කොල්ලනේ මේක අහපල්ලා......නිකන් නාස්තිවෙන්න එ&#

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
එක එක ටයිප් එකේ අය ඉන්නවා................
මේ එක ටයිප් එකක්..............
ඒත් කොල්ලට පන වගේ අදරේකර අවංක කෙල්ලෝ ඉන්නවා..............
මම අත්දැකීමෙන් කියන්නේ...............
මගේ හොඳම යාළු අක්කා කෙනෙකුත් ඉන්නවා.............
මට හරි පුදුමයි එක වෙලාවකට එයා ගැන................
ඒ අක්කගේ හැටියට එයාට හොඳ ලස්සන කොල්ලෙක් එක්ක යාළු වෙන්න පුළුවං..............
ඒත් එයා අර අයියගේ මත්තේ නැහෙනවා............
මේ ලඟකදි පොඩි කේස් එකක් වුනාම තමා මාත් දැනගත්තේ එයාගේ ආදරේ තරම..........
අපි හෙන ගේමක් දීලා ආයේ සෙට්ල් කලා............
ඇත්තටම ඒ අක්කගේ ආදරේ නිසාම තමා එහෙම කලේ.............
නැත්තං අරූට බම්බු ගහගන්න කියලවා.........
තලපතා වගේ ඉඳගෙන ඌට ඒ වගේ කෙල්ලෙක් ආයේ හම්බුවෙන්නේ නැහැ.........
 
diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    :)
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    උඹේ කථාව හරි මචන් අපි 2න්ඩ් වේන්න ඔනේ නෑ මචන්.....
    නමුත් හැම කෙල්ලම එහෙමත් නැහැ.හොඳ කෙල්ලො හිටියත් බොහො සුළු පිරසත් තමයි.
    එකේනුත් තමන්ට ගැලපෙන කෙනා හොයා ගන්න හෙන ගෙම් එකක් දෙන්න වෙනවා.
    මත් ලොකු කට්ටක් කපු එක්නෙක් තමයි මචන් සින් එකක් හින්දා....

    බඳින්න ඔන්න මෙන්න තියලා.කෙල්ල වෙන උන් එකක් පැනලා ගියපු කථාත් මම අහලා තියනවා......:)
     
    aniwa..:lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    එල එල මචෝ. මම පාවිච්චි කරන්නෙත් උඹේ සිස්ටම් එකම තමා. වැඩිය ගණන් ගන් නැතුව ඉන්නවා :)
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    එල එල මචෝ. මම පාවිච්චි කරන්නෙත් උඹේ සිස්ටම් එකම තමා. වැඩිය ගණන් ගන් නැතුව ඉන්නවා :)

    so true machan. matath ohoma una. dn ganuth na. athal eke innawa passe ekak hoyaganna one :rofl:

    :yes::yes::yes:
     
    blue_09

    Active member
  • Mar 28, 2009
    4,857
    6
    38
    Kandy
    mehemai machan.. bokken love karanawa kiyala karanna ona na.
    adare kiana de karanne dennekne ede dennatama smana wenna oan 50% 50% wenna oana.. natuwa kella 10% love karanakota api 90% love karanna giyoth terumak na.. eki 10% nam apith 10%..adu wadi wena taramata tamai problem ati wenne.. hama welema samanawa hama dema tiyaganna balanna..
    marry karanakan oya yalukam 100%m sure na enisa hamadema natiwena sului kiyala danagena karanna ona.. bandinakan sure na.. ehema kaloth apita natiwenakota danena duka adui.. api sama asamawa kalanam.. eyatah eduka dane nawa.. so.. prashna adui,... kella kollage passewath kella passewath yanna ona na.. enisa ekellawath anata nokara bandinakan hama dema iwasan hitahan.. internal yanna epa.

    Agree
     
    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    ඇඩොල විශ්වාස කරනවානම් කරපං ,
    මට දැන් කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා යකෝ මට මුන් පන්නගන්න බැරිව මාර ගේමක් බන දෙන්නේ මට එපාවෙලා තියෙනේ
    පුලුවන්නම් මට මුන්ව පන්නගන්න විදියක් කියපන්
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113
    හැම කෙල්ලම එහෙම නෑ මචං....:no:

    උඹට අහු වෙලා ඉන්නෙ නම් උඹ ඔය කියන විදියෙ එකක් තමා.ඒත් හැමෝම එහෙම නෑ..:)

    බට්ටිච්චෝ, ඉස්සර මමත් හිත හදාගන්න ඌනේ උනහම ඔය කතාවම කියනවා...:P:P:P