කොල්ලනේ එකතුවෙයවු. රැග් නවත්තමු

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    7,460
    1
    12,962
    113
    කැම්පස් එකේ Special Select වෙන 90%ක් ගෙදර ඉඳන් එන ලමයි. දුර ඉඳන් Hostel නැවතුනොත් බඩු හම්බෙනව වැඩියෙන්.

    රැග් එක කියල වාමාංශික Brainwash එකක් ගෝත්‍රික විදියට දෙද්දි ඉගෙනගන්න එක Left
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    4,126
    4,058
    113
    කැම්පස් ඇතුලේ දේශපාලනය නතර කරා නම් ඔවා කොහොමත් නතර වෙනවා
    Politics and rag athara sambande mokadda ?
    Mn ahanne pakshaya gana nemei
    Rag karana eken kohomada politics walata use karanne kiyala
     
    • Like
    Reactions: NRTG and siri_ayya

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    13,857
    1
    27,760
    113
    කට්ටිය මාලිමාව දිනනවට හොදටම බයවෙලා වගේ :lol:
     
    • Like
    Reactions: NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    7,460
    1
    12,962
    113
    Politics and rag athara sambande mokadda ?
    Mn ahanne pakshaya gana nemei
    Rag karana eken kohomada politics walata use karanne kiyala
    ඒකම තමයි සම්බන්ධෙ. රැග් එකට සල්ලි එවන්නෙ Union Leader ගෙ Bike එකට තෙල් ගහන්නත් සල්ලි පක්ෂෙන්. Zombie ල ටිකක් Brainwash කරල හදාගත්තම Picket වලට දක්කන්ණ ලේසියි
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,031
    113
    කැම්පස් ඇතුලේ දේශපාලනය නතර කරා නම් ඔවා කොහොමත් නතර වෙනවා
    කොහේවත් දේශපාලනේ නවත්තන්න බෑ පොන්නයෝ. උන්ව එකතුකරගෙන දේශපාලන පක්ෂවලට පුකදෙන සංවිධාන හදන එකයි නවත්තන්න ඕනෙ
     
    • Like
    Reactions: NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,727
    9,022
    113
    අනිත් කාරනෙ හැමඑකාටම උගන්නන්න හොද නෑ
    ඔය හද්ද පිටිසර , අඩුකුලෙ, අඩු ආදායම් ලාබී එවුන්ට වයිට් කොලර් ජොබ්ස් වලට, ඇඩ්මිනිස්ට්‍රෙටිව් පොස්ට් වලට එන්න දෙන්න හොද නෑ

    ඕලෙවල් වලින් 75% වලට වඩා ගන්න පුලුව්න්, සල්ලි තියන එවුන්ට විතරක් ඉගන ගන්න දෙන්න ඕන
    අනිත් එවුන්ට වෙන පාත් හදල දෙන්න ඕන

    අද නම් dp එකට ගැලපෙනම කතාවක් කිව්වා
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,937
    28,418
    113
    පිස්සුනෙ
    ඕව කරන්න බෑ

    ඕවා ප්‍රයිවටයිස් කරලා, ඩිග්‍රිය ලක්ස 25ට වගෙ දුන්න නන් මහ එවුන්ගෙ සල්ලි වලින් ගේවල කරපල්ල කියල
    වැඩෙ ඉවරයි

    මොන බැල්ලිගෙ පුතෙක්වත් පාරවල් ගානෙ පුක දිදී ඉන්නෙ නෑ
    ගෙවන ගානට ඉගනගෙන එලියට යනවා වාත නොවී එක එකාට


    සිම්පල් වැඩ ඕව


    අනිත් කාරනෙ හැමඑකාටම උගන්නන්න හොද නෑ
    ඔය හද්ද පිටිසර , අඩුකුලෙ, අඩු ආදායම් ලාබී එවුන්ට වයිට් කොලර් ජොබ්ස් වලට, ඇඩ්මිනිස්ට්‍රෙටිව් පොස්ට් වලට එන්න දෙන්න හොද නෑ

    ඕලෙවල් වලින් 75% වලට වඩා ගන්න පුලුව්න්, සල්ලි තියන එවුන්ට විතරක් ඉගන ගන්න දෙන්න ඕන
    අනිත් එවුන්ට වෙන පාත් හදල දෙන්න ඕන
    meca ettac. හද්ද වන්නි වලින් ena හිගන http තමා රැග් වෙන්නයි රැග් කරන්නයි බලාගෙන ඉන්නෙ උක හපාගෙන.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    69,494
    59,419
    113
    මාලඹේ
    කොහේවත් දේශපාලනේ නවත්තන්න බෑ පොන්නයෝ. උන්ව එකතුකරගෙන දේශපාලන පක්ෂවලට පුකදෙන සංවිධාන හදන එකයි නවත්තන්න ඕනෙ
    ඉතින් උබ කර්පංකෝ පොන්න යෝ මට මොනවද කියන්නේ 🤣🤣