කොල්ලුපිටියේ දි ගැහුවා යකෝව් !!

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    යකෝ එයාල ඒ නැහීගෙන සටන් කරන්නෙ කවද හරි ඉපදෙන්න ඉන්න ඔයාලගෙ ලමයින්ගෙ අයිතීන් වෙනුවෙන් එහෙම කතා කරන්න එපා :no:

    මොකද්ද බන් උන්ගේ ගොන් තර්ක රටකට දියුණු වෙන්න දෙන්නේ නෑ , :angry::angry: මමනම් ඕක තර්ක කරන්න යන්නේ නෑ මන් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත එකෙක් නෙමෙයි , මට තියෙන අවුල අනිත් මිනිස්සුන්ට කරදර වෙන විදයට හැසිරෙන එක :angry::angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උන්ගේම එව්නුත් බැනලා තියෙද්දී උබ උන්ට දෙන්න යනවා :lol::lol:

    නෑ ඒ මඟදි සටන පාවල දීපු අය එහෙම අය කොහෙත් ඉන්නව :yes: නියම වීරයො තමන්ගෙ උපාධියත් කැපකරල සටන දිගටම කරගෙන යනව :yes: ඒගොල්ලො කියන දේවල් අහන්න ඔයාලට තේරෙයි එයාල මේ සටන් කරන්නෙ හෙට උපදින්න ඉන්න දරුවන්ගෙ අයිතීන් වෙනුවෙන් කියල :yes:
     
    වේස බල්ලොන්ගේ කකුල් කඩන්න ඕන මාස දෙක තුනක් එකතැන් වෙන්න :angry::angry:

    සංසුන් වන්න ජෝන් සංසුන් වන්න
    යකෝ නිදහස් අජ්ජාපනේ රැකගන්න ඔය ඔක්කොම කරන්නේ
    ඒ අය්යලා කැම්පස් ගියාම කියන්නේ මල්ලි උබලා මෙතන ඉන්නේ ඉස්සර හිටපු උන් මැරීගෙන නිදහස් අජ්ජාපනේ රැකගත්ත නිසා කියලා
    ඒ අය්යලා නිසා කැම්පස් ආව කියලා

    ඒ ලෙවල් ලිව්වා කියලා මතකවත් නෑ ඒ අය්යලාට
     
    • Like
    Reactions: DangerMan119

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Podi Silva - පොඩි සිල්වා;22339762 said:
    සංසුන් වන්න ජෝන් සංසුන් වන්න
    යකෝ නිදහස් අජ්ජාපනේ රැකගන්න ඔය ඔක්කොම කරන්නේ
    ඒ අය්යලා කැම්පස් ගියාම කියන්නේ මල්ලි උබලා මෙතන ඉන්නේ ඉස්සර හිටපු උන් මැරීගෙන නිදහස් අජ්ජාපනේ රැකගත්ත නිසා කියලා
    ඒ අය්යලා නිසා කැම්පස් ආව කියලා

    ඒ ලෙවල් ලිව්වා කියලා මතකවත් නෑ ඒ අය්යලාට

    :lol::lol:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    Podi Silva - පොඩි සිල්වා;22339762 said:
    සංසුන් වන්න ජෝන් සංසුන් වන්න
    යකෝ නිදහස් අජ්ජාපනේ රැකගන්න ඔය ඔක්කොම කරන්නේ
    ඒ අය්යලා කැම්පස් ගියාම කියන්නේ මල්ලි උබලා මෙතන ඉන්නේ ඉස්සර හිටපු උන් මැරීගෙන නිදහස් අජ්ජාපනේ රැකගත්ත නිසා කියලා
    ඒ අය්යලා නිසා කැම්පස් ආව කියලා

    ඒ ලෙවල් ලිව්වා කියලා මතකවත් නෑ ඒ අය්යලාට

    :D:D:yes::yes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,934
    6,602
    113
    ගග අද්දර
    Podi Silva - පොඩි සිල්වා;22339717 said:
    තාම පොටෝ නෑ
    Inter University Student Federation Page එකේ බලපන් Live

