කොල්ලනේ හෙල්ප් එකක් ඕනි ....

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    එහෙම හිතන්නත් එපා බන්.... කෙල්ලගෙ පැත්තෙන් හිතල බලපන්කො, ඒකිට අම්මල හෙන කුප්පියක් දාල මව් සෙනෙහස පෙන්නලා වැඩේ කරගන්න ඇති. සමහර අම්මල ඉන්නවා බන් මොලෙන් ගේම දෙන.

    එහෙනං බං බැන්දට පස්සෙත් අම්මලට පුළුවන් නේ හෙන කුප්පියක් දාල මව් සෙනෙහස පෙන්නලා වැඩේ කරගන්න කොල්ලට හොරෙන් :eek: අඩු ගානෙ නියම ගානවත් කියල නෑනෙ
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එහෙනං බං බැන්දට පස්සෙත් අම්මලට පුළුවන් නේ හෙන කුප්පියක් දාල මව් සෙනෙහස පෙන්නලා වැඩේ කරගන්න කොල්ලට හොරෙන් :eek: අඩු ගානෙ නියම ගානවත් කියල නෑනෙ

    ඔව් බන් ඒක එහෙම තමයි. :rofl::rofl:

    බැන්දට පස්සෙත් අම්මල ගේම දෙනවා. කොල්ලා දක්ෂයනම් දැනගන්න ඕන ස්වාමි සෙනෙහස පෙන්නලා නැන්දම්මගෙ සෙනෙහස පරාද කරන්න. :cool:

    කොහොමත් බන් බැන්දට පස්සෙ දෙන්නට වගකීම් වැඩි වෙනකොට නිකන්ම කෙල්ල අහන්නෙ කොල්ලා කියන දේ තමා (exceptional කේස් නැතුව නෙමේ පුතේ) :yes:
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    මෙහෙම හිතන්න මචෝ කෙල්ල ගේ ගෙදර බිස්නස් එකක් පටන් ගත්තා කියනෙන් කෙල්ල ගෙදර අය ගැන හිතනවා, කෙල්ල ගේ පඩියෙන් නිකන් සල්ලි ඉල්ලගෙන බිලා නනත් තාර වෙන තාත්තලාට වඩා ලොන් එකක් ගහලා කොහොම හරි ගොඩ එන හදන පවුලක් නිසා අන්න එක වටිනවා, උබ නිකමට හිතපන් ඔහොම දෙයක් වත් නොකර කෙල්ල, සල්ලි ටික ටික ඉල්ලන වෙලාට දෙනකොට උබ එකට කෙස් නම උබලගේ පවුල් ජිවිතේ අවුල් රන්ඩුගේ , අනික තරහකට නෙවෙටි ඔක යන්තන් ගොඩ දාගත්තේ කෙල්ල විතරක් නොන නිසා නෙ උබලාගෙ ගෙදරට අවුල් වෙන දෙවල් උබ කියන්න එපා බන් හැම දෙම, උබ කෙල්ල ගෙන් එකි විතරක් බලාපොරොත්තු වෙනවා නම් , උබට නැගිටින්න කෙලල්ව බලා ගන්න උබට ගෙයක් හො හෙමිට හදන්න ශක්ශියක් තියෙනවා නම් උබ කෙලින් ඉදපන් සැලෙන්න එපා .
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    'රතු පූසා' මොකද උඹට සිහි නැති වෙලාද? නැත්නම් කෙල්ලගෙ අයිය ත්‍රෙඩ් ඒක බලල කෙල්ලට කියල උඹට දඬුවම් කෙරෙවුවද? :rofl:
     
    rathu_pusa

    Member
    Jul 27, 2016
    44
    3
    0
    කෙල්ලගේ අම්මල කපටියි බන්... කෙල්ල කියන දේ තේරුම් ගන්නෙත් නැත්තන් ඕක ඉස්සරහට උබට ප්‍රශ්නයක් වෙයි නේද? නිකමට හිතපන් බැන්දට පස්සෙත් කෙල්ලගේ අම්මල ඔහොම දෙයක් (ලෝන් එක වගේ) කරන්න කිව්වොත් කෙල්ල අනිවාරෙන් කරයි නේද?
    ඒ නිසා ඕව විසදගන්නකම් බදින්නන්ම් එපා!:lol::lol::lol:

    .ඔව්.මේක දැනටම ප්‍රශ්නයක් වෙලා..ඒත් බන් කෙල්ලටත් කරන්න දෙයක් නැති කමට loan එක ගන්න ඇත්තේ ...හැබැයි මම බිස්නස් එක පටන් ගන්න විදිය කිවුවා ...ඒ විදියට කලා නම් ලක්ෂ 5-6 ඉතුරුයි ...හැබැයි එහෙම කරන්න අකමැති උනා කෙල්ල ...

