Tajඋබල try කරලා තියෙන හොඳම බිරියානි කොහෙද
Navratna @ Tajඋබල try කරලා තියෙන හොඳම බිරියානි කොහෙද
කොල්ලුපිටිය, townhall අවට experience කරන්න හොඳම places මොනවද.
KFC පාරක් තමා හරි තැනක් සෙට් උනේ නැත්නම් දාන්න වෙන්නෙ.
Sri Mannar කියන එක මොකද?
කොල්ලුපිටිය, townhall අවට experience කරන්න හොඳම place එක කොල්ලුපිටිය හන්දියට වෙලා පැයක් වගේ ඉඳපන්