කොල්ලුපිටිය අනතුරෙන් කාරය පොඩි පට්ටම්

sesara

Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    කොල්ලුපිටිය අනතුරෙන් කාරය පොඩි පට්ටම්

    06(44).jpg

    07(43).jpg

    08(38).jpg

    කොළඹ කොල්ලුපිටියේ සමුද්‍රාසන්න පාරේදී කාරයක් මින් මද වේලාවකට පෙර අනතුරකට පත් වී පොඩි පට්ටම් වී ගියේය. එහි සිටි දෙදෙනාගෙන් එක් අයකු මිය ගිය බව රෝහල් ආරංචි කියයි.

    source:http://www.lankadeepa.lk/
     
    • Like
    Reactions: hsgking

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    හැප්පිලා තියෙන විදියට නම් 200km/h ට වත් ඇවිල්ල තියෙනව...:angry::angry::angry:
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ලන්කාවේ පාරවල් තියන විදියට හිමින් යන්න එපැයි මේක සැප වන්ඩියක් ගත්තම වටේටම පේන්න ලෙල්ලට අරින්නේ
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    marine drive eke neda? e pare yana godak ewunta speed limit ekak ne. high way eka wage kelagena enawa.... aniwa kelagena awith thamai wadinna aththe.... :angry:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ඕක තමා සැබෑ තත්වේ, පොලොසියෙන් ස්පීඩ් අල්ලන්නේ ඔය හේතුවට කොහෙද මිනිස්සු එකටත් බනිනවනෙ, ලංකාවේ පාරවල් වල වේගෙන් යන්න බෑ, එකයි ඔය බයික් එහෙමත් තහනම් කොහෙද මොලේ ඇගපුරාමනේ ගෙන්න හදන්නේ 1000cc :angry:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    marine drive eke ali walawal thiyenawa. paarawal hadanna danne nathi buuruwo lankaawe inne. driver ta witharak waraddak kiyanna ba hariyata danne nathuwa. muu walak beranna gihin kelwaaththada danne na. marichcha manussayata min mathuwata mea wage akal maranayak nowewa kiyala prarthanaa karanawa....
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඕක තමා සැබෑ තත්වේ, පොලොසියෙන් ස්පීඩ් අල්ලන්නේ ඔය හේතුවට කොහෙද මිනිස්සු එකටත් බනිනවනෙ, ලංකාවේ පාරවල් වල වේගෙන් යන්න බෑ, එකයි ඔය බයික් එහෙමත් තහනම් කොහෙද මොලේ ඇගපුරාමනේ ගෙන්න හදන්නේ 1000cc :angry:
    අනිව
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    marine drive eke ali walawal thiyenawa. paarawal hadanna danne nathi buuruwo lankaawe inne. driver ta witharak waraddak kiyanna ba hariyata danne nathuwa. muu walak beranna gihin kelwaaththada danne na. marichcha manussayata min mathuwata mea wage akal maranayak nowewa kiyala prarthanaa karanawa....
    hemin gyaa num wala beraganna thibbane car eka atapattam karaganne nethuwa.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Giya speed eka mokak unat, kellai kollai da ban gihin tiyenne.

    Thaman drive karapu car ekema thamangema waradin thaman adare karapu kella marunahama kohoma dukak daneida...?? aiyooo aiyooo..............
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    ගිය ඉරිදත් කොල්ලුපිටි හන්දියේ කාරෙකක් කඩයක් කඩාගෙන ඇතුලට ගිහින් තිබුනා..:yes::yes:

    මේක මෙරීන් ඩ්‍රයිව් එක.
    මේකේ මමත් FB15 එකේ 100 පන්නලා යනවා.
    මේක නම් 200 ට වත් යන්න ඇති.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේක මෙරීන් ඩ්‍රයිව් එක.
    මේකේ මමත් FB15 එකේ 100 පන්නලා යනවා.
    මේක නම් 200 ට වත් යන්න ඇති.
    Ehenam dan wath parissamen pala. Neththan issarahata meke thread thiyeyi fb15 ekak atapattam wela thiyanawa daala..
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    Ehenam dan wath parissamen pala. Neththan issarahata meke thread thiyeyi fb15 ekak atapattam wela thiyanawa daala..

    දවසකට 5 ගමනකට වැඩියෙන් නම් මම යනවා මයි.
    ඕක හැප්පිලා තියෙන්නේ China Town රෙස්ටුරන්ට් එක ගාවනේ.
    මම ඕකට, SunHill, Star Dust, ඔය හැම තැනම ගැවසෙනවා,