    Kella job ekak karala gewanawanam aulak nane. aurudu 7 kin iwara wenawane ( ehema ganak loan ekata gewanna nam eki hoda salaryak gannawa wenna onine. Issarahata increment labeddi oka echchcara loku barak wena ekak na)

    uba hithala balapan a wenuwen kellawa atharinwada nathnam karapu gonkam thibunawe kiyala aurudu 7 k widonawada kiyala.

    Ammala thththala kapatiy nam kellath kapati wei issarahata. Aki ubawa bedala ubath ekka pawulak unu dawasata a kapatikamen weda karayi ubala dennage pawule yahapatha wenuwen

    Oka settle karaganna widiyak balapan. Ath kella hodayinam ubata, oya prashne withrakma nisa kellawa atharinna epa

    මම හදන්නේ කෙල්ලව අත අරින්න නෙමෙයි බන් ..මම කියන්නේ මෙතන දැන් ප්‍රශ්නයක් තියෙනවා ..ඒක අපේ ගෙදරින් පාවිච්චි කරනවා අපි දෙන්නව වෙන් කරන්න ..ඒ වගේම කෙල්ලත් පොඩ්ඩක් කල්පනා කරන්න ඕනි මේවගේ loan එකක් ගනිද්දී ...මම මේ දේවල් කෙල්ලට තේරුම් කරලා දුන්නම් කිවුවේ බිස්නස් එක පටන් ගත්තේ එයාගේ කැමැත්තට කියල ....කෙල්ලගේ අම්ම කපටි උනාට කෙල්ල නම් එහෙම නෑ බන් .අවුරුදු 7 ගෙවන එක නෙමෙයිනේ බන් ප්‍රශ්නේ ...කෙල්ලගේ ගෙදරින් මුකුත් ලැබෙන්නෙත් නැහැ ..එහෙම තියෙද්දී කෙල්ල ලක්ෂ ගානක් යට කරලා බිස්නස් එකක් පටන් ගන්නවා ..හැබැයි ඒ බිස්නස් එකවත් කෙල්ලට ලැබෙන්නේ නැති සිද්දීයක්නේ බන් තියෙන්නේ මෙතන ..එකයි මට තියෙන අවුල ..

    maseta 30k warike enawa kiyanne kella laksha 15kwath loan eka dala ethi. mara case ekane bn. mageth innawa nedeyo hena kapati. salli ona unama enawa araka meka kiyagena. illgena aya denne ne. unge passen yanna ona.

    :sorry::sorry::sorry::sorry:

    හරියට හරි.

    උඹ දන්නවනෙ ලෝකේ පරණම රස්සාවෙ ඉස්සෙල්ල සල්ලි අතට අරන් ඉන්නෙ ඇයි කියල...

    ඔය කතා කරන්නෙ නැතුව නොතේරෙන බබා පාට් එකේ ඉන්න නැන්දම්මල මාමලාගේ කටවල් වලට පන එනවා උඹ බැන්දට පස්සෙ. "ඇයි අපි ඔයාට මොනවද දෙනවා කිවුවේ, නොදැනද බැන්දේ වගේ කතාවල් අහගන්න එපානම් බඳින්න කලින් අනිවාර්යෙන්ම ඕක විසදගනින්.

    ඔය කතාව නම් අනිවා කියාවි

    නැන්දම්මා ඔය දාල තියෙන්නේ නාස් ලණුව ලස්සනට.. දැන් ඉතින් නටපන් ගහන පදේකට... :baffled::baffled:

    මචන්, කසාද බැන්දට පස්සේ උඹට නැන්දම්මා කියන පදේට නටන්න තමයි වෙන්නේ... එහෙම නැතුව උඹට ඕනේ දේ කරන්න ගියොත් කියයි උඹලට ඕනේ දිහාක ඕනේ දෙයක් කරගෙන පලයන් කියල... උඹට අනිවා ණය ගෙවන්න වෙනවා කසාද බැන්දට පස්සේ...

