කරනවා වගේම වැදගත් දෙයක් තමා buyer කෙනෙක්ව rate කරද්දි දෙන comment එක. සාමාන්‍යයෙන් උබල දන ටිකක් කොටගෙන පලයල්ලා කෝ.
Good communication, clear instructions, like to work with him again. ඔය වගේ ඒව හැඩ වැඩ දාලා ලියල තියනවා.
මාත් මොකෙක් හරි message කරලා තියනවා දැක්කම උගේ profile එකට ගිහින් බලන්නේ ඌට දාලා තියන ඒවා තමා.