    අඩෝ ඒ පේජ් එක මන් 1 ස්ටාර් දාල රේට් කල. මගේ රේටින් එකට කලින් 4.5 දැන් 4.4. උබත් පුළුවන් නම් වෙනස් කරලා පෙන්නපන් රේටින්ග් එක. :rolleyes::rolleyes::rolleyes:
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    මොකද්ද බන් උන්ගේ ගොන් තර්ක රටකට දියුණු වෙන්න දෙන්නේ නෑ , :angry::angry: මමනම් ඕක තර්ක කරන්න යන්නේ නෑ මන් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත එකෙක් නෙමෙයි , මට තියෙන අවුල අනිත් මිනිස්සුන්ට කරදර වෙන විදයට හැසිරෙන එක :angry::angry:

    උබ ඉස්කෝලෙ ගියේම නැද්ද
     
    අඩෝ ඒ පේජ් එක මන් 1 ස්ටාර් දාල රේට් කල. මගේ රේටින් එකට කලින් 4.5 දැන් 4.4. උබත් පුළුවන් නම් වෙනස් කරලා පෙන්නපන් රේටින්ග් එක. :rolleyes::rolleyes::rolleyes:

    ඔය පේස්බුක් රේටින්ග් වැඩක් නෑ සහෝදරයා
    මිනිස්සුන් ගේ හදවතේ තමයි ඉන්නේ අන්තරේ
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Podi Silva - පොඩි සිල්වා;22339912 said:
    ඔය පේස්බුක් රේටින්ග් වැඩක් නෑ සහෝදරයා
    මිනිස්සුන් ගේ හදවතේ තමයි ඉන්නේ අන්තරේ

    Ta hike.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඕකුන් ගුටිකනව දකිද්දි මට මාර සතුටක් දැනෙන්නෙ.
    පුකට යකඩපොලුත් බස්සන්ට ඕන
     
    • Like
    Reactions: SL Hypocrite

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    හොද වැඩේ මේ හුකන්නෝ ටික පටන් ගන්නේ ඔෆිස් වෙලාව අල්ලලා . පුක රත් වෙන්න දෙන්න ඕනේ .
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,934
    6,602
    113
    ගග අද්දර
    Podi Silva - පොඩි සිල්වා;22339912 said:
    ඔය පේස්බුක් රේටින්ග් වැඩක් නෑ සහෝදරයා
    මිනිස්සුන් ගේ හදවතේ තමයි ඉන්නේ අන්තරේ

    :confused: උබේ හිතෙත් අන්තරේද?
     
    :confused: උබේ හිතෙත් අන්තරේද?
    මගේ හිතෙත් අනතරේ
    තොගේ හිතෙත් අන්තරේ
    තොපේ හිතෙත් අනතරේ
    හැමෝගෙම හිතේ අන්තරේ :love::love:
    ඕකුන් ගුටිකනව දකිද්දි මට මාර සතුටක් දැනෙන්නෙ.
    පුකට යකඩපොලුත් බස්සන්ට ඕන

    අහ් කඩේන් ගන්න මල්ලිත් ආව ද
    ඔයාගේ පස්සේ පරම්පරාවට කඩේ යන්න වෙන්නෙ නැති වෙන්න තමා මේ නිදහස් අජ්ජාපනේ රැක ගන්න අන්තරේ අය්යලා දගලන්නේ
    හොද වැඩේ මේ හුකන්නෝ ටික පටන් ගන්නේ ඔෆිස් වෙලාව අල්ලලා . පුක රත් වෙන්න දෙන්න ඕනේ .

    නැත්තම් ඉතින් උබලා නිවාඩු දවසක් බලලා එන්න ද කියන්නේ :baffled::baffled:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,748
    113
    Podi Silva - පොඩි සිල්වා;22339649 said:
    ටිකකට කලින් අන්තරේට ගැහුවා යකෝව් !!

    අතේ ද ගැහුවේ පුතී?