කොල්ලෙක්ගේ සිරා Love එක - (වටිනවා කරන එවුන්ට)

Oct 10, 2011
179
31
0
Matara
bota me kapeta kallak kara ganna hamba wenna............ai pilihudda kiwwa waye man kiyannam..........................

But wish u all the best to find ur so called devine love....................... (Samahara wita barith ne)
 

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    mage kathawa ahala uththarayak denna ko...

    mama kenekta adare kara....mama danne na eka saba adareda nadda kiyala...

    mage gataluwa wena ekak.....

    mama hithanawa man eyata sira love kiyala...habai mee post eka ahuwa mata hithenne wena deyak....

    mata eya gana jara widiiyata hithanna ba mama methana jara widiya kiwwe sex paththen....mata hithanna ba man meyath ekka mewa karanawa araka karanawa kiyala...mata one hamadamath meyath ekka inna witharai....:D:D:D:D:D:D

    habai mama thawa deyak kiyanna ona....mata anith ganu lamai gana mehema hithenne ee ganu lamai gana hodata hagim pahala wenawa...

    mage kathawata anuwa mama adaraya karana kena mage sira love ekada???:confused::confused::confused::confused:
     

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    mama kenekta adare kara....mama danne na eka saba adareda nadda kiyala...

    mage gataluwa wena ekak.....

    mama hithanawa man eyata sira love kiyala...habai mee post eka ahuwa mata hithenne wena deyak....

    mata eya gana jara widiiyata hithanna ba mama methana jara widiya kiwwe sex paththen....mata hithanna ba man meyath ekka mewa karanawa araka karanawa kiyala...mata one hamadamath meyath ekka inna witharai....:D:D:D:D:D:D

    habai mama thawa deyak kiyanna ona....mata anith ganu lamai gana mehema hithenne ee ganu lamai gana hodata hagim pahala wenawa...

    mage kathawata anuwa mama adaraya karana kena mage sira love ekada???:confused::confused::confused::confused:

    ehenam machan uba mulin kiww kella umbe amma wage wenna athi...
    mokada api ammata adarei...eyath ekka hamada inna hithenawa...habai apita sex karanna hithenne naha ne.....mama harida manda....
    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     

    smtsampath

    Active member
  • Dec 11, 2008
    344
    65
    28
    New York City, NY, USA

    ආදරය කියන්නේ, උත්තරීතර හැගීමක් නෙ. සමහර වෙලාවට, විශ්වයේ තියෙන උතුම්ම හැගීම කියලත් කියන්න පුලුවන්.

    කෙල්ලට සිරාවටම Love කරනවා නම්...

    me wachana tika dakinakotama mata me song eka mathak una.

    "Coz this is Pure Love ...."




    Patta Post eka Macho
     
    • Like
    Reactions: Nohim Ys

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Mehemai machn.....Hitha riddanne nehe kiyala kiyana kiyana 1 karanna gaththoth ethanadi kolla sehena amaruwaka wetanawa(kawada hari...Ekko bendama, neththam e tath kalinma)...........

    Hebei Porn gena nam mama monawath kiyanne nelu........:rofl::rofl:
     

