කොල්ලෙක්ගේ සිරා Love එක - (වටිනවා කරන එවුන්ට)

Lashan_RoX

Well-known member
  • Apr 25, 2008
    3,073
    80
    48
    32
    At RoX PlacE
    මම සිරා ලව් එකක් කරා...අවුරුදු 2ක්.එක පාරම එයා වෙනස් උනා...දුකයි කරන්න දෙයක් නැ...දැන් එක ඉවරයි... :(
     
    Nohim Ys

    Well-known member
  • කොල්ලෙක්ගේ සිරා Love එක - (වටිනවා කරන එවුන්ට)
    ඒ කියන්නේ අපිට වටින්නේ නෑ වගේ :( අවුලක් නෑ එල එල thanks for advices :D:D

    පිස්සුද බං.. කරන දවසකට වටිනවා නේ....:yes:;) Elaz... ;););)

    මට නං තාම කෑල්ලක් නෑ ඒත් කියවලා බැලුවා නිකමට වගේ..:rolleyes::rolleyes: එල එල :yes::yes:

    කෑල්ලක් ඉන්න දවසට මේ විදිහට :love: කරන්න බලපන්... එලz :):):)

    මුගටියා;12677525 said:
    bokken love karala wadak na bn. eka katawth pena 1k newine. kellek kamathi wenne hoda penumata hitiyoth thamai. :oo:

    මචං, හොද පෙනුමට කැමති වෙන කෙල්ලොත් ඇති බං.. ඒත් එහෙම කෙල්ලෝ මොකටද... :eek::eek: ඒත් හුගක් කෙල්ලො කැමති කොල්ලාගේ විදිහට(His Attitudes, perceptions or paradigms). ඒ විදිහේ කෙල්ලෙක් උබට ලොවෙත් set වෙයි.
    ;);););););););)

    dena gannath sathutui mama wage hithana tawa aya meh loke innawa kiyala..mage adahasath okama thamai.. 100% hari bro.. eth ada kale godak kello kollo karanne adare kiyala boruwak..eyala danne naha aththa adare mona wage da kiyala...ekai duka..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මම සිරා ලව් එකක් කරා...අවුරුදු 2ක්.එක පාරම එයා වෙනස් උනා...දුකයි කරන්න දෙයක් නැ...දැන් එක ඉවරයි... :(

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    උබ සිරාවට :love: කරාට ඒ කෙල්ල ඒක තේරුම් ගන්න නැතුව ඇති:confused:. වැටෙන්නේ නැතුව ඉදපන්.. උඹට උඹේ Real උරුමක්කාරි හම්බ වේවි.. :yes::yes::yes::yes:;););)
     
    Nohim Ys

    Well-known member
  • Umba kiyapu kathawa aththa Bro Sehenna hithanna tiyena post ekak A wagema aththatama beluwoth api kochchara weradida kiyala therenawa. Honda wedak Keep it up Bro macho Umbata Rep denna oni unata Rep denna widihak ne (mkada mama Proxy Site ekakin Log wenne. Adumatharame me thread eke anit post wat balanna widihak ne)

    Rep Nathi unata prashnayak na ban. Uba meka therum gatta eka tharam sathutak mata naa.... ;););););););):):):):):):)
     
    Nohim Ys

    Well-known member
  • Mage kella mata adare ne bn :(

    මචං උඹ ඔය ගැන දුක් වෙන එකෙන් වෙන්නේ, උඹ හිතෙන් වැටෙන එක විතරයි. ඉස්සෙලාම තීරනය කරපං, උඹ ජීවිතේ හැම දෙයක්ම බෙදා ගෙන මැරෙනකම්ම ඉන්න ඕන කෙල්ල එයාද කියලා. ඒක එහෙම නම්,ඒ කෙල්ලට ඒක කියපන්.. ඒක තේරුම් කරලා දීපං. හැබැයි, ඒ කෙල්ලව රවට්ටන්න එහෙම එපා හොදේ... :)
     
    Nohim Ys

    Well-known member
  • උබ හරි මචන් 100% ක් මම එකගයි.:yes:

