කොල්ලනේ.....

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,563
    14,154
    113
    ලගදීම ...... එලෙසම ඔබට නැවතත් සතුටු දිය හැකි ශුභ ආරන්චියක් වසර අවසානයට පෙර....

    ලබන අවුරුද්දේදී මැද ... ප්‍රසිද්ද පොරකගේ අභාවයක්....
    ඇයි බං ඔහොම බොරු කියන්නේ? මොනවද උඹ බලාපොරොත්තු වෙන්නේ? පොරක් වෙන්නද මේකේ?

    කොයි අවුරුද්දෙත් මැද හරියේ නෙවෙයි අගයි මුලයිත් ප්‍රසිද්ද කියන්න පුළුවන් මොකා හරි මැරෙනවා තමයි. එහෙම නැති අවුරුදු තියනවද? නළුවෙක් ගායකයෙක් මොකෙක් මැරුණත් ඉතින් උඹේ අනාවැකිය හරිනේ :lol:
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,242
    15,345
    113
    ලගදීම ...... එලෙසම ඔබට නැවතත් සතුටු දිය හැකි ශුභ ආරන්චියක් වසර අවසානයට පෙර....

    ලබන අවුරුද්දේදී මැද ... ප්‍රසිද්ද පොරකගේ අභාවයක්....

    ආ.. විල්සන් කරූ මහත්තයා නේද?
     
    Sen-lu

    Well-known member
  • ලගදීම ...... එලෙසම ඔබට නැවතත් සතුටු දිය හැකි ශුභ ආරන්චියක් වසර අවසානයට පෙර....

    ලබන අවුරුද්දේදී මැද ... ප්‍රසිද්ද පොරකගේ අභාවයක්....
    හෙට අනිද්දා වෙන එකක් කියපං. මාස ගනන් කියල මොකක්හරි වුනාම ආ ඕක තමයි මම කීවෙ කියන්නෙ නැතුව.

    අනික ලබන අවුරුද්දේ මැද වෙනකොට උඹ මෙහෙම එකක් දැම්ම කියල මොකාටද මතක තියෙන්නෙ. හදිසියේවත් මොකෙක් හරි මැරුනොත් මම කීවෙ කියල උඹ මේක බම්ප් කරයි නැත්නම් දන්නෙ නෑ වගේ ඉදී.
     
    • Like
    Reactions: sakuntha1996

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ලගදීම ...... එලෙසම ඔබට නැවතත් සතුටු දිය හැකි ශුභ ආරන්චියක් වසර අවසානයට පෙර....

    ලබන අවුරුද්දේදී මැද ... ප්‍රසිද්ද පොරකගේ අභාවයක්....
    pala ponnaya yanna wahana hora
     
    • Like
    Reactions: sakuntha1996

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මොකක් හරි ලොකු කරදරක් හො සතුටු දායක දෙයක් ඉදිරියේදි සිදුවීමට නියමිතයි...........................
    bumpi