කොල්ලුපිටියට සැඩ සුළං..වාහනත් කුඩු වෙයි...🛑😱

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,801
    1
    51,705
    113
    ප*යාගල
    sorry.com
    හුලං වල Pressure එකටද අර වාහනේක Glass එක කැඩිලා තිබ්බෙ?
    හුලන් කාලෙට කොල්ලුපිටියෙ බිල්ඩින් අස්සෙන් පට්ට හුලගක් එන්නෙ . මාවත් ගහගෙන යනව එක පාර. කුඩේ අකුලගෙන ගියත් යන්න බැ ගහගෙන යන්න වගෙ මිට්ටො. කුඩේ ඉහලුව නම් මන් කෙලින්ම උඩ යනවා
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,939
    1,429
    113
    Live in EARTH
    හුලන් කාලෙට කොල්ලුපිටියෙ බිල්ඩින් අස්සෙන් පට්ට හුලගක් එන්නෙ . මාවත් ගහගෙන යනව එක පාර. කුඩේ අකුලගෙන ගියත් යන්න බැ ගහගෙන යන්න වගෙ මිට්ටො. කුඩේ ඉහලුව නම් මන් කෙලින්ම උඩ යනවා
    hulan bokanawa kiyanne okata thamai
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    පාලකයෝ අධර්මිෂ්ඨ වෙනකොට See more .......

    🥴

    HNB Tower eka hariyeth karima hulangak thiyenne normal dwas walatath
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,467
    3,862
    113
    Maligawatta
    501059330_2703012186554214_2918010939042209749_n.jpg
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    හුලං වල Pressure එකටද අර වාහනේක Glass එක කැඩිලා තිබ්බෙ?
    සමහර objects පවෙලා ගිහිල්ලා වැදුනම ඒ වදින imapact එකට ඔහොම වෙනවා මචං,

    intagrity අඩු විදුරු තියනවා නම් බඩු හම්බවෙනවා, දූපතේ අඩුකුලේ ගොන්නු මම හොඳට note කරලා තියනවා වාහන වල දොරවල් මහ හයියෙන් දඩොම් ගාලා වහනවා පළාතටම ඇහෙන්න,

    එහෙම habbit එක කාලයක් කරගෙන යන්න යන්න වීදුරුවේ intagrity එක ටික ටික නැති වෙලා යනවා. ඇතුලේ chamber pressure එකට අහුවෙනවා.

    එහෙම intagrity අවුල් උන වීදුරුව යන්න පොඩ් ගහක ඉත්තක් උනත් හරියට වේගෙන් ඇවිල්ලා වැදුනම ඇති
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    සමහර objects පවෙලා ගිහිල්ලා වැදුනම ඒ වදින imapact එකට ඔහොම වෙනවා මචං,

    intagrity අඩු විදුරු තියනවා නම් බඩු හම්බවෙනවා, දූපතේ අඩුකුලේ ගොන්නු මම හොඳට note කරලා තියනවා වාහන වල දොරවල් මහ හයියෙන් දඩොම් ගාලා වහනවා පළාතටම ඇහෙන්න,

    එහෙම habbit එක කාලයක් කරගෙන යන්න යන්න වීදුරුවේ intagrity එක ටික ටික නැති වෙලා යනවා. ඇතුලේ chamber pressure එකට අහුවෙනවා.

    එහෙම intagrity අවුල් උන වීදුරුව යන්න පොඩ් ගහක ඉත්තක් උනත් හරියට වේගෙන් ඇවිල්ලා වැදුනම ඇති

    oka sinhalunta issara idan harcode wla parana wahana padalama

    mathakada school yana kale idalama wahana wala thibba dorwal ekapara wahenna kiyala deyi gala wahanwa,

    ewaye lock eka watenne hayiyen wahapuma,

    dan ehema nane, habayi purudda gihilla na sinhalunta

    thwa sinhalu set ekak innwa wahana ehema thiyenwa kiyala ad ekak danna dora wahanwa eha gedarata ahenna,

    ape eha gedara ekath karnwa dadan badan ganwa

    pawu ithin hoda japn vehicle eke dorwal tika.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    oka sinhalunta issara idan harcode wla parana wahana padalama

    mathakada school yana kale idalama wahana wala thibba dorwal ekapara wahenna kiyala deyi gala wahanwa,

    ewaye lock eka watenne hayiyen wahapuma,

    dan ehema nane, habayi purudda gihilla na sinhalunta

    thwa sinhalu set ekak innwa wahana ehema thiyenwa kiyala ad ekak danna dora wahanwa eha gedarata ahenna,

    ape eha gedara ekath karnwa dadan badan ganwa

    pawu ithin hoda japn vehicle eke dorwal tika.
    සිරාවටම ඔය show off සීන් එකට කරන සීන් ඒක තමයි ගොඩක්ම මැදිවියේ නාකි උන්ට තියන පට්ටම thrill එක, අත්දැකීමෙන් අපේ පියාත් ඉලලන් කෑවා පොරගේ කලින් BM එකේ ඔහොම සීන් එක දාන්න ගිහිල්ලා. දඩබඩාන් ගාලා පළාතටම ඇහෙන්න වහනවා වටපිට උන්ට ඇහෙන්න.

    අපේ මහ උන්දෑ chamber pressuer පාඩම ඉගෙනගත්ත එකම එක දිගට හයියෙන් වහලා, අන්තිමට ඉස්සරහා විදුරු දෙක දාන්න උනා පොරට 🥴
     
    • Like
    Reactions: itguy77

    1000%