    සාමාන්‍යයෙන් කෙල්ලෙක් බඳිද්දී සල්ලි/දේපොළ එක්ක තමයි දෙන්නේ... උඹේ නැන්දම්මා ණයකුත් එක්ක කෙල්ල කරගස්සන්න යන්නේ..

    කෙල්ලනම් හොදයි වගේ.. අම්මල කියන දේ අහනවා කියන්නේ උඹ කියන දේත් කරද හරි අහනවා කියන එක නේ..
    එත් නද්දම්ම රට කපට්යි වගේ...

    Sorry if this hurts you in anyway.. :baffled::baffled: but have to tell n understand the reality. I have seen such cases.. :yes::yes:

    උඹ කියන කතාව නම් ඇත්ත බන් ..

    ලස්සන ගේමක් දීලා.....බලපිටියෙද ගෙවල්

    නැහැ මචන්
    mchan loan akata ඇපයට තිබ්බ ඉඩම kage namatada thiyenne..gurantersla kawuda??? Kellawa ubata one nm marry karapan..loan akath nogewa hitapan...kellawa yawannath epa ammals lagata..wenama jeewath weyan...mama wage nm karanne ahema

    කෙල්ලට අනිවාර ගෙවන්න වෙනවා බන් paysheet පෙන්නලා loan එක අරන් තියෙන්නේ ...බෑන්ක් එකට salary එන්නේ loan එකට කැපිල

    1.Machan kellawa badapan
    2.Bandata passe loan gewana eka nawattapan(bandata passe kella wada karanna one uba kiyana wiidihata)
    3.Nandamma loan gewanna one.Namuth kalin gewala purudu nathi nisa awul yanawa.
    4.Awul wenna deepan. Installment gewa ganna beri wela chora wenna deepan.Dan idama bank ekata sinna wenna yanne
    5.DAn game ekata enter weyan. Unta dan kara ganna deyak nehe.Idama Ube namata liyanna wenawa.

    කෙල්ලට අනිවාර ගෙවන්න වෙනවා බන් paysheet පෙන්නලා loan එක අරන් තියෙන්නේ ...බෑන්ක් එකට salary එන්නේ loan එකට කැපිල
     
    rathu_pusa

    Member
    Jul 27, 2016
    44
    3
    0
    මෙහෙම හිතන්න මචෝ කෙල්ල ගේ ගෙදර බිස්නස් එකක් පටන් ගත්තා කියනෙන් කෙල්ල ගෙදර අය ගැන හිතනවා, කෙල්ල ගේ පඩියෙන් නිකන් සල්ලි ඉල්ලගෙන බිලා නනත් තාර වෙන තාත්තලාට වඩා ලොන් එකක් ගහලා කොහොම හරි ගොඩ එන හදන පවුලක් නිසා අන්න එක වටිනවා, උබ නිකමට හිතපන් ඔහොම දෙයක් වත් නොකර කෙල්ල, සල්ලි ටික ටික ඉල්ලන වෙලාට දෙනකොට උබ එකට කෙස් නම උබලගේ පවුල් ජිවිතේ අවුල් රන්ඩුගේ , අනික තරහකට නෙවෙටි ඔක යන්තන් ගොඩ දාගත්තේ කෙල්ල විතරක් නොන නිසා නෙ උබලාගෙ ගෙදරට අවුල් වෙන දෙවල් උබ කියන්න එපා බන් හැම දෙම, උබ කෙල්ල ගෙන් එකි විතරක් බලාපොරොත්තු වෙනවා නම් , උබට නැගිටින්න කෙලල්ව බලා ගන්න උබට ගෙයක් හො හෙමිට හදන්න ශක්ශියක් තියෙනවා නම් උබ කෙලින් ඉදපන් සැලෙන්න එපා .

    naha ban..methana tiyena prashne mekai..mata kellage kisima aulak naha...habai mata kellage ammawa dirawanne naha...mama balaporothu wenne kellawa witarai...kellagen kisima deyak balaporothu wenneth naha...eka mama eyata pahadiliwa kiyala tibbe..anika mata kellawa bala ganna puluwan adayamak tiyenawa..kisima prashnayak naha..methana tiyena prashne machan kella laksha ganak yata karala patan ganna business ekawath kellata dena patak nane eyage ammala...ekath wena kenekta dena line ekak tiyenne...oka kellata therum karala dunnama silent eke innawa...eyat hariyata eyage amma karanawa ewa anumatha karanawa wage...oka issue ekak karagena ape gedarin case danawa dan...mokada ape gedarin mula idan echchara kamathakin newei hitiye...

