කොල්ලනේ මේක අහපල්ලා......නිකන් නාස්තිවෙන්න එ&#

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඔය ප්‍රශ්න වෙන්නෙ දැක්ක ගමන් ආදරෙයි කියලා ලව් කරන ගමන් අනිත් කෙනාව තේරුම් ගන්න ගියාම. ඒක නිසා ඊට කලින් ඒ කෙනාව ආශ්‍රය කරලා තමන් ට හරි යනවද කියලා තීරණය කරල ම පටන් ගත්තනම් හරි.
    ජීවිත කාලෙටම බලපාන තීරණයක් ගන්න මොකටෙයි හදිස්සි වෙන්නෙ?
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    sahatika aththa
    hmmm thanks
    uba machan ela kollek! iye ra mage aurudu 3ka affair eka break une! dan okkoma iwarai! uba kiyana kathandare hariyatama hari kolla...rep++++++++++++++++++++
    ow ban..oya kello sure na..:D:D
    eth hamoma ahema na..
    machn awankawama aadare karana kello innwa,but ada tiyena samajaye ehema aya adui,godak inne boruwata posh wenna yana ayane,e wage samajayaka kellontath one aathl eka,salli...etc,issara kale (70s 80s...etc) ehma kochhra wenas da,balapn liyawela tiyena sindu,hadila tiyena sinhala films unath,ada kale hama dema salli walata baleta,lassnata wage dewal walata yata wela,minissu robola weegena bn enne,matanm mara upset :(
    ow eka thama...eka hinda apith a widihata inna ona....:D:D
    ♥-Aurora-♥;10964524 said:
    ඔය ප්‍රශ්න වෙන්නෙ දැක්ක ගමන් ආදරෙයි කියලා ලව් කරන ගමන් අනිත් කෙනාව තේරුම් ගන්න ගියාම. ඒක නිසා ඊට කලින් ඒ කෙනාව ආශ්‍රය කරලා තමන් ට හරි යනවද කියලා තීරණය කරල ම පටන් ගත්තනම් හරි.
    ජීවිත කාලෙටම බලපාන තීරණයක් ගන්න මොකටෙයි හදිස්සි වෙන්නෙ?

    dakka gaman adare kiwwama,kamati wena kelloth innawane..ekane..D:D:D
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උඹ තමයි සිරාම කතාව කිව්වේ. ආයේ කතා කරලා වැඩක් නෑ. උඹේ කටේ මසුරන් දාන්න ඕනේ කියපු එකට. කොල්ලෝ කොච්චර ශක්තිමත් ද ? තමන්ගේ පුරුෂ ශක්තිය තියාගෙන කෙල්ලෝ ඉස්සරහා දෙකට නැවෙන්නේ නැතිව ඉන්න හැමෝම දැනගන්න ඕනේ
    මම මේ අත්දැකීමෙන් කියන්නේ. කෙල්ලෝ හරි මෝඩයි වගේම කපටියි. කෙල්ලොන්ට අපිව manipulate කරන්න නොදී අපි ඉන්න ඕනේ
     
    • Like
    Reactions: ruwantheekshana

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    thanks...

    ekane ban kiyane...hama kollama api wage hituwanam un udayanne nane...:D:D
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ආදරේ කියන දේ හැමෝම යොවුන් කාලේදී අල්ල ගන්නෙ වැරදි පැත්තෙන්.ඒකයි කෙල්ලොන්ටයි කොල්ලොන්ටයි දෙගොල්ලොන්ටම ඔය ප්‍රශ්නේ තියෙන්නේ. නයාගේ වලිගෙන් ඇල්ලුවම දෂ්ට කරනවා වගේ තමයි. ඔය යොවුන් මදය අඩුවීගෙන යනකොට තේරෙනවා ආදරේ කියන්නෙ මොකද්ද කියල. ඊට කලින් ඇතිවන සම්බන්ධතා ගොඩක්ම රඳා පවතින්නේ ලිංගිකත්වය සහ ආකර්ෂණය කියන දේ මත පමණයි. ඔය බොක්කෙන්ම ආදරේ කරනවා කියන අයට ඇත්තටම බොක්කෙන් ආදරේ කරන්න දන්නේ නෑ. අවට පරිසරයෙන් තමාට ලැබෙන දේවල් එක්කයි ඕක වෙන්නෙ. ඇත්තටම කිව්වොත් ඔය බොක්කෙන්ම ආදරේ කරනවා කියන අය ගොඩක් ඉන්නෙ මෝහනය උන පුද්ගලයෙකුට සමාන තත්වයකින්.

    ඕක උඹලට පැහැදිලි කරන්න මට තේරෙන්නේ නෑ, හැබැයි වයසින් මුහුකුරා යද්දී ඕක තේරෙනවා, මට නම් කියන්න තියෙන්නේ එතකන් ඉවසල ඉන්න කියල.හැමදේටම නිසි කාලයක් තියෙනව ජීවිතේ. සෙල්ලන් කරලා යාලුවෝ එක්ක පිස්සු නටල විනෝද වෙන්න තියෙන කාලෙ ලව් කරාම ලව් කරන්න තියෙන කාලෙ වින්දවන්නයි වෙන්නෙ :)
     
    • Like
    Reactions: diazkolla

    :yes::yes::yes: atte kathawa....rep++
    sirawata uba hari ban.. gahana gahana paththata namena aun nisa kello hena line denawa... aath hoda kelloth ennawa kiyala mathaka thiyaganna..
    ela thanks....hamoma man wage hituwanam hari...bolada wenne nathuwa...
    සිරා බන් !

    thanks...
     
