කොල්ලනේ මේ place එක කොහේද

Priyankara90

Member
May 23, 2009
560
38
0
Kuliyapitiya
කොල්ලනේ මේ place එක කොහේද

hotel එකක් ද ? ආසයි මෙතන්ට යන්ඩ :P:P දන්න කොල්ලො කෙල්ලො ටික set වෙමු බලන්ඩ.
11224573_977601798956890_3855142251882947999_n.jpg

11800395_977601548956915_3319076186459954665_n.jpg

11694828_977601495623587_6728578084037400756_n.jpg

11760306_977601435623593_46147080259866500_n.jpg
 
පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මචන් ඔය පින්තුර ගහ්ලා තියෙන හරියට යන්න දෙන්නෙ air force lokko & family කට්ටියට විටරඉ, නුලක් ඩාල වෙන් කරල තියෙන්නෙ,, ලස්සනම හරිය... ඊට මෙහ තම අපි වගෙ අනත සින්හලු 1000 ගනක් නනව,,,
    රෙල්ල ගහන්නෙ නෙති නිස වතුර බහින්නෙ නෙ,, , වතුර බහින්නෙ නැති නිසා ඇඟවල් හේදිලා එන කුනු කෑලි,හම් කෑලි. ෂැම්පො. චූ කක්ක කෑලි වගේ ඒවා ඔතන එක තැන පාවෙනවා. බොරු නම් වතුර ටිකක් අතට අරගෙන බලපන්.
    ඔතන නාල අපේ කොල්ලො සෙට් එකටම ඔලුව කැක්කුම ආවා... යනවනම් උදෙන්ම පලයල්ල කවුරුත් එන්න කලින්. නැත්නම්... එයාර් ෆොර්ස් ලොක්කෙක්ව අල්ලල බුක් කරන්න පුලුවන්ද අහපන්,,
     
    • Like
    Reactions: Priyankara90

    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    පෝරිසාදයා;18891410 said:
    මචන් ඔය පින්තුර ගහ්ලා තියෙන හරියට යන්න දෙන්නෙ air force lokko & family කට්ටියට විටරඉ, නුලක් ඩාල වෙන් කරල තියෙන්නෙ,, ලස්සනම හරිය... ඊට මෙහ තම අපි වගෙ අනත සින්හලු 1000 ගනක් නනව,,,
    රෙල්ල ගහන්නෙ නෙති නිස වතුර බහින්නෙ නෙ,, , වතුර බහින්නෙ නැති නිසා ඇඟවල් හේදිලා එන කුනු කෑලි,හම් කෑලි. ෂැම්පො. චූ කක්ක කෑලි වගේ ඒවා ඔතන එක තැන පාවෙනවා. බොරු නම් වතුර ටිකක් අතට අරගෙන බලපන්.
    ඔතන නාල අපේ කොල්ලො සෙට් එකටම ඔලුව කැක්කුම ආවා... යනවනම් උදෙන්ම පලයල්ල කවුරුත් එන්න කලින්. නැත්නම්... එයාර් ෆොර්ස් ලොක්කෙක්ව අල්ලල බුක් කරන්න පුලුවන්ද අහපන්,,
    ගොඩක් ඉස්තුතියි මචන් හොදට විස්තර කරලා තියනවා රෙප්+++
    11.gif
     
    tharuka007

    Junior member
  • Jan 22, 2010
    320
    17
    18
    Machan oka Marble beach.issra Air force eken maintain kale.Air force site eken inqury eka dala details ganna puluwan.Hebei den nam place eka echcharama hda nehe kiyala kiyanawa