කොල්ලනේ උපදෙසක් දෙන්න...!!!

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    Boru msg ekak dala katin allaganin

    uba kiyapan kellata aru isara karapu ewai eda re karapu ewai okoma ubata aru kivva kiyala..mata oya wage jara genu one ne kiyala"

    Ekita mala panlaa okoma kate tiyenawa ewa kiyala dai:D

    patta idea 1 macho. ethakota okkoma mata hariyatama dana ganna puluwan.
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    ela kiri..............
    eki hinda umbe jiwithe inna tanin poddakwath udata yanna puluwannam digatama adare kerehan...nattam itin atha arala daapan...

    me kale hadawathi nemai molen adare kerenna ona :D

    ow macho. K@#$%k hinda gembek wenna one nane ban. kello nathuwa nemeine. molen wada karanawa macho.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    මට තේරෙනවා මචන් ........ ඔය වගේ කේස් 1ක් උනාම මොක්කක්ද කරන්නේ කියල හිත ගන්න බැරි වෙනවා ..
    හොදට හිතල කරන දෙයක් කරපන්. කෙල්ල විස්වාස කරන්න පුලුවන්ද බැරිද කියන 1 උඹ තීරණය කරන්න ඕන .
    මොකද බහුතර ගැහැනුන් විස්වාස කල නොහැකි. හොද එඋන් නෑ කියන්නේ නෑ එත්. ගොඩක් කෙල්ලන්ට ඕනෑම ජරා වැඩක් කරලා මොකුත් උනේ නෑ වගේ ඉන්න පුළුවන් .........
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    මට තේරෙනවා මචන් ........ ඔය වගේ කේස් 1ක් උනාම මොක්කක්ද කරන්නේ කියල හිත ගන්න බැරි වෙනවා ..
    හොදට හිතල කරන දෙයක් කරපන්. කෙල්ල විස්වාස කරන්න පුලුවන්ද බැරිද කියන 1 උඹ තීරණය කරන්න ඕන .
    මොකද බහුතර ගැහැනුන් විස්වාස කල නොහැකි. හොද එඋන් නෑ කියන්නේ නෑ එත්. ගොඩක් කෙල්ලන්ට ඕනෑම ජරා වැඩක් කරලා මොකුත් උනේ නෑ වගේ ඉන්න පුළුවන් .........

    ow macho. eka thamai eyage katin hariyatama dana ganna one eda aththatama mokakda wune kiyala. kohomath kalpana karala balala honda deyak karanawa.
     
    spnkas

    Junior member
  • Oct 28, 2010
    853
    23
    18
    south korea
    අනේ මන්ද බන් ගොඩක් ආදරේ කරන කෙල්ලෙක්ව අමතක කරන එක අමාරු වැඩක් උඹ ඔය කෙල්ලත් එක්ක ඉන්න එකේ තේරුමකුත් නැනේ බන් එතකොට තවත් දුක වැඩිවෙන එක විතරයි වෙන්නේ. හැමදාම හිත දුකින් තියාගන්නවට වඩා එකපාර ගොඩක් දුක හිතුනත් අයින්ම කරලා දාපන්. නැත්තම් ඕකත් අරන් කොහේ හරි රටකට පලයන්
     
    spnkas

    Junior member
  • Oct 28, 2010
    853
    23
    18
    south korea
    එකපාරම තීරණ ගන්නත් එපා ටිකක් හොයල බලපන් සමහරවිට කෙල්ල ඇත්ත කියන්නත් පුළුවන්
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    අනේ මන්ද බන් ගොඩක් ආදරේ කරන කෙල්ලෙක්ව අමතක කරන එක අමාරු වැඩක් උඹ ඔය කෙල්ලත් එක්ක ඉන්න එකේ තේරුමකුත් නැනේ බන් එතකොට තවත් දුක වැඩිවෙන එක විතරයි වෙන්නේ. හැමදාම හිත දුකින් තියාගන්නවට වඩා එකපාර ගොඩක් දුක හිතුනත් අයින්ම කරලා දාපන්. නැත්තම් ඕකත් අරන් කොහේ හරි රටකට පලයන්

    එකපාරම තීරණ ගන්නත් එපා ටිකක් හොයල බලපන් සමහරවිට කෙල්ල ඇත්ත කියන්නත් පුළුවන්

    hari ban theruna. aththa hariyatama danagena theeranyak gannam.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කොහේ හරි රටකට පලයන් කියන එක මමත් මූට කලින් කිව්වා එක ඔප්ෂන් එකක් විදියට. හැබැයි මේකත් මතක තියා ගනින් මචන්, උඹව පොඩි කාලේ ඉඳල දහසක් කැප කිරීම් කරලා හදා ගත්ත දෙමවුපියන්ගේ බලාපොරොත්තු බල්ලට දාල ඔය වැඩේ කරන්න නම් එපා. තොට විපාක දෙයි ආත්ම ගානක්. දෙමව්පියන්ගේ සියලු දේ ඉෂ්ට කරන්න බැරි උනත් කෙල්ලෙක් හින්ද බල්ලෙක් නම් වෙන්න එපා.

