ඔව් ඒකට තමා උඹලට ඕව තේරෙන්නෑ![]()

යකෝ එයාල ඒ නැහීගෙන සටන් කරන්නෙ කවද හරි ඉපදෙන්න ඉන්න ඔයාලගෙ ලමයින්ගෙ අයිතීන් වෙනුවෙන් එහෙම කතා කරන්න එපා![]()

මමනම් ඕක තර්ක කරන්න යන්නේ නෑ මන් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත එකෙක් නෙමෙයි , මට තියෙන අවුල අනිත් මිනිස්සුන්ට කරදර වෙන විදයට හැසිරෙන එක 

උන්ගේම එව්නුත් බැනලා තියෙද්දී උබ උන්ට දෙන්න යනවා![]()
නියම වීරයො තමන්ගෙ උපාධියත් කැපකරල සටන දිගටම කරගෙන යනව
ඒගොල්ලො කියන දේවල් අහන්න ඔයාලට තේරෙයි එයාල මේ සටන් කරන්නෙ හෙට උපදින්න ඉන්න දරුවන්ගෙ අයිතීන් වෙනුවෙන් කියල 
වේස බල්ලොන්ගේ කකුල් කඩන්න ඕන මාස දෙක තුනක් එකතැන් වෙන්න![]()
Podi Silva - පොඩි සිල්වා;22339762 said:සංසුන් වන්න ජෝන් සංසුන් වන්න
යකෝ නිදහස් අජ්ජාපනේ රැකගන්න ඔය ඔක්කොම කරන්නේ
ඒ අය්යලා කැම්පස් ගියාම කියන්නේ මල්ලි උබලා මෙතන ඉන්නේ ඉස්සර හිටපු උන් මැරීගෙන නිදහස් අජ්ජාපනේ රැකගත්ත නිසා කියලා
ඒ අය්යලා නිසා කැම්පස් ආව කියලා
ඒ ලෙවල් ලිව්වා කියලා මතකවත් නෑ ඒ අය්යලාට

Podi Silva - පොඩි සිල්වා;22339717 said:තාම පොටෝ නෑ
Inter University Student Federation Page එකේ බලපන් Live

මොකද්ද බන් උන්ගේ ගොන් තර්ක රටකට දියුණු වෙන්න දෙන්නේ නෑ ,මමනම් ඕක තර්ක කරන්න යන්නේ නෑ මන් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත එකෙක් නෙමෙයි , මට තියෙන අවුල අනිත් මිනිස්සුන්ට කරදර වෙන විදයට හැසිරෙන එක
![]()
Podi Silva - පොඩි සිල්වා;22339832 said:ගැහුවා යකෝව් !! උබලා කොච්චර ගැහුවත් අපි හෙටත් එනවා යකෝව් !!
අඩෝ ඒ පේජ් එක මන් 1 ස්ටාර් දාල රේට් කල. මගේ රේටින් එකට කලින් 4.5 දැන් 4.4. උබත් පුළුවන් නම් වෙනස් කරලා පෙන්නපන් රේටින්ග් එක.![]()
Podi Silva - පොඩි සිල්වා;22339912 said:ඔය පේස්බුක් රේටින්ග් වැඩක් නෑ සහෝදරයා
මිනිස්සුන් ගේ හදවතේ තමයි ඉන්නේ අන්තරේ
Podi Silva - පොඩි සිල්වා;22339912 said:ඔය පේස්බුක් රේටින්ග් වැඩක් නෑ සහෝදරයා
මිනිස්සුන් ගේ හදවතේ තමයි ඉන්නේ අන්තරේ
උබේ හිතෙත් අන්තරේද?මගේ හිතෙත් අනතරේඋබේ හිතෙත් අන්තරේද?

ඕකුන් ගුටිකනව දකිද්දි මට මාර සතුටක් දැනෙන්නෙ.
පුකට යකඩපොලුත් බස්සන්ට ඕන
හොද වැඩේ මේ හුකන්නෝ ටික පටන් ගන්නේ ඔෆිස් වෙලාව අල්ලලා . පුක රත් වෙන්න දෙන්න ඕනේ .

Podi Silva - පොඩි සිල්වා;22339649 said:ටිකකට කලින් අන්තරේට ගැහුවා යකෝව් !!