කොල්ලනේ හෙල්ප් එකක් ඕනි ....

cgrcanz

Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    කසාද ජීවිතෙන් අවුරුදු 7ක් ණය ගෙවනව කියන්නේ නෙහ් ඉතින්...දැන්මම ඕක විසදගත්තෙ නත්තම් උබට බැන්ද්ට පස්සෙ පොඩි පොඩි වලි යද්දි ඔය සීන් එක මතක් වෙයි...උබ ඔය සීන් එක මතක් කරලා ඒකිගෙ පිටින් යවයි තරහ
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Machan kello modai uba kolla nisa hidata hithala weda karapan kellata therum karala depan. Loan gahala den ithin gewapanko. Kella hadann ammala shep karaganna ubatath kemathi una nisa. Puluwan tharam ikmaning loan eka gewanna weda karahan. Kellata kiyahan ubatath kiyala karana deyak karanna kiyala wali dagamne nethuwa adaren kiyahan. Anith eka uba wediya burul denna epa netham ubata nokia thwa ewa patan gani. Kohomath bendala kalayak yaddi adare wenas wenwalu e nisa hodata hithala weda karapan. Kellonta owe barapathalak therenne nehe.
     
    rathu_pusa

    Member
    Jul 27, 2016
    44
    3
    0
    ඒයි පූස් උඹ කල්පනා කරලා බැලුවද කාවද නැන්දම්මා හම්බවෙන්න අරින්නෙ කියල? අවුලක් නැත්නම් කියපන් බලන්න උඹට වයස කීයද කියල?
    නැන්දම්මා ලඟට අරින්න සුදුසු කිසිම ජීවියෙක් හොයාගන්න නැත්නම්, අවසාන ඔප්ෂන් එක උඹම ගේම් එකට එන්ටර් වෙයන්. ඉස්සෙල්ලම කෙල්ලට කුප්පියක් දාල කෙල්ලව කතා කරවපන්. කතා කරලා එයාගෙ කටින්ම ගනින් "ඒ වැඩේ අසාධාරණයි" කියන එක. ඊට පස්සෙ උඹ ආදරෙන් අහපන් ඒක ඔයාට අම්මල එක්ක කතා කරලා විසඳුමකට එන්න පුලුවන්ද කියල. එයා එකට ආදී මදි කරනවානම් අහපන් එහෙනම් මම ඒ ගැන කතා කරාට කමක් නැද්ද කියල.

    ow..wadihitiyek dala watin godin ahuwa...:sorry::sorry::sorry::sorry:

    මට පේන්නෙ කෙල්ල උබ එපා කියන දේ අහන්නෙ නැ, එයාට ඊට වඩා ගෙදර වටිනව වගෙ. අතෑරල දාන එක ඇගට ගුනයි වගේ.මැරි කරාමත් ඔහොමනම් මොකද කරන්නෙ

    mekane ban..kellage waraddak tiyenawa itin ohoma loan ara gatta eka..but eyata karanna deyak nat kamata ehema ganna athe ban...ehema dekata atharainna hoda na ban...:sorry::sorry::sorry:

    කසාද ජීවිතෙන් අවුරුදු 7ක් ණය ගෙවනව කියන්නේ නෙහ් ඉතින්...දැන්මම ඕක විසදගත්තෙ නත්තම් උබට බැන්ද්ට පස්සෙ පොඩි පොඩි වලි යද්දි ඔය සීන් එක මතක් වෙයි...උබ ඔය සීන් එක මතක් කරලා ඒකිගෙ පිටින් යවයි තරහ

    :sorry::sorry::yes::yes::yes:

    Machan kello modai uba kolla nisa hidata hithala weda karapan kellata therum karala depan. Loan gahala den ithin gewapanko. Kella hadann ammala shep karaganna ubatath kemathi una nisa. Puluwan tharam ikmaning loan eka gewanna weda karahan. Kellata kiyahan ubatath kiyala karana deyak karanna kiyala wali dagamne nethuwa adaren kiyahan. Anith eka uba wediya burul denna epa netham ubata nokia thwa ewa patan gani. Kohomath bendala kalayak yaddi adare wenas wenwalu e nisa hodata hithala weda karapan. Kellonta owe barapathalak therenne nehe.

    umbage katawa hari ban...gedarin kiuwa nisa loan eka ganna ati....ammala ehema kiuwama ba kiyanna bane ban...mama siddiya terum karala dunnamath kella silent...kellatat karanna deyak nathuwa asarani ban...
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මචං.... ෙදන්න තියන සරලවම ෙද් නම් ෙකල්ල ෙම් ෙවලාෙව් උබත් ඒක්ක ඒකග නැත්නම් ... ඒ් කියන්ෙන් ෙකල්ල උබ කියන ෙද්වල් කරන්න අකමැති වෙග් නම් බදින්න ඒපා මචං......