    අනේ මන්ද බන් ගොඩක් ආදරේ කරන කෙල්ලෙක්ව අමතක කරන එක අමාරු වැඩක් උඹ ඔය කෙල්ලත් එක්ක ඉන්න එකේ තේරුමකුත් නැනේ බන් එතකොට තවත් දුක වැඩිවෙන එක විතරයි වෙන්නේ. හැමදාම හිත දුකින් තියාගන්නවට වඩා එකපාර ගොඩක් දුක හිතුනත් අයින්ම කරලා දාපන්. නැත්තම් ඕකත් අරන් කොහේ හරි රටකට පලයන්
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කෙල්ලගේ පැත්තෙන් සාදාරන වෙන්න පුළුවන් කරලා තියෙන දේ. හැබැයි මම උඹේ පැත්තෙන් කියන්නේ අනුන්ගේ පව් කරගහන්න එපා කියල. උඹ තාමත් පරක්කු නැහැ.

    hari ban theruna. aththa hariyatama danagena theeranyak gannam.
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    කොහේ හරි රටකට පලයන් කියන එක මමත් මූට කලින් කිව්වා එක ඔප්ෂන් එකක් විදියට. හැබැයි මේකත් මතක තියා ගනින් මචන්, උඹව පොඩි කාලේ ඉඳල දහසක් කැප කිරීම් කරලා හදා ගත්ත දෙමවුපියන්ගේ බලාපොරොත්තු බල්ලට දාල ඔය වැඩේ කරන්න නම් එපා. තොට විපාක දෙයි ආත්ම ගානක්. දෙමව්පියන්ගේ සියලු දේ ඉෂ්ට කරන්න බැරි උනත් කෙල්ලෙක් හින්ද බල්ලෙක් නම් වෙන්න එපා.

    කෙල්ලගේ පැත්තෙන් සාදාරන වෙන්න පුළුවන් කරලා තියෙන දේ. හැබැයි මම උඹේ පැත්තෙන් කියන්නේ අනුන්ගේ පව් කරගහන්න එපා කියල. උඹ තාමත් පරක්කු නැහැ.

    hari macho. kellek hinda kawadawath demawpiyanta dukak denne na ban.
    kawuru apiwa dala giyath apita anthimata ithuru wenne ammai thaththai witharai ban.
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,626
    1,565
    113
    kellawa atharapan,, mona pukata ban kakul denda aruth ekka giye,, oka nawaththala dapan ban
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    eki math ekkath dawasak indala thiyenwa ban. habai man mukuth kale na.

    අන්න ඒක තමා යාලුවා වරෑද්ද.ඔය සෑප ගත්තු එකියකට ම්න වද දුන්නත් අන්තිමට බලෙන්ම හොයන් එනවා.උබ ට දෙන්න තියෙන හොදම උපදෙස අතෑරලා දාපන්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට පළමුවෙන් මේන්න මේ දේවල් වලට උත්තර දෙන්න.......

    • 27 යන බව උඹට කිව්වද?
    • 27 රෑ කලින් එකා තියා ගන්න හදනව මං කරදරේක වැටෙන්න වගේ කියල උඹට කෝල් එකක් වත් දීල කිව්වද?
    • 27 රෑ කලින් එකා මොනව හරි කලා කියල උඹට කිව්වද?
    උත්තර ටික නෑ කියන එක නම්,
    කෙල්ල උඹව අන්දන්න හදන්නේ, කලින් එකා ගෙන් සැප කඩලා උඹේ කරේ එල්ලෙන්න.......
    වෙන අතක් බලා ගනින් මස්සිනා.....කලින් එකා මැරයෙක් නම් උඹ අනතුරේ....අනතුරේ දැම්මට කමක් නෑඋඹේ ජීවිතය, ඒ විදියෙ කෙල්ලෙක් වෙනුවෙන්. නම්ත් මේ කෙල්ල එසේ යයි මම හිතන්නේ නෑ. ස්පෙෂලි, පාසැල් යන කෙල්ලෙක්, ඔය විදියෙ වැඩක් කරනව නම්, උඹට අරින්න යන්නේ තත්පර 2යි.................

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    හැදිච්ච කෙල්ලෙක් රෑ නවතින තැනින් පිට ඉදියිද... 27 රෑ වෙච්චි දේ දන්නේ ඒ කෙල්ලයි කොල්ලයි විතරයි... උනේ මොකක්ද කියල හොයන්නත් එපා හිතන්නත් එපා... අම්මෝ කෙල්ලෙක් හොරෙන් මොන හේතුවකට හරි පැනල ගිහින් කොල්ලෙක් හම්බවෙලා රෑ ඉන්නවා කියන්නේ,... මචෝ උබට තියන්නේ එක විසදුමයි ඒක කරපන්... උබ දන්නවා මොකක්ද කියල