කොල්ලා කෙල්ල බේරාගනී

wdishan

Active member
  • Mar 28, 2008
    431
    45
    28
    මට තියෙන ගැටලුව ස්නීපර් ශොට් එකට ලමයගෙ අතෙ පොඩි තුවාලයක් එන්නෙ. ස්නිපර් ශොට් එකට අත් කඩෙන්න ඔනෙ බන්. අනිත් එක ලමය එ අතින්ම නන්ගිව අල්ලන් එන්නෙ . පොඩ්ඩක් හිතපන් අපෙ අතේ තුවලයක් අවොත් ඒ අත පාවිච්චි කරඉද අපි ? :confused:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිද්ධිය මේකයි. මුන් ප්‍රොෙපෂනල් ස්නයිපර්ස්ලා නෙවෙයි. ආයුධ ගත්තා. අහුඋන එකා ඒක පාවිච්චි කරා. සක්කිලියෝ ඕකේ ඔපරේටින්වත් හරියට දන්නෙ නැ. කවදාවත් නියම ස්නයිපර් කෙනෙක් ඔය වගේ කිරි දරැවො දෙන්නෙක් ඉලක්ක කරයි ද