    උබලා දන්නවද? ජොනී ඩෙප් කියන එකා...:oo: ඔව් ඔව් ජැක් ස්පැරෝ තමයි:P. ඌ කියනවා කෙල්ලෝ දෙන්නෙක්ට එක විට ආදරේ කරනවානම්, ඔබ ඔවුන් දෙන්නගෙන් එක්කෙනෙක්ව තෝරාගන්න තීරණය කරොත්, ඔබ තොර ගත යුත්තේ දෙවෙනි කෙනාව කියලා:baffled::rolleyes:. මොකද ඔබ පළමු කෙනාට ආදරේ නැති නිසානේ දෙවෙනි කෙනත් එක්ක සම්බන්ද කමක් පවත්වන්නේ:D. එකයි. ඉතින් මං
    හිතනවා ඌ වැරදි නෑ කියලා...:yes::yes:

    හැබැයි ඉතින් මට කෙල්ලෙක් ඉන්නවා. වෙන එක එකා ගේ පුක පස්සේ මට එලවන්න ඕනි නෑ එක නිසා....:love::D

    පරිස්සමෙන් ආදරේ කරහන්....;)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    මට ආඩම්බරයි මචං උඹ වගේ එවුන් මේ ලෝකේ ඉන්න එක ගැන:yes:. සත්‍ය ආදරය තේරුම් ගන්න පුලුවන් එවුන්..:yes: ජොනී ඩෙප්, අරම කිව්වා කියලා මම දැනගෙන හිටියේ නෑ. ඒක කිව්වට බොහොම ස්තුතියි මචං...;);)
    මම උඹලා දෙන්නටම සුබ අනාගතයක් පතනවා. උඹෙ ආදරයට කවදාවත් වරදින්නේ නෑ :yes::yes::):):)

    නාකි ඉලන්දාරියා;12677364 said:
    මමත් හිතන් ඉන්නෙ ඔහොම ආදරයක් ගන තමා.....

    එහෙනම් උඹට ඒ විදිහේ ආදරයක්ම හම්බ වෙයි:):)
     
    • Like
    Reactions: ROMid

    Nohim Ys

    Well-known member

  • පලමු කෙනාට ආදරේ නැති නිසා නෙවේ තියෙන සල්ලාල ගතිය;)... එහෙම ගියොත් තුන්වැන්නෙකුටත් ආදරය කරයි ගේමක් නැතුව

    මම නම් කියන්නේ පලවෙනි කෙනාගේ මොකක් හරි අඩුවක් නිසයි දෙවෙනි කෙනෙක් හොයා ගත්තෙ කියලා :yes:.. ආදරය අඩුපාඩු නිසා වෙනස් වෙනවා නම් ඒක බොරුවක්, ආදරයක් නෙවෙයි:)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    වැදගත් කරුනක්. ඔතනින් අපට පුලුවන් අපේ අදරේ ඇත්ත ආදරයක් ද නැත්නම් බොරුවක්ද කියලා හොයගන්න...:):):):):):):):):)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    සැබෑ ආදරේ පටන්ගන්නෙ මෙහෙමයි.

    1.දැකීම තුලින් ආකර්ශනය ඇතිවීම.

    ආකර්ශනය නැත්නම් රාගය නැතුව ආදරය ඇතිවෙන්නෙ නෑ. එහෙම ඇතිවෙන්නෙ සෙනෙහස, අනුකම්පාව විතරයි.

    2.කතාබහ හා අශ්‍රය තුලින් ගතිගුන හඳුනාගැනීම.

    මේක ලංකාවෙ කරන්න කොච්චර නිදහසක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්.
    මේ පියවරවුනේ නැත්නම් ආදරේ පස්සෙ බිඳවැටෙන්න ඉඩ තියෙනවා..

    3.ආදරය ඇතිවීම හෝ දුරස්වීම.

    දෙදෙනා අතර අවබෝධය ඇතිවී විශ්වාසය ඇතිවීමෙන් ඉබේටම ආදරය ඇතිවේ. ඒසේ නැතිනම් ඉබේටම දුරස් වේ. සමහරවිට ජම්මාන්තර වෛරක්කාරයන් විය හැකිය.