    Munkey

    Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala
    හැම කෙල්ලම එහෙම නෑ මචං....:no:

    උඹට අහු වෙලා ඉන්නෙ නම් උඹ ඔය කියන විදියෙ එකක් තමා.ඒත් හැමෝම එහෙම නෑ..:)

    ubata hamba wela enna eka ehema nathuwa athi.. uu kiyala thiyenne ehema athalossak ennawa kiyala !!! oowata udaaharana nam man saahenna dakala thiyenawa !!!

    Garment field ekee jobak karala balanna oona !! epaa wenawa ban ganu kiyana jaathiya !!

    mage yaakuwek hitiya sira porak polawe payagahala enna ekek.. arakku cigarate monawath naa.. okkoma nawaththuwa kella kiyala.. api hithuwa hoda kellek set welaa uuta uu goda giya kiyala.... api waradi kiyala dana gaththe passe !!

    awurudu 4 k love eka.. kolla job ekenuth ayin wunaa... minihatai gaanitai eka company eke wada karana eka thahanam nisaa.. eeee wee** danne naa man uge yaaluwek kiyala... dan mage yaaluwa thamai eekewa wadata genath bassanne motor bike ekee... uu bike ekee awith meeki office ekata yanakanuth balan ennawa bike ekata wela.. maarama love ekak...

    winaadi pahai yanne meeki tak gaala gannawa eekige hora minihata.. ee machine operator kenek aga patha poddak thiyena !!

    dan dan office ekee anik unuth dannawa case eka.... apita ooka arruuuta kiyanna baa ban !! wena deyak wechchaawe kiyala balan enna thama wela thiyenne !!

    ooon gaanu kiyana jaathiya !!
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    machan uba kiyana kathawa mama nam 100% k hari kiyanne na,mokada mama love karapu kellagen ubata una wage deyak kiyala na.eth matath boot eka nam set una.habai eka deyak thiyanawa,api monawa kalath kellonta wenas wenna puluwan hari ikmanata.mama karapu lokuma waradda bokkenma luv karapu eka.uba kiyanawa wage ehema karanna nam hoda na.ela story eka machan.thanks
     
    eka tamayi machan kiwwe kello kiyanne maha jara ewun..:D:D
    machan uba kiyana kathawa mama nam 100% k hari kiyanne na,mokada mama love karapu kellagen ubata una wage deyak kiyala na.eth matath boot eka nam set una.habai eka deyak thiyanawa,api monawa kalath kellonta wenas wenna puluwan hari ikmanata.mama karapu lokuma waradda bokkenma luv karapu eka.uba kiyanawa wage ehema karanna nam hoda na.ela story eka machan.thanks

    mmm ekane ...dan umba kellekta adare keranawada?
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    dan dan office ekee anik unuth dannawa case eka.... apita ooka arruuuta kiyanna baa ban !! wena deyak wechchaawe kiyala balan enna thama wela thiyenne !!

    ooon gaanu kiyana jaathiya !!

    machn yaluwata seen 1 pahadili karala deepan bn,monawa unath kollek ne u bn,u ohoma indala okiwa bandoth uta waha kanna ne bn wenne :sorry:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ආදරේ කියන දේ හැමෝම යොවුන් කාලේදී අල්ල ගන්නෙ වැරදි පැත්තෙන්.ඒකයි කෙල්ලොන්ටයි කොල්ලොන්ටයි දෙගොල්ලොන්ටම ඔය ප්‍රශ්නේ තියෙන්නේ. නයාගේ වලිගෙන් ඇල්ලුවම දෂ්ට කරනවා වගේ තමයි. ඔය යොවුන් මදය අඩුවීගෙන යනකොට තේරෙනවා ආදරේ කියන්නෙ මොකද්ද කියල. ඊට කලින් ඇතිවන සම්බන්ධතා ගොඩක්ම රඳා පවතින්නේ ලිංගිකත්වය සහ ආකර්ෂණය කියන දේ මත පමණයි. ඔය බොක්කෙන්ම ආදරේ කරනවා කියන අයට ඇත්තටම බොක්කෙන් ආදරේ කරන්න දන්නේ නෑ. අවට පරිසරයෙන් තමාට ලැබෙන දේවල් එක්කයි ඕක වෙන්නෙ. ඇත්තටම කිව්වොත් ඔය බොක්කෙන්ම ආදරේ කරනවා කියන අය ගොඩක් ඉන්නෙ මෝහනය උන පුද්ගලයෙකුට සමාන තත්වයකින්.

    ඕක උඹලට පැහැදිලි කරන්න මට තේරෙන්නේ නෑ, හැබැයි වයසින් මුහුකුරා යද්දී ඕක තේරෙනවා, මට නම් කියන්න තියෙන්නේ එතකන් ඉවසල ඉන්න කියල.හැමදේටම නිසි කාලයක් තියෙනව ජීවිතේ. සෙල්ලන් කරලා යාලුවෝ එක්ක පිස්සු නටල විනෝද වෙන්න තියෙන කාලෙ ලව් කරාම ලව් කරන්න තියෙන කාලෙ වින්දවන්නයි වෙන්නෙ :)

    aniwa machn,math podi kale hituwa widiyata newe dan hithanne,ekale habai sundarai ithn :D
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ගොඩක් කොල්ලෝ කෙල්ලොන්ට හදවතින්ම ආදරේ කරනවා බන්....
    එක නවත්තන්න මොනවා කිව්වත් බෑ...
    එක ආදරේ හැටියක් බන්....
    ඕනවට වඩා කෙල්ලව සැක කරන්නත් නරකයි.....
    ආදරේට ආදරේ කරන්නයි ඕන.. සැක කරන එක නෙමෙයි.....
    උබ කියන දේවල් වලත් ඇත්තක් තියෙනවා...
    එත් හැමෝන්ටම එක ගැලපෙන්නේ නෑ.....