මොකක් හරි ලොකු කරදරක් හො සතුටු දායක දෙයක් ඉදිරියේදි සිදුවීමට නියමිතයි...........................

Can you be more specific bro ? At least give a time frame. Mokada sathutu ho duka kiwwama depaththama covered neh. Ubatamai hoda naththe. Amba gahata polu gahanawa wage cn ekak.මොකක් හරි ලොකු කරදරක් හො සතුටු දායක දෙයක් ඉදිරියේදි සිදුවීමට නියමිතයි...........................
එහෙම දෙයක් නම් වෙන්න එපා ඉතින්. මනුස්ස ජීවිතයක්. දේශපාලනෙ වැඩක් නෑ එතනදි
ඔය මනුස්සයා මට අදටත් කිසිම කේන්තියක් නැති වීරයෙක්, පළවෙනි පාර පරාද උන වෙලෙ අයින් වෙලා පැත්තකට උනනනම්. යුද්දෙ ඉවර කරපු රෙස්පෙක්ට් එක එහෙමමයි 