    පලවෙනි පියවරේදීම ලිංගික එකතු වීමක් සිදුවුහොත් එහි ආදරයක් නැත. ඇත්තේ ආශාවන් පිනවීමක් පමනි. 2වන පියවරේද එසේමය. මේකට සුදුසු වාතාවරන්යක් රටේ නැති හින්දා තමයි රූම් ගානෙ රිංගන්න වෙලා තියෙන්නෙ. එහෙම යනකොට තමයි නැති ප්‍රශ්න ඇතිවෙන්නෙ. දැක්කගමන් අදරේ ඇතිවෙනවා කියපු පොත් ලියපු උන් හමගහන්න ඕන. එහෙම දැක්ක ගමන් ආදරේ ඇතිවෙනවා කියන අය පස්සෙ කියනවා. මං ආදරේ කලේ ඔයාගේ ලස්සනට නෙමෙයි ගතිගුනවලට කියලා. යකෝ දැක්කගමන් ගතිගුන අඳුනගත්තෙ කාල බලලද?
    :angry::angry:

    Nohim Ys

    Well-known member
  • mamath hemadama mage kellata godak adarei eth eyawa mata himi ne...
    http://www.elakiri.com/forum/showthread.php?t=1438526

    මචං, මම උඹේ Thread එකම කියෙව්වා. මට උඹෙ වේදනාව තේරුම් ගන්න පුලුවන්. ආදරය කරන කෙනා නැතිවෙනවා කියන එක දරාගන්නවා කියන එක ලේසි දෙයක් නෙවෙයි.
    ඒත් මචං මෙහෙම හිතපන්... ඒ කෙල්ලත් උඹට ආදරය කලා නම්, උඹ ඔය විඩිහට දුක් වෙවී ඉන්නවා කියලා දැනගත්තොත් ඒකී සතුටු වේවිද ? මම පිලිගන්නවා, උඹට පැරදුන පෙම්වතා විදිහට මුලු ජීවිත කාලයම ඉන්න පුලුවන් ඇති. එච්චරට උඹේ ආදරය ශක්තිමත් ඇති. ඒත් ඒ කෙල්ල ඒ බව දැන ගත්තොත් සතුටු වෙයිද... මම උඹ කරන්න ඕන මොනවද, ජිවත් වෙන්න ඕන කොහොමද කියලා කියන්නේ නෑ...
    කවදා හරි දවසක ඒ කෙල්ල උඹට හම්බ උනොත්, උඹෙ සාර්තකත්වය දැකලා ඒ කෙල්ලගෙ හිතට සතුටක් එන විදිහට ජීවත් වෙයං. ඒකයි සිරා Love එක.

    :):):):):):):):):):):):):):):):):)
     
    Nohim Ys

    Well-known member

  • සැබෑ ආදරේ පටන්ගන්නෙ මෙහෙමයි.

    1.දැකීම තුලින් ආකර්ශනය ඇතිවීම.

    ආකර්ශනය නැත්නම් රාගය නැතුව ආදරය ඇතිවෙන්නෙ නෑ. එහෙම ඇතිවෙන්නෙ සෙනෙහස, අනුකම්පාව විතරයි.

    2.කතාබහ හා අශ්‍රය තුලින් ගතිගුන හඳුනාගැනීම.

    මේක ලංකාවෙ කරන්න කොච්චර නිදහසක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්.
    මේ පියවරවුනේ නැත්නම් ආදරේ පස්සෙ බිඳවැටෙන්න ඉඩ තියෙනවා..

    3.ආදරය ඇතිවීම හෝ දුරස්වීම.

    දෙදෙනා අතර අවබෝධය ඇතිවී විශ්වාසය ඇතිවීමෙන් ඉබේටම ආදරය ඇතිවේ. ඒසේ නැතිනම් ඉබේටම දුරස් වේ. සමහරවිට ජම්මාන්තර වෛරක්කාරයන් විය හැකිය.

    පලවෙනි පියවරේදීම ලිංගික එකතු වීමක් සිදුවුහොත් එහි ආදරයක් නැත. ඇත්තේ ආශාවන් පිනවීමක් පමනි. 2වන පියවරේද එසේමය. මේකට සුදුසු වාතාවරන්යක් රටේ නැති හින්දා තමයි රූම් ගානෙ රිංගන්න වෙලා තියෙන්නෙ. එහෙම යනකොට තමයි නැති ප්‍රශ්න ඇතිවෙන්නෙ. දැක්කගමන් අදරේ ඇතිවෙනවා කියපු පොත් ලියපු උන් හමගහන්න ඕන. එහෙම දැක්ක ගමන් ආදරේ ඇතිවෙනවා කියන අය පස්සෙ කියනවා. මං ආදරේ කලේ ඔයාගේ ලස්සනට නෙමෙයි ගතිගුනවලට කියලා. යකෝ දැක්කගමන් ගතිගුන අඳුනගත්තෙ කාල බලලද?
    :angry::angry:

    මචං, මම උඹේ අදහස්වල පොඩි පරස්පර විරෝදී බවක් දකිනවා.

