කොල්ලුපිටියේ ගහක් කඩන් වැටුනේ ඇයි?

topkollek

Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රමේෂ් මහතා පැවසුවේ කොළඹ නගරයේ පාර අයිනේ ඇති ගස් සියල්ලටම පාහේ පොළොව යට ඇති නල මාර්ග, විදුලිය සහ දුරකථන රැහැන් හේතුවෙන් හානි සිදුවී ඇති බවයි.

    “කොල්ලුපිටියේදී බස් රථයක් මතට කඩා වැටුණු ගසේ මුල්වලටද භූගත විදුලි රැහැන්වලට හානි සිදුවුණා. කොළඹ නගරයේ පාර අයිනේ ඇති ගස් සියල්ලේම පාහේ තත්ත්වය මෙයයි. ශ්‍රී ලංකා ටෙලිකොම්, විදුලි බල මණ්ඩලය සහ ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලය පාරවල් හාරා කේබල් සහ නළ මාර්ග පොළව යට එළයි. මෙය නිතර සිදුවන සිදුවීමකි. මෙම කේබල් සහ නල මාර්ග මුල් පොළොවට ගැඹුරට ගමන් කිරීම වළක්වයි. ඒ නිසා කොළඹ නගරයේ පාරවල් අයිනේ තියෙන ගස් පොළවට තදින් මුල් බැසගෙන නැහැ.”

    "කේබල් මගින් මුල්වලට බොහෝ විට හානි සිදු වේ," ඔහු තවදුරටත් පැවසීය.

    "කොළඹ නගරයේ පදිංචිකරුවන්ගෙන් අපට බොහෝ පැමිණිලි ලැබී ඇති අතර, අපි හැකි ඉක්මනින් මේවාට අවධානය යොමු කරමු," ඔහු පැවසීය. CMC ද එහි නිලධාරීන් පවසන පරිදි විටින් විට විශාල ගස්වල අතු කපයි.

    https://www.dailymirror.lk/breaking...mage-sparks-cable-relocation-talks/108-268704

    ආණ්ඩුවේ වරද වහන්න බයියො ඉදිරිපත්වුන හැටි 👇 🤮

    දේවානි වේ...si අන්න ගහක් කඩා වැටිල​

    පට්ට හු
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    gov should cut down all trees
    trees are fake, fucking illuminati and WEF
    they use trees to kill people

    Also Oxygen does nothing, me as a real human breath nitrogen
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕකට හෑලි ලියන්න වෙලා නෑ දැන් පලස්තීන යුද්ධෙ තමයි සීන් එකේ තියෙන්නෙ
     
    • Love
    Reactions: NRTG

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    ඔය වයර් අදින්න කලින් නෙහ් බන් ගස් හැදිලා ඇත්තේ අනිවර්‍යෙන් ම.
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    කේබල් මගින් මුල්වලට බොහෝ විට හානි සිදු වේ," ඔහු තවදුරටත් පැවසීය.
    මු බූරුවෙක් ගස් යටින් කේබල් අරගෙන යන්නේ නැහැ 🤣
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    කේබල් ලයින් එකේ මැප් එකක් දාපන් බලන්න
    කොහේ හරි ලියපු හැල්ලක් මෙතන දාගෙන පුක දෙනවා🤣

    map දාන්න ඕනේ නැහැ පොන්ස් කේබල් එලන්නේ කානු කපලා ඔවා අවුරුදු 100 ගණන් පරණ ගස්
    ගස් යටින් විදගෙන කේබල් අරගෙන යන පිස්සෝ නැහැ 🤣🤣
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහේ හරි ලියපු හැල්ලක් මෙතන දාගෙන පුක දෙනවා🤣

    map දාන්න ඕනේ නැහැ පොන්ස් කේබල් එලන්නේ කානු කපලා ඔවා අවුරුදු 100 ගණන් පරණ ගස්
    ගස් යටින් විදගෙන කේබල් අරගෙන යන පිස්සෝ නැහැ 🤣🤣
    උඹ හරියට නොදන්නා දේවල් කතා නොකර හිටපන්. CMC Director Engineering vs ගොන් දෙක ඔසාමා

    Season 9 Lol GIF by The Office
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,785
    5,762
    113
    රොසීව රකින්නන් එපැයි. පිට රටවල් වෙනම පරීක්ශක තියනවා ගහේ තත්වේ ගැන දැනගන්න පුළුවන්. කොහොමත් කොළඹ නගර සභාවනේ. ලංකාවේ සුපිරිම නගර සභාව. ටොයිලට් එකක්වත් හරියට නඩත්තු කරගන්න පුළුවන්ද ඕකුන්ට. කොළඹ යන්න පුළුවන් ටොයිලට් තියෙන්නෙත් මහ ආණ්ඩුවට පින් සිද්ධ වෙන්න.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,066
    198,508
    113
    Colombo, Sri Lanka
    මොන බයිලේ දැන් ගැහුවත් අහිංසක ජිවිත ටිකක් නිකරුනේ නැති උනා :(