    'රතු පූසා' මොකද උඹට සිහි නැති වෙලාද? නැත්නම් කෙල්ලගෙ අයිය ත්‍රෙඩ් ඒක බලල කෙල්ලට කියල උඹට දඬුවම් කෙරෙවුවද? :rofl:
    :rofl::rofl::rofl:
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    naha ban..methana tiyena prashne mekai..mata kellage kisima aulak naha...habai mata kellage ammawa dirawanne naha...mama balaporothu wenne kellawa witarai...kellagen kisima deyak balaporothu wenneth naha...eka mama eyata pahadiliwa kiyala tibbe..anika mata kellawa bala ganna puluwan adayamak tiyenawa..kisima prashnayak naha..methana tiyena prashne machan kella laksha ganak yata karala patan ganna business ekawath kellata dena patak nane eyage ammala...ekath wena kenekta dena line ekak tiyenne...oka issue ekak karagena ape gedarin case danawa dan...mokada ape gedarin mula idan echchara kamathakin newei hitiye...

    :rofl::rofl::rofl:

    මෙහෙමයි මචන් යමක් නැති කෙල්ලෙක් මොකුත් එපා කියල බඳින එක වෙනම කතාවක්. තියාගන උඹව ගොනා කරලා නයකුත් එක්ක කෙල්ලව නිකන්ම කරේ එල්ලන්න හදන එක වෙනම කතාවක්. ඒ හින්ද උඹ මොකුත් එපා කියල කිසිම වෙලාවක කියන්න එපා. Ethos හොඳ වෙන්න ඕන බන්.

    උඹල දෙන්න යාලු වෙලා ගෙදරින් පර්මිෂන් අරන් බැන්දට, පස්සෙ ඔවුන් කියන්නෙ ඕවා අපි හොයල දීපුවා නෙමේනෙ ඔයාල කරගත්ත දේවල්නෙ, යාලු වෙලා බඳින අයට කවුද උදවු කරන්නෙ වගේ දේවල්. මගේ හොඳම යාලුවෙක් මැරී කරා ගෙදරින් කතා කරලා. දැන් නැන්දම්මා කියනවා කතාකරල බැන්දට ඔයාල කතා කරාට පස්සෙ යාලු වෙච්ච ජෝඩුවක් වගේනේ හිටියේ කියල. ඔන්න මිනිස්සු!!
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    කොල්ලෝ මෙහෙමයි. . මට ප්‍රශ්න වගයක් අහන්න තියෙනවා ත්‍රේඩ් එකම බැලුවා ඒවලට උත්තර ත්‍රේඩ් එකේ නෑ. . උබ මේ ප්‍රශ්න ටිකට උත්තර දීපන් මම උබට කරන්න ඕනදේ කියන්නම්. .

    1. ලෝන් එක ඇපයක් තියලා ගත්ත එකක්ද? ඔව් නම් ඒ ඇපය කාගේ නමින්ද තියෙන්නේ? නැත්නම් ඒ ලෝන් එක ගත් ආකාරය පැහැදිලි කරන්න. .
    2. ලෝන් එක ගත්තේ කාගේ නමින්ද?
    3. ලෝන් එක වාරික 84කට වාරිකය 30000ක් බව දැක්කා. . ලෝන් එක ගත් මුලු මුදල කීයද? කුමන ආයතනයෙන්ද ගත්තේ? වාර්ශික පොලිය කීයද? පොලිය වෙනස්වන විට වෙනස්වන අනුපාතයෙන්ද නැත්තන් අවුරුදු 7ම වෙනස් නොවන එකම වාරිකයක් යටතේද ගත්තේ? සම්පූර්න මුදලම එකවර ගෙවීමකදී පොලිය ලෙස කීයක් දිය යුතුද? (එය කාලයෙන් 1/4 , 1/2 , 3/4 ලෙස විවිද අවස්තාවලදී ගෙවීමේදි විවිද පොලි ගනන් අයවේ)
    4. ලොන් එක ගෙවන්නේ කවුද?
    5. ලෝන් එක අරන් කරන බිස්නස් එක කුමක්ද?
    6. ගත් මුදලින් කොපමන මුදලක් විකිනිය හැකි බාන්ඩ සදහා යොදවා ඇත්ද? වෙනත් අලුත් වැඩියා කටයුතු හෝ කුලී ගෙවීම් වැනිදේ වෙනුවෙන් හෝ නැවත පියවාගත නොහැකි දේ වෙනුවෙන් කොපමන මුදලක් යොදවා ඇත්ද?
    7. වයාපාරික ස්තානය තිබෙන්නේ කොහේද? නැන්දම්මගේ ගෙදරද කුලී ස්තානයකද??
    8. ඔබේ පඩිය කීයද? ගෑනු ලමයගේ පඩිය කීයද? ඔබ දෙදෙනාගේම රැකියා ස්තීරද?
     