    dinusha23

    Member
    Dec 3, 2011
    25
    1
    0
    කෙල්ලන්ට බොරු කරනවට වඩා තනිකඩව ඉන්න එක හොඳ‍යි..
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    උඹ Porn Movie එකක් බලනවා වෙන්න පුලුවන්. ඒකේ ඉන්න තිබුනා නම් කියලා, සිහින මවනවා වෙන්න පුලුවන්,,
    පොඩ්ඩක් හිතලා බලපන්, උඹෙ Love එක සිරා එකක් නම්, උඹට එහෙම සිහින මවන්න උඹෙ හිත ඉඩ දෙයිද ?
    උඹට ඒ වගේ රාගික හැගීමක් එයි ද ?
    උඹ කියයි, "මගේ කෙල්ල මම ඒ විදිහේ චිත්රපටි බලනවා කියලා දන්නවා. එයාගේ අකමැත්තක් නෑ කියලා". උඹෙ කෙල්ල උඹට එහෙම කියන්නේ, උඹට තියෙන බය නිසා.
    හිතලා බලපන්. උඹෙ කෙල්ල ඒක බලලා, එතන ඉන්න සිහින මවනවා කියලා. උඹ කැමතිද ඒකට ?
    උඹ, උඹෙ කෙල්ලව බෙදා ගන්න කැමත් නෑ වගේම තමයි, කෙල්ලත් උඹ වෙන කෙල්ලෙක් දිහා රාගික හැගීමකින් බලනවට වත් කැමති නෑ.
    උඹෙ Love එක සිරා එකක් නම්, උඹෙ හිත මේ දේවල් අදුර ගන්නවා. සිතුවිල්ලකින් වත් කෙල්ලට වංචා කරන්න දෙන්නේ නෑ.
    සමහර කොල්ලොන්ට එක එක දුර්වලකම් තියෙනවා. ඒ දුර්වලකම් නැති කරලා දාන්නත් මේ අපුරු හැගීමට පුලුවන්.

    -- Sira kathawa.
     
    • Like
    Reactions: Nohim Ys

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ehenam machan uba mulin kiww kella umbe amma wage wenna athi...
    mokada api ammata adarei...eyath ekka hamada inna hithenawa...habai apita sex karanna hithenne naha ne.....mama harida manda....
    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:


    heee hmmmm hmmm ube kathaweth aththak thiyenawa......ethakota loku ayye meyawa mama amathaka karanna onada???? aiioooo...

    panayaki adare.........:oo::oo::oo::oo:
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    උබේ අදහස ගොඩක් දුරට හරි මචන්..... මගේ අත්දැකීම් අනුව මොකක් හරි වරදක් හෝ වංචාවක් කරලා බොරුවක් කියනකොට ගැහැණු ළමයාගේ මුණ බලාගෙන නෙවි ඒ දෙය කියන්නේ ටිකක් කලපනා කරලා බලන්න ඒ වෙලාවට එක්කෝ බිම බලනවා එහම නෙතම් වටපිට බලනව අපි නොදැනීම එක අපි කොච්චර හංගන්න හෙදුවත් අපේ මුහුණෙන් එක පේනවා ටිකක් හිතල බලන්න අපි බොරුව කිව්වා ගමන් පොඩක් කල්පනා කරනවා නේද සමහර වෙලාවට එයා කියපු දෙයක් අපිට ඒ වෙලා ඇහෙන්න නෙනේ මොකද අපි බොරු කිව්වා කියල වෙලේම අපිට හිතෙනවනෙ අනික මේ දෙය දෙගොලොන්ටම පොදු දෙයක්...... මේක මට කියල දුන්න මට අවංකව ආදරය කරපු ගැහැණු ළමයෙක් එත් යම්ප්‍රශ්නයක් නිසා මට එයාව නැතිඋනා එත් මම දන්නවා එයා මට අදටත් හිතින් ආදරේ කරනවා කියල . අපි හිතන හැමදේම ඒ විදිහටම ලැබෙන්න නෙහ නේ....:no:
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    ade sira katawa ban.. bt kellnta sira love kalama un boot eka denwane ban gini wisiwenna..
    nis post..
    rep +

    "වියතක් හරහට සාය පලාලා, ඳඟයුග පෙන්වා ඇවිදිද්දී .. මගෙ කොළුකම කොස් කොටන්නදෝ අම්මේ ... "
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නියමයි මචං.. Rep Added+
    මේ අවුරුද්දේජුනි මාසේ මගේ ලවු එකට හෙන ගැහුවා..:(:(:(
    ආයේ කෙල්ලො එපා..කියලා හිතාගත්තා..:no::no:

     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    උඹට කෙල්ලෙකුත් නැතුව උඹ මේ කියන ඒවා නිකම් කනා ඉර බහින සීන් එක විස්තර කරනවා වගේ බන්! මුලින්ම කෙල්ලෙක් හොයා ගනින්!