවන් :yes:
     
    Last edited:

    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    appaa bn.policiyata gihin kiyahan. u ehema kiyana ekak record karaganna puluwan unanm lesi. habai puthe vadiya sellan danna yaddi balagena.oka ona magulak venna kiyala leak kaloth ehema mala magulai ah. ita passe okata gahuvath hire yavvath vadak nane bn.




    mn mehema kivvata awlk ganna epa machan,ado ubata awlk nadda bn ekige photos aru leak karanava kivvama,e kiyanne aru photo gahala thiyena ekata.


    mokda ban aul naththe mata weda karagannwath baha me tikw eth marry karanna hitiye labana mase:(:( mara karuma ban
     

    thakaliya_kalaniya

    Active member
  • Feb 28, 2019
    612
    34
    28
    Colombo Night Club
    මචන් මගෙ කෙල්ලෙගෙ කලින් කොල්ලා පොටො ලික් කරනවා කියලා තර්ජනය කරනවා කොහෙටද පැමිනිලි කරන්න පුලුවන් මෙක num එක ඔක්කොම තියන්වා:(:( හෙලප් කරන්න

    paminili karana epa machan . . u ita passe oka hama ekatama policeye penuwama kellata thama lajjawa ... chaater ma ekak nam policeyata giyanna.. natham karana man hithane hodama de thama kellata shap eka uta talk karala shap karanna kiyapan... ahema natham koheta hari genagana hodata anpan kelin wenna nathi wenna . . natham enna kiyala okawa allala unge gedara unta enna kiyala karana kari kam tharum karala depan
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,867
    113
    එක අතකිං කෙල්ල හෙලුවෙන් ඉන්න ඒව video කරන්න දෙන්නැතුව හිටියොත් සම්බන්ධතාවෙ දුර්වල වෙනව
    අනික් අතට රෙකෝඩ් කරන්න දුන්නොත් එක්කො ලීක් වෙනව නැත්තං තරහට ලීක් කරනව
    අනේ මන්ද බං මේව කොහොම විසඳන්නද කියල
    ඕවට උත්තර නෑ ඉතිං
    පැමිණිලි කරන්න පුලුවන් වුනත් භයට ලැජ්ජාවට ඕව ගැන පැමිණිලි නොකරන පිරිසක් මොනා කලත් ඉන්නවනෙ :(
    උන් ඉතිං breakup වුනාට පස්සෙ පණ භයේ ජීවත් වෙන්න ඕනෙ

    umbath danna ewa...:lol:
    sambande nathera kerana eke tamai lesima wade :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    standalone epi bn thiynne ona ekak balathahaki ona season ekaka.. :rolleyes:

    බලන්න ඕනෙ

    umbath danna ewa...:lol:
    sambande nathera kerana eke tamai lesima wade :yes:

    කියන්න ලේසියි
    සම්බන්ධෙ තියෙන එකානෙ දන්නෙ එහෙම උඹල කියන විදිහට නතර කරන්න බෑ කියල
    උත්තර නෑ බං මේ වගේ ප්‍රශ්න වලට :(
     

    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    බලන්න ඕනෙ



    කියන්න ලේසියි
    සම්බන්ධෙ තියෙන එකානෙ දන්නෙ එහෙම උඹල කියන විදිහට නතර කරන්න බෑ කියල
    උත්තර නෑ බං මේ වගේ ප්‍රශ්න වලට :(
    ඇත්ත බන් උබ කියන එක හරියටම
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ලගම පොලීසියට පලයන්! ගිහින් කියහන්! කෙල්ලවත් එක්කන් පලයන්! මානසික පීඩාව, මානසික වදය යටතේ නඩුව දාපන්! අරූට රෙවෙන්න ගේඅක් දීපන්! උගේ යාලුවන්ටත් බය වෙන විදිහටම ගේමක් ගහපන්! ඌ ඉන්න තැනක් දන්නවා නම් පොලීසියත් එක්කන්ම පලයන්!

    :yes::yes:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මන් පොඩි කතාවක් කියන්නම්. අපි ස්කෝලෙ යන කාලේ අපිට වඩා වැඩිමල් හිටපු කොල්ලෙක් කෙල්ලත් එක්ක තරහ උන වෙලාවේ ඌ කෙල්ලව බය කරලා ලීක් කරනවා කියලා. වැඩේ කියන්නේ කෙල්ලගේ තාත්තා පොලිසියේ ලොක්කෙක්. ඒත් ඒ තාත්තා හෙනම wise. තාත්තා එයාගේ පොලිස් බලය පාවිච්චි නොකර ස්කෝලෙට ඇවිල්ලා කොල්ලට වැන්දෙ නැතුව විතරයි. එහෙම කරලා ඒ වැඩේ නවත්තුවේ....
    උබත් ඉක්මන් නොවී හරි තීරනයක් ගනින්...