කොල්ලනේ WINDOWS 10 update දාන එක හොදද අවුල්ද

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    එහෙම අව්ලක් නැ බන් .. අප් ඩේට් ඉතින් කරන්න එපැය්...නැත්තම් සිකුරිටි වනරබල්ස් සෙට් වෙන්න පුලුවන් නේ.....
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම නම් on කරලා තියෙන්නේ. අවුල වෙන්නේ peak time එකේ ලොකු update එකක් ගියොත් data යන එක.
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මේක මට විතරද දන්නේ නැහැ වෙලා තියෙන්නේ, මම එක දවසක් update කරන්න ගිහිල්ලා pc එක auto restart උනා ඊට පස්සේ windows load වෙන්නේ නැතුව හෙන කට්ටක් කාලා අන්තිමට clean install එකක් කරලා තමයි ගොඩදාගත්තේ.
     
    • Like
    Reactions: Amila .DK and NRTG

    Amila .DK

    Active member
  • Jun 5, 2014
    83
    26
    28
    මේක මට විතරද දන්නේ නැහැ වෙලා තියෙන්නේ, මම එක දවසක් update කරන්න ගිහිල්ලා pc එක auto restart උනා ඊට පස්සේ windows load වෙන්නේ නැතුව හෙන කට්ටක් කාලා අන්තිමට clean install එකක් කරලා තමයි ගොඩදාගත්තේ.
    meka matath unna ban ,
     

    udithshan

    Active member
  • Jul 1, 2011
    428
    209
    43
    අපි මාතර..!
    Loku majour updates awoth nm clean install ekak daganin machan. Loku updates walin update unama os eka slow wenwa. Mge 20H2 update eka auto update wela slow una. E nisa ayema mn 20H2 eka download karala clean install ekak dunna. Podi Podi updates nam awlk na. But feature updates giyama godak welawata oya case eka enwa mokada thiyena softwares ehema compatiblility case ena nisa
     
    • Like
    Reactions: IMMuhandiram