කොල්ලගේ කතාව....![]()
මේ වැඩේ පටන් ගනිද්දී කොල්ල දන්නේ නෑ ඌට ලාවට වගේ ලිවීමේ හැකියාවක් තියෙනවා කියල..ලියාගෙන යද්දී වැඩේ නැගල යනව, ප්‍රතිචාරත් හොඳයි..
දැන් ඉතින් මූ හිටු කියල ලියනව මෙගා ටෙලි නාට්ටිය වගේ..
කියවන අපිට දෙයියන්ගේම පිහිටයි..
සිරාවට

hik hik.. navakathavak liyanva kiyala kiyanne nathuwa navakathavak liyana eka nagala yanava nehpatta

?
sira bn., post eka demmata passe dakinnawt nae!!
kathawa danna witharai wage ennea![]()

ehema epa bn., uba digatama lyapn!! dawasakata epi 2k wage dapan puluwannm., etakota kyawana untat hodaine!!මටත් දැන් කම්මැලියි බන් ලියන්න.නවත්තන්න තැනක් කල්පනා කරනව තාම![]()

කොල්ලගේ කතාව....![]()
මේ වැඩේ පටන් ගනිද්දී කොල්ල දන්නේ නෑ ඌට ලාවට වගේ ලිවීමේ හැකියාවක් තියෙනවා කියල..ලියාගෙන යද්දී වැඩේ නැගල යනව, ප්‍රතිචාරත් හොඳයි..
දැන් ඉතින් මූ හිටු කියල ලියනව මෙගා ටෙලි නාට්ටිය වගේ..
කියවන අපිට දෙයියන්ගේම පිහිටයි..

මටත් දැන් කම්මැලියි බන් ලියන්න.නවත්තන්න තැනක් කල්පනා කරනව තාම![]()

උබ බණ්ඩාරවෙලට යද්දි අපි නාකි වෙලා ඉඳී අඩා...
තෝ ඉසදීන් ටවුමෙ නේද?

ආන්න ඒක තමයි හැකියාව කියන්නෙ..
එතකොට මූ මේ ලියන්නෙ ඇත්ත කතාවක්නම් මුන් සෙට් එක ඉසදීන් ටවුමෙ හෝල්ට් එකෙන් බස් එකට නැගල මේ සේරම මල් සිද්ධි වෙන්න විනාඩි 3ක්වත් යන්නෙ නැහැනෙ බන්. මොකද කොල්ලො කෙල්ලො ක්ලාස් යන්න බහින්නෙ ආසිරි එක ළඟ හෝල්ට් එකෙන්නෙ![]()

විනාඩි 3ක එක සිද්දියක් එක episode එකක්..

ආන්න ඒක තමයි හැකියාව කියන්නෙ..විනාඩි 3ක එක සිද්දියක් එක episode එකක්..
![]()