කොල්ලනේ මේක අහපල්ලා......නිකන් නාස්තිවෙන්න එ&#

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    machan uba kiyana kathawa 1000% k atta ban......kellawa wishwasa karanna widihakuth kiyapanko oya akkama..........
    REP+++

    thanks......kellanwa wishwasa kerenna puluwan widihak mamath hoyanawa...
    meyatath bari wela...;:D:D:D


    69inc.jpg
     

    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    හැම කෙල්ලම එහෙම නෑ මචං....:no:

    උඹට අහු වෙලා ඉන්නෙ නම් උඹ ඔය කියන විදියෙ එකක් තමා.ඒත් හැමෝම එහෙම නෑ..:)
    oba hari machan
    okkoma ahama hetanna apa
     

    acne

    Member
    Feb 25, 2011
    363
    13
    0
    ලස්සන කෙල්ලෝ නැතුව ලේසියෙන් කොල්ලෙක් set වෙන්නේ නැති කැත කෙල්ලොන්ව set කරගන්න (unsecured) එව්වා උන් බොක්කෙන්ම love කරයි.
    මත් දන්නේ නැ හිතලා කියන්නේ. ලොල්!
     

    Chakaya123

    Member
    Aug 22, 2011
    80
    4
    0
    ;)
    kathawa aththa.... dan inna kello thamba sathekata wishwasa karanna ba......... masuran watina kathawak...............
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මචන් මට නම් තාම කෙල්ලෙක් නැ බන්....කෙල්ලො 2 ට්‍රයි කලෙ බන් ....

    1 කෙල්ලට නම් වෙච්ච මොනවටවත් වැරද්දක් කියන්නෙ නැ බන්
    2 කෙල්ල බන් මට කෑමතී වගෙ රගපැවා බන්

    එකිත් එක්කත් තරහක් නැ බන් ,මොකද දවසක් හරි මම ආදරය කලානෙ බන්. එවුනට හිතෙ තම දුක තියෙනවා මචන්

    සින්දුවට මම කැමතියි.
     
    Last edited:

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    machn awankawama aadare karana kello innwa,but ada tiyena samajaye ehema aya adui,godak inne boruwata posh wenna yana ayane,e wage samajayaka kellontath one aathl eka,salli...etc,issara kale (70s 80s...etc) ehma kochhra wenas da,balapn liyawela tiyena sindu,hadila tiyena sinhala films unath,ada kale hama dema salli walata baleta,lassnata wage dewal walata yata wela,minissu robola weegena bn enne,matanm mara upset :(

    දැන් අයගෙ හිතෙ තියෙන්නෙ වෙරය,නැද්ද බන්??
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ubata hamba wela enna eka ehema nathuwa athi.. uu kiyala thiyenne ehema athalossak ennawa kiyala !!! oowata udaaharana nam man saahenna dakala thiyenawa !!!

    Garment field ekee jobak karala balanna oona !! epaa wenawa ban ganu kiyana jaathiya !!

    mage yaakuwek hitiya sira porak polawe payagahala enna ekek.. arakku cigarate monawath naa.. okkoma nawaththuwa kella kiyala.. api hithuwa hoda kellek set welaa uuta uu goda giya kiyala.... api waradi kiyala dana gaththe passe !!

    awurudu 4 k love eka.. kolla job ekenuth ayin wunaa... minihatai gaanitai eka company eke wada karana eka thahanam nisaa.. eeee wee** danne naa man uge yaaluwek kiyala... dan mage yaaluwa thamai eekewa wadata genath bassanne motor bike ekee... uu bike ekee awith meeki office ekata yanakanuth balan ennawa bike ekata wela.. maarama love ekak...

    winaadi pahai yanne meeki tak gaala gannawa eekige hora minihata.. ee machine operator kenek aga patha poddak thiyena !!

    dan dan office ekee anik unuth dannawa case eka.... apita ooka arruuuta kiyanna baa ban !! wena deyak wechchaawe kiyala balan enna thama wela thiyenne !!

    ooon gaanu kiyana jaathiya !!

    පවු බන් උබෙ යලුව...ඔක තව කල් ගිහින් දැනගත්තම උබෙ යලුව මරෙයි බන් හිතල හිතලම , අනික උට මිනිස්සුන්ටත් මුන දෙන්න බැනෙ බන්....කොහොමහරි විඩිහක් හොයගෙන කියපන් බන්,නැත්තම් උටම වැඩෙ දකින්න සලස්වපන් මචන්
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    උඔල මොනවා කිවුවත් ඩයස්කොල්ලෝ උඔ හරි 100%. මොකද මමත් කෙනෙකුට ආදරේ කලා අවුරුදු 2ක්. ඒත් අන්තිමේට මම A/L maths ලියන්න ගියපු දවසෙම same thing. විභාගෙත් කොටඋඩ. පළවෙනි ආදරේ නිසා එච්චරටම තෙරුනේ නෑග ඒත් දැන් මම ඩයස්කොල්ලා කියපු දේ 100% ඇත්ත කියල උඔල ‍‍ෙඔක්කෝටම කියනවා. කෙල්ලලෝ ගාව දෙකටනැමෙන්න යන්න එපා කවදාවත්.
     

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    atta machan.. kello mayam 64 nemei 100k dammath kollekge eka mayamakata oya okkoma yatai... kellonta 2nd wenna yanna honda naha tamai.. eth apita wada kalayak unta ganan ussana puluwan ekai seen eka matanam oka tamai barima de..:( mage 1st kella inna kota eki waraddak karala taraha wela hitiyath man tamai 2nd wela dawas ganak gihilla hari parana dewal amataka karala damu kiyala aye yaluwenne.. 2nd eka mata neeti danna awa.. konde kapannai andum andinnai ona eki widiyata.. man kiwwa eyata wena atak balaganna mata neeti dala hadanna ba kiyala.. ekath iwarai..
    monawa unath mage 1st eka taram honda ekak tama hambuwela na.. man hitha gatta ekiwa aye yalu karagana ona kiyala man plan ekak gahuwa podi gamanak yanna yana gaman okkoma katha karanna :(. eth eki enna ba kiwa.. taraha unata api denna kata baha kara affair ekak tibune naha.. so eki kiwwa ekita enna wenne na.. eya langadi marry karanawa kiyala :((((((((((((((((
     

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    %accept

    uba kiyana kathawa hari kelo kiyane ewage jthiyak machan goda kelo atharin bohoma tikadenai ine awnkawa boken adare karana kelo.e wage aya pana unath dei.ada samaje wenas machan e ka hinda ada kelek daganawanm dagana ona bohoma parisamin
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    අපි නම් අහුවෙයි ඔය පඩ කෙල්ලන්ට.. මම නම් හදවත ගලවලා අතට දෙනවා කිව්වත් බොක්කෙන් ආදර‍ය කරන්නේ නම් නෑ ආයේ... ඒ තරමට කළකිරිලා ඉවරයි :growl:

    Rep+ for Starting this Thread :yes: