Double pocket ඒකාලෙත් තිබිලා70 කලේ නේ
ලංකාවේ විතරක් නෙමේ ඉතිං වෙන රටවලත් ඔහොමලු
එහෙමද?යං කලිසං මං එන්නං
මාත් ඕව ඇදල තියෙනව OL ලියන කාලෙ
@Fiona Dabare අන්න උඹෙ තාත්තා ඉන්නවා ↑↑
යං කලිසං මං එන්නං
මාත් ඕව ඇදල තියෙනව OL ලියන කාලෙ
@Fiona Dabare අන්න උඹෙ තාත්තා ඉන්නවා ↑↑
එහෙම තමයි. දැන් උඹ හිතන්නෙ ඉන්දියාවෙ බමුනෙක් වගේ කොණ්ඩෙ රැවුල වවාගෙන ඇට මාල කරෙයි අතෙයි දාගෙන හිල් වෙච්ච ඩෙනිමක් ඇඳන් රබර් සෙරෙප්පු දාන් යන එක හෙන ෆැෂන් එක කියලද? ඒක අද නෝමල්. ඕක එදා නෝමල්.
96 / 97 ee kalema rap trouser awa ita passe 97 di. ee kale trend ekak thibba kito sandals.ඒ 2 වෙනි පාරට ඕක අවේ 2000 කාලේ. එත් 70 ගණන් වලත් ඔහොම එකක් තිබිල. බෙල් බොටම් කියන්නේ ඒක. ෆොටෝ එකේ ඉන්න පොර ඒ කාලේ