    උබට ෙවන ෙකල්ෙලක් ෙහායා ගන්න පුළුවන් ෙවයි ...... ඔය ඉඩම් නඩුවට කර ගහනවට වඩා.....

    අත්දැකීම අඩු අය උබට ඒක ඒක උපෙදස් ෙදයි ........ ෙහාදම ෙද් නම් උබ කියන ෙද් ෙකල්ල කරන්න අකමැති නම් ඔ්ක අතඅැරලා දාපන්
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    FUCK THE LOVE AND LIVE YOUR LIFE NIGGA >> CLUBBING >> PARTYING >> TRAVEL WITH FRIENDS >> THATS THE REAL HAPPINESS
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මෙහෙමයි සහෝ උඹ මෙහෙම කරපන්. මේක උඹේ ජීවිතයට බලපාන දැවැන්ත ප්‍රශ්නයක්. ඒක නිසා මේක නිසි පිළියමක් කරගන්න වෙනවා.

    මටත් පුලුවන් මේකට උබට උපදෙසක් දෙන්න. නමුත් මම දෙන්නේ වෙනස් ආකාරයකම උපදෙසක්.

    මෙතන උඹට උපදෙස් දුන්න සෙට් එක උඹ දැකලවත් නැතුව ඇති. උන්ගේ වයස ගැන, සුදුදුසුකම් ගැන, ජීවිතයේ පලුපුරැද්ද ගැන වගේ දේවල් උඹ කොහෙත්ම දන්නේ නැතුව ඇති. එහෙම දැනගත්තත් උඹට මේ කියන දේවල්වලින් මොකක්ද කරන්න තෝරගන්නේ කියලත් ගැටලුවක් ඇති.

    උඹ මෙහෙම කරපන්. ජීවිතේ බැරැරැම් ගැටලු කාරි අවස්ථාවලදී ඒ ගැටලු සාකච්ඡා කරන්න ප්‍රොපෙෂනල් සෙට් එකක් ලංකාවේ ඉන්නවා. රටේ මහජනතාවගේ මුදලින් ඉගෙනගෙන සුදුසුම් ලත් පිරිසක් ඔවුන්. උඹ ගිහින් අන්න එයින් එකෙක් හම්බවෙයන්. ඒ මිනිස්සු හැම අතින්ම සුදුසුකම් ලත් අය. උඹට රැපියල් 2000.00 වියදම් කරන්න පුලුවන්නම් උඹ පලයන් ලංකා හොස්පිට්ල් එකට. ගිහින් චැනල් කරපන් හොද කවුන්සිලින් පොරක්. මම දන්න ලේඩි කෙනෙක් ඉන්නවා. නම ෂානේස් ප්‍රනෑන්ඩු. ගිහින් අන්න එයාව කන්සල්ට් කරපන්. එයා කියයි උඹට කරන්න ඕන දේ මොකක්ද කියලා තිතටම.

    එහෙම නැතුව මේ ගැටලුව හැමෝටම කිය කියා ගිහින් ඔලුව අවුල් කරගන්න එපා. උඹට හැමෝගෙම උපදෙස් පිලිපදින්න බැහැ. ඒ උපදෙස්වල ගුණාත්මක භාවය ගැන වගකීමකුත් නැහැ.
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370

    :yes::yes::yes:
     
    umba kiyana kathawa attakuth tiyenawa...:yes::yes::yes::yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    අරුට දෙයියන්ගේම පිහිටයි ඔය කොක උනත් වෙන්නේ තව කාගේ හරි මතයක් අදහසක් අරු ගන්න එකනේ ඔය වගේ දෙවලින් වෙන්නේ ප්‍රශ්න විසදෙනවට වැඩිය අවුල් වෙන එක මොන ප්‍රශ්නේ ආවත් කිසි කෙනෙක්ගෙන් උපදෙස් ගන්න කොට ලක්ෂ සැරයක් හිතන්න ඕන, ඒවගේම තමයි ගැනුන්ගෙන් උපදෙස් ගන්නත් එපා, ගැනු කරන්නේ ප්‍රශ්න අවුල් කරන එක පිඩාව ඉරිසියාව බය කියන දේ ගැනුන්ට වැඩි