    උඹ ඉස්සෙල්ලාම කියනවා "ආකර්ශනය නැත්නම් රාගය නැතුව ආදරය ඇතිවෙන්නෙ නෑ. එහෙම ඇතිවෙන්නෙ සෙනෙහස, අනුකම්පාව විතරයි."
    පස්සේ කියනවා "පලවෙනි පියවරේදීම ලිංගික එකතු වීමක් සිදුවුහොත් එහි ආදරයක් නැත. ඇත්තේ ආශාවන් පිනවීමක් පමනි."
    රාගය කියන්නේ ආශාවත් එක්කම එන හැගීමක්. කාමය කියන්නේ පස් ඉදුරන් පිනවීම හෙවත් කම්සැප විදීමේ ආශාව. ඒ වගේම රාගය කියන එක අර්ථ දැක්වුවොත්, ඒ කියන්නේ ලිංගික සබදතාවක් මගින් පස් ඉදුරන් පිනවීමේ අශාව. හිතේ රාගයක් ඇතිවෙනවා කියන්නේ, එකේ ඊලග පියවර ගැනත් ආශාවක් හිතේ ඇතිවෙනවා කියන එකයි.
    සමාවෙයං මචං.... මම හිතන විදහට, ආදරය සහ ආකර්ශනය කියන්නේ වෙනස්ම හැගීම් දෙකක්. ආකර්ශනය කාලයත් එක්ක නැතිවෙලා යන්න පුලුවන්, ඒත් ආදරය එහෙම නෑ.

    අනික තමයි. උඹ කියනවා, "දැක්කගමන් අදරේ ඇතිවෙනවා කියපු පොත් ලියපු උන් හමගහන්න ඕන. එහෙම දැක්ක ගමන් ආදරේ ඇතිවෙනවා කියන අය පස්සෙ කියනවා. මං ආදරේ කලේ ඔයාගේ ලස්සනට නෙමෙයි ගතිගුනවලට කියලා. යකෝ දැක්කගමන් ගතිගුන අඳුනගත්තෙ කාල බලලද"
    ඒක ගැනත් මගේ ආකල්පය වෙනස්. දැක්ක ගමන් අදරය ඇති වෙනවා කියන්නේ, ඒ කෙල්ලගේ බාහිර පෙනුම නෙවෙයි. කෙල්ලෙක් යම් සිද්දියකට ප්‍රතිචාර දක්වන විදිහ අපිට දකින්න පුලුවන්. ඒ කෙල්ල දෙයක් දිහා බලන්නේ කොහොමද කියලා කියන්න ඒක පරමානවත්. ඒ එක සිද්දියකින් අපිට ඒ කෙල්ලගේ ගතිගුන ගැන සම්පුර්න අවබොදයක් ගන්න පුලුවන්. අපි කරන්න ඕන, අපිට පෙනෙන දේ ගැන නැතුව, අපට දනෙන දේ ගැන විශ්වාස කරන එක.. මොකොද මිනිස් මොලයේ තියෙන, Unconscious Mind කියන කොටස හුගක් ශක්තිමත්.ඒක කවදාවත් අපට බොරු කරන්නේ නෑ. ආදරය වගේ හැගීම් එක්ක ගනු දෙනු කරනකොට ඒක වඩාත් හොදයි.:)
     
    හරි. ආකර්ශනය නැතිවෙලා යනවා තමයි. ඒත් එතකොට ආදරය ඇතිවෙන්න ශක්තිමත් පදනමක් දාලා තමයි ආකර්ශනය නැතුව යන්නෙ... නියම ආදරය තියෙන්නෙ එතකොට අවුරුදු 40+ විතර. හරි ඔයා ඔය කියපු මොලේ කෑල්ල බොරු කියන්නෙ නැත්නම් පස්සෙ ආදරය කරපු අයට විඳවන්න පටන් ගන්නෙ ඇයි??