කොල්ලුපිටිය, townhall අවට experience කරන්න හොඳම කෑම

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    691
    544
    93
    කොල්ලුපිටිය, townhall අවට experience කරන්න හොඳම places මොනවද.
    KFC පාරක් තමා හරි තැනක් සෙට් උනේ නැත්නම් දාන්න වෙන්නෙ. :(
    Sri Mannar කියන එක මොකද?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    උබල try කරලා තියෙන හොඳම බිරියානි කොහෙද
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,727
    75,881
    113
    කොල්ලුපිටිය, townhall අවට experience කරන්න හොඳම places මොනවද.
    KFC පාරක් තමා හරි තැනක් සෙට් උනේ නැත්නම් දාන්න වෙන්නෙ. :(
    Sri Mannar කියන එක මොකද?

    Budget eka mokakda? Umba aasa monada? Salli anuwa wenas wenawa. KFC nam itin experience karanna colombo ennama ona ne ban.

    Indian nam itin thalappakatti, ponnusamy wage place tiyenawa
    Mid range burger/shawarma onam Fazly's ekata palayan (slave island but arinne hawasa)
    Tikak honda burger onam streetburger tiyenawa.
    Tacobell itin mexican
    Ohoma itin list ekak denna puluwan.