කොල්ලා කාලෙ

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    70 කලේ නේ
    ලංකාවේ විතරක් නෙමේ ඉතිං වෙන රටවලත් ඔහොමලු
    Double pocket ඒකාලෙත් තිබිලා

    යං කලිසං මං එන්නං
    මාත් ඕව ඇදල තියෙනව OL ලියන කාලෙ
    එහෙමද?
    ------ Post added on Nov 24, 2024 at 8:52 AM
     
    • Like
    Reactions: NRTG and Wadakaru

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    KOBMJhq.jpeg
    @Fiona Dabare අන්න උඹෙ තාත්තා ඉන්නවා ↑↑
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland
    යං කලිසං මං එන්නං
    මාත් ඕව ඇදල තියෙනව OL ලියන කාලෙ

    ඒ 2 වෙනි පාරට ඕක අවේ 2000 කාලේ. එත් 70 ගණන් වලත් ඔහොම එකක් තිබිල. බෙල් බොටම් කියන්නේ ඒක. ෆොටෝ එකේ ඉන්න පොර ඒ කාලේ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    කලිසමේ දනිස්සෙන් පල්ලෙහා ටික මහන්න රෙදි යාර 5ක් වත් යන්න ඇති :baffled:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    දැන්නම් ඕක කෙල්ලොන්ගේ ෆැෂන් එකක්.. (දණිහෙන් පල්ලෙහා ලොකුවට මහපු ඩෙනිම)
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,070
    19,598
    113
    Miami
    කොල්ලන්ගෙ ෆැශන්

    එහෙම තමයි. දැන් උඹ හිතන්නෙ ඉන්දියාවෙ බමුනෙක් වගේ කොණ්ඩෙ රැවුල වවාගෙන ඇට මාල කරෙයි අතෙයි දාගෙන හිල් වෙච්ච ඩෙනිමක් ඇඳන් රබර් සෙරෙප්පු දාන් යන එක හෙන ෆැෂන් එක කියලද? ඒක අද නෝමල්. ඕක එදා නෝමල්.

    indian-priest-sadhu-with-beaded-long-hair-black-beard-and-ash-on-face.jpg
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,185
    1,618
    113
    ඒ 2 වෙනි පාරට ඕක අවේ 2000 කාලේ. එත් 70 ගණන් වලත් ඔහොම එකක් තිබිල. බෙල් බොටම් කියන්නේ ඒක. ෆොටෝ එකේ ඉන්න පොර ඒ කාලේ
    96 / 97 ee kalema rap trouser awa ita passe 97 di. ee kale trend ekak thibba kito sandals.