    (1) ඔව්.ඉන්න ඉඩමයි ගෙයි ඇපයට තියලා loan එක අරන් තියෙන්නේ ...ඒ වගේම කෙල්ලගේ paysheet එක පෙන්නලා තියෙනවා ...මාසෙකට ලැබෙන salary එකෙන් තමයි loan එක කැපෙන්නේ ..ඉතුරු මුදල තමයි අතට එන්නේ ...සරලවම කියනවා නම් 30000 අඩු වෙලා තමයි තමයි salary එක එන්නේ ...

    (2) කෙල්ලගේ නමට ලෝන් එක අරන් තියෙන්නේ

    (3) අවුරුදු 7ම වෙනස් නොවන එකම වාරිකයක් යටතේ අරන් තියෙන්නේ ....හැම මාසෙකම 30000 ගානේ අවුරුදු 7 ගෙවන්න ඕනි ...

    (4) කෙල්ල තමයි loan එක ගෙවන්නේ ..ගෙවනවා කියල ඉතින් අමතුවෙන් කරන්න දෙයක් නැහැනේ ..බැංකුවට salary එක එනකොට 30000 කපා ගන්නවා ...

    (5) කිව නොහැක ...

    (6) ලක්ෂ 3 පමණ නැවත විකිණිය හැකි භාණ්ඩ ඇත

    (7) බිස්නස් එක තියෙන්නේ නැන්දම්මාගේ ගෙදර නෙවෙයි ..කුලී ස්ථානයකත් නෙවෙයි...නැන්දම්මට අයිති ඉඩමක අලුතෙන්ම ගොඩනැගිල්ලක් සාදා බිස්නස් එක පටන් අරන් තියෙන්නේ ...ගොඩනැගිල්ල සැදීමට හා බිස්නස් එක පටන් ගත්තේ 100% කෙල්ලගේ සල්ලි වලින් ...හැබැයි මේ ඉඩම නැන්දම්මා දෙන්න බලාපොරොත්තු වෙන්නේ කෙල්ලගේ වෙන සහෝදරයෙක්ට ....දැනට කෙල්ලට කිසිම ප්‍රතිලාබයක් නැත ..කරන එකම දේ නය ගෙවීම පමණි..මෙය තේරුම් කර දුන්නත් කෙල්ල silent ...

    (8) රැකියා ස්ථිරයි ..ලැබෙන අදායම හොදටම ප්‍රමාණවත් හොදින් ජිවත් වෙන්න ...

    • Like
    Reactions: rigamage

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    wena ekak hoyaganinko ban.geniyek matte marila jivtihe apayak karaganne nethuwa.love sick eka tikak kal thibila amataka wela yay.e wageda oya wage family ekakin kellek bendala mona apayakata kara gahanna weida danne ne:rolleyes:anika uba kiyana de naheta ahan nethi geniyek mokata badinawada.
     
    Last edited:

    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    machan kella nam hodai wage..uba kiyala tiyane vidihata..uda aun kiyane vidihatama nandamma nam rata kapati..aka dekek na..badinne kalin oye prasne visada ganin..nattam ubalata sathutin nam inne wenna machan..anika bandata passe kellage gedarath akka sambande adu karanne wenewa..karadarayak unoth witharak balapan..nobalama athaharala dannath epa..kellage demawpione ban..kellage demawpio akka kelin katha karapan oka gana..aka thama hodama de..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය නැන්දම්මල කියල ජාතිය කොහොමත් කපටි කයිරාටික වෙට්ට පිත්තල උන්, කොහොම හරි බලන්නෙ කරේ ගහන්ඩ,දුවලත් එහෙමම තමා ගේම දෙන්න යටින් අන්තිමට උබට වෙන්නෙ ගොනා වෙලා බර අදින්ඩ....කැමතී නම් බැදපන්.........උබලගෙ ගෙවල් වල මිනිස්සු පව් ඉතින්....
     
