කොල්ලනේ WINDOWS 10 update දාන එක හොදද අවුල්ද last update July
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,161 113 Jan 9, 2021 #1 කොල්ලනේ WINDOWS 10 update දාන එක හොදද අවුල්ද last update July Reactions: SLKolla2020
Mr.Feel Well-known member Jan 29, 2009 2,375 344 83 Jan 9, 2021 #2 එහෙම අව්ලක් නැ බන් .. අප් ඩේට් ඉතින් කරන්න එපැය්...නැත්තම් සිකුරිටි වනරබල්ස් සෙට් වෙන්න පුලුවන් නේ..... Reactions: SLKolla2020 and NRTG
එහෙම අව්ලක් නැ බන් .. අප් ඩේට් ඉතින් කරන්න එපැය්...නැත්තම් සිකුරිටි වනරබල්ස් සෙට් වෙන්න පුලුවන් නේ.....
dilann Well-known member Jul 6, 2018 67,411 166,801 113 එකමත් එක රටක Jan 9, 2021 #3 හොදයි නේ . security updates කරනවා නේ . Reactions: SLKolla2020 and NRTG
dasith077 Well-known member Jun 18, 2009 2,004 1,768 113 Ⓔᗩ𝓇ţħ Jan 9, 2021 #4 kanna eka hodai. Ubata heata aniddata mona hari critical deyak karanna thiyanwanan update eka passe karanna Reactions: SLKolla2020
kanna eka hodai. Ubata heata aniddata mona hari critical deyak karanna thiyanwanan update eka passe karanna
maxxiz6 Well-known member Apr 29, 2008 5,540 480 83 ║█║™ - තමා Jan 9, 2021 #5 එහෙම අව්ලක් නැ Reactions: SLKolla2020
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Jan 9, 2021 #6 මම නම් on කරලා තියෙන්නේ. අවුල වෙන්නේ peak time එකේ ලොකු update එකක් ගියොත් data යන එක. Reactions: SLKolla2020
sadeeep Well-known member Aug 24, 2007 6,172 1,015 113 www.youtube.com Jan 9, 2021 #7 update karana eka hodai. bug fix, security issues anan manan okkoma update walin thama wenne Reactions: SLKolla2020
buddikagayan Well-known member Jan 25, 2012 27,339 16,032 113 Colombo Jan 9, 2021 #8 update karapan ban.. safe hondai Reactions: SLKolla2020
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jan 9, 2021 #9 BUMPER Reactions: SLKolla2020
Tharaka_x Well-known member Dec 25, 2017 7,321 9,212 113 26 Matara Jan 9, 2021 #10 බම්ප් Reactions: SLKolla2020 and NRTG
HKavinda Well-known member Dec 23, 2013 54,428 20,885 113 Panadura Jan 9, 2021 #11 B U M P Reactions: kinkon, asylum, SLKolla2020 and 1 other person
NRTG Well-known member Oct 19, 2019 40,987 198,369 113 Colombo, Sri Lanka Jan 9, 2021 #12 update කරන්න ඕන Reactions: UKKU PUTHA, TCB Rox, spunkyisii and 5 others
wqe123 Well-known member Aug 21, 2015 9,782 12,955 113 ලංකාවේ.. ලංකාවේ Jan 9, 2021 #13 update නොකර තිබ්බත් හොරාට update වෙනවද මන්දා... Reactions: spunkyisii, kinkon, asylum and 2 others
Telegram Well-known member Sep 26, 2017 761 761 93 13 Sri lanka telegram.org Jan 9, 2021 #14 Update karanna Reactions: SLKolla2020
rumesh.fbi Well-known member May 31, 2009 3,054 4,833 113 Jan 9, 2021 #15 එන අප්ඩේට් ඔක්කොම install කරනවා Reactions: SLKolla2020
SLKolla2020 Well-known member Dec 9, 2020 925 1,994 93 Jan 9, 2021 #16 මේක මට විතරද දන්නේ නැහැ වෙලා තියෙන්නේ, මම එක දවසක් update කරන්න ගිහිල්ලා pc එක auto restart උනා ඊට පස්සේ windows load වෙන්නේ නැතුව හෙන කට්ටක් කාලා අන්තිමට clean install එකක් කරලා තමයි ගොඩදාගත්තේ. Reactions: Amila .DK and NRTG
මේක මට විතරද දන්නේ නැහැ වෙලා තියෙන්නේ, මම එක දවසක් update කරන්න ගිහිල්ලා pc එක auto restart උනා ඊට පස්සේ windows load වෙන්නේ නැතුව හෙන කට්ටක් කාලා අන්තිමට clean install එකක් කරලා තමයි ගොඩදාගත්තේ.
Error365! Well-known member Jun 27, 2012 13,028 9,647 113 එක තැනක නෑ Jan 9, 2021 #17 Aniwaryenm update karanna. OS vulnerabilities thibboth ewa fix wenneth update eken thamai.
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Jan 9, 2021 #18 bump. Reactions: spunkyisii, NRTG, kinkon and 1 other person
A Amila .DK Active member Jun 5, 2014 83 26 28 Jan 9, 2021 #19 SLKolla2020 said: මේක මට විතරද දන්නේ නැහැ වෙලා තියෙන්නේ, මම එක දවසක් update කරන්න ගිහිල්ලා pc එක auto restart උනා ඊට පස්සේ windows load වෙන්නේ නැතුව හෙන කට්ටක් කාලා අන්තිමට clean install එකක් කරලා තමයි ගොඩදාගත්තේ. Click to expand... meka matath unna ban ,
SLKolla2020 said: මේක මට විතරද දන්නේ නැහැ වෙලා තියෙන්නේ, මම එක දවසක් update කරන්න ගිහිල්ලා pc එක auto restart උනා ඊට පස්සේ windows load වෙන්නේ නැතුව හෙන කට්ටක් කාලා අන්තිමට clean install එකක් කරලා තමයි ගොඩදාගත්තේ. Click to expand... meka matath unna ban ,
udithshan Active member Jul 1, 2011 428 209 43 අපි මාතර..! Jan 10, 2021 #20 Loku majour updates awoth nm clean install ekak daganin machan. Loku updates walin update unama os eka slow wenwa. Mge 20H2 update eka auto update wela slow una. E nisa ayema mn 20H2 eka download karala clean install ekak dunna. Podi Podi updates nam awlk na. But feature updates giyama godak welawata oya case eka enwa mokada thiyena softwares ehema compatiblility case ena nisa Reactions: IMMuhandiram
Loku majour updates awoth nm clean install ekak daganin machan. Loku updates walin update unama os eka slow wenwa. Mge 20H2 update eka auto update wela slow una. E nisa ayema mn 20H2 eka download karala clean install ekak dunna. Podi Podi updates nam awlk na. But feature updates giyama godak welawata oya case eka enwa mokada thiyena softwares ehema compatiblility case ena nisa