නවක වදය ගැන සෝෂල් මීඩියා වල කතා කරලා වැඩක් නැහැ, පද්ධතිය ඇතුළේ උන්ම කතා කරල, තීරණයක් අරන් මේක නැති කරන්න ඕන, Rag වලට සම්බන්ධ අය ප්රසිද්ධ කරන එකෙන් අපි කරන්නෙත් උන් කරන වැඩේ ම කියලා , රැග් සම්බන්ධ ගොඩක් අය කමෙන්ට් කරලා තිබුනා.
ඔව් අපිට පුළුවන් වුණා මතවාදයක් හදන්න. ගෝත්රිකත්වය නිසා අපයෝජනය වුණු පසුගාමී wහල්ලු හැදෙන ක්රම වේදය ගැන සමාජ කතිකාවතක් හදන්න.
මේක අපි විතරක් කරපු දෙයක් නෙමේ. අපිත් එක්ක එකතුවෙලා අපේ පොස්ට් share කරලා. වචනෙකින් හරි සප් එකක් දුන්න නම්, ඒ හැමෝම මේකෙ කොටස් කාරයෝ.
කැම්පස් එකට පැමිණිලි කරාම පවතින නවක වදය ගැන , ගොඩක් තැන් වලින් සාක්ෂි නැහැ කියලා හොයලා බලන්නෙවත් නැතුව යට ගහලා තිබුණා. සමහර තැන් වල කැම්පස් පරිපාලනය ට එවපු තොරතුරු යූනියන් අයටත් ලබා දීලා තිබුණා .එහෙම වාතාවරණයක අපි මේ වැඩේ පටන් ගත්තේ.( peradeniya science එකේ තාමත් අවුරුදු ගාණක් dress code අඳින උනුත් ඉන්නවා , සින්නන්ගෙ තෙල කාලා කාඩ් එකක් ගන්න බලාපොරොත්තුවෙන්. කැමැත්තෙන් හිංසනයට අපයෝජනය ට ලක් වෙමින් කාර්ඩ් ගන්න බලාගෙන ඉන්න උන් හරියට තෙල් පෝලිම් වල ඉඳලා අවුරුදු ගාණක් තමන්ගේ රටට කෙ. ලවපු උන්ටම ඡන්දේ දෙන උන්ගෙන් වියුක්ත වෙන්නේ නැහැ.
me page ekata join wela post share karapallaa
------ Post added on May 5, 2023 at 8:51 PM