    rathu_pusa

    Member
    Jul 27, 2016
    44
    3
    0
    wena ekak hoyaganinko ban.geniyek matte marila jivtihe apayak karaganne nethuwa.love sick eka tikak kal thibila amataka wela yay.e wageda oya wage family ekakin kellek bendala mona apayakata kara gahanna weida danne ne:rolleyes:anika uba kiyana de naheta ahan nethi geniyek mokata badinawada.

    ane manda ban..kellage ehema aulak naha...mata ammandiwa thamai penna bari...:sorry::sorry::sorry:

    machan kella nam hodai wage..uba kiyala tiyane vidihata..uda aun kiyane vidihatama nandamma nam rata kapati..aka dekek na..badinne kalin oye prasne visada ganin..nattam ubalata sathutin nam inne wenna machan..anika bandata passe kellage gedarath akka sambande adu karanne wenewa..karadarayak unoth witharak balapan..nobalama athaharala dannath epa..kellage demawpione ban..kellage demawpio akka kelin katha karapan oka gana..aka thama hodama de..

    kohomat bandata passe kellage gedara newei inne...eth mata aula eyala karana wade waradi..kellat mukuth kiyanne naha..maybe kellata kara ganna deyak nati nisa wennath ati...:sorry::sorry::sorry:

    ඔය නැන්දම්මල කියල ජාතිය කොහොමත් කපටි කයිරාටික වෙට්ට පිත්තල උන්, කොහොම හරි බලන්නෙ කරේ ගහන්ඩ,දුවලත් එහෙමම තමා ගේම දෙන්න යටින් අන්තිමට උබට වෙන්නෙ ගොනා වෙලා බර අදින්ඩ....කැමතී නම් බැදපන්.........උබලගෙ ගෙවල් වල මිනිස්සු පව් ඉතින්....
    :sorry::sorry::sorry::sorry:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඒයි පූස් උඹ කල්පනා කරලා බැලුවද කාවද නැන්දම්මා හම්බවෙන්න අරින්නෙ කියල? අවුලක් නැත්නම් කියපන් බලන්න උඹට වයස කීයද කියල?
    නැන්දම්මා ලඟට අරින්න සුදුසු කිසිම ජීවියෙක් හොයාගන්න නැත්නම්, අවසාන ඔප්ෂන් එක උඹම ගේම් එකට එන්ටර් වෙයන්. ඉස්සෙල්ලම කෙල්ලට කුප්පියක් දාල කෙල්ලව කතා කරවපන්. කතා කරලා එයාගෙ කටින්ම ගනින් "ඒ වැඩේ අසාධාරණයි" කියන එක. ඊට පස්සෙ උඹ ආදරෙන් අහපන් ඒක ඔයාට අම්මල එක්ක කතා කරලා විසඳුමකට එන්න පුලුවන්ද කියල. එයා එකට ආදී මදි කරනවානම් අහපන් එහෙනම් මම ඒ ගැන කතා කරාට කමක් නැද්ද කියල.
     
    asa4215

    Member
    Jan 27, 2015
    467
    23
    0
    B`gama
    කෙල්ලගේ ගෙදර උන් කපටියි වගේ
    කෙල්ලට මොකක් හරි කියලා ලෝන් එක ගන්ඩ ඇති කෙල්ලට කරන්ඩ දෙයකුත් නැ නේ
    උබ තදින්ම කෙල්ලට කියපන් බැන්දට පස්සේ ඒ කට්ටියටම එක ගෙවාගන්ඩ කියලා
    කෙල්ල කියන දේ අහන්නේ නැ වගේනම් ඕක නවත්තපන්

    මට පේන්නෙ කෙල්ල උබ එපා කියන දේ අහන්නෙ නැ, එයාට ඊට වඩා ගෙදර වටිනව වගෙ. අතෑරල දාන එක ඇගට ගුනයි වගේ.මැරි කරාමත් ඔහොමනම් මොකද කරන්නෙ
     
    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    මට පේන්නෙ කෙල්ල උබ එපා කියන දේ අහන්නෙ නැ, එයාට ඊට වඩා ගෙදර වටිනව වගෙ. අතෑරල දාන එක ඇගට ගුනයි වගේ.මැරි කරාමත් ඔහොමනම් මොකද කරන්නෙ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    I think this is the best option.
    Give them an ultimatum