ඔය ප්රශ්න වෙන්නෙ දැක්ක ගමන් ආදරෙයි කියලා ලව් කරන ගමන් අනිත් කෙනාව තේරුම් ගන්න ගියාම. ඒක නිසා ඊට කලින් ඒ කෙනාව ආශ්රය කරලා තමන් ට හරි යනවද කියලා තීරණය කරල ම පටන් ගත්තනම් හරි.
ජීවිත කාලෙටම බලපාන තීරණයක් ගන්න මොකටෙයි හදිස්සි වෙන්නෙ?
ජීවිත කාලෙටම බලපාන තීරණයක් ගන්න මොකටෙයි හදිස්සි වෙන්නෙ?