මේකත් අර KMS සීන් එක වගේද?yes yes. මාත් ඕක දාල තියෙන්නේ 1.5 එක.
මේකත් අර KMS සීන් එක වගේද?
මන් දැම්මා thread එක බලපන් ඒක genuine digital license එකක් දෙන්නෙ motherboard එක යනකන් සදාකාලිකයි![]()
yes yes.
ඔකේ method තුනක් තියෙනවා. දෙකක්ද කොහෙද KMS එක.
https://elakiri.com/threads/100-genuine-windows-10-free.2069546/
------ Post added on Aug 31, 2022 at 1:23 PM
මේ වයිරස් සින් එකක් උඹට දෙන්න හදන්නේ. මුගේ user name එකම පෙන්නේ නැද්ද හෙකර්.මන් දැම්මා thread එක බලපන් ඒක genuine digital license එකක් දෙන්නෙ motherboard එක යනකන් සදාකාලිකයි