කොල්ලනේ උදව්ව්ක් ඕනේ..
මම ගේම්ස් ප්ලේ කරන්නේ ලැප්ටොප් එකෙන්.. Lenovo ThinkPad L420 i5 processor , 4 GB Ram, 1 GB shared VGA මම අන්තිමට ගැහුවේ මේ ගේම් 2 Splintercell Conviction and Sniper ghost warrior 2 ..මට දැන් මේකට VGA එකක් ගහන්න ඕනේ..External PCI slots තියෙනවා මම දැක්කා...ඒක යූස් කරන එක හොදද? ඊ බේ එකේ බැලුවා..එත් හොයා ගන්න බැරි වුනා..ලංකාවේ ගන්න තැනක් තියෙයිද?? නැත්තම් වෙනමම අයිඩියා එකක් තියෙනවද???
ප්ලීස් හෙල්ප්..