කොල්ලෙක්ගේ සිරා Love එක - (වටිනවා කරන එවුන්ට)

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මචං උඹේ කතාවනම් හොඳයි සහ ඇත්ත... මම කලින් කරපු කෙල්ලට මම ඔහොම ලව් කළා... අඩු ගානේ වැලක් වත් බැලුවේ නෑ...

    හිතපන් එහෙම එක ගියාම කොහොමද දැනෙන ෆන් එක කියල? අවරුදු දෙකකට වැඩයි... ඒ ෆන් එක වචන වලින් විස්තර කරන්න අමාරුයි.. ඊට වඩා හොඳයි ආතල් එකේ ඉන්න එක.. , මම ඒක ගැන ඇඩේනන ලියන්න පුළුවන් උනත් ලියන් නෑ, මට ආයේ ඒ ෆිලින්ස් වලට යන්න කැමති නැති නිසා.. හේතුව හෙන ගේමක් දීල ගොඩ දාගත්තේ මම. මම කියන්නේ නෑ හැම කෙල්ලම චොර කියල. නමුත් සිරා ලව් එක කෙල උනායින් පස්සේ ආයේ තව හොඳ එවුන් ලැබුනට වැඩක් නෑනේ, බෑඩ් ලක් කියල කිව්වැකි... නමුත් ඉතිං හිත හදාගන්නේ හැම දේම වෙන්නේ හොඳටයි කියල එකත ශේප් එකේ හිත රවට්ටගත්ත.. කාලයක් කට්ට කාගෙන හිටිය.. තාමත් ලාවට ෆන් එක දැනෙනවා. ඒත් දැන් ශේප්. අමාරුවෙන් ගේමක් දීල ගොඩ දාගත්තේ.. යාලුවොත් ලොකු සප් එකක් දුන්න. එළකිරි එකේ එවුනුත් :yes:

    මන්දන්නෑ මට හිතෙනවා මචං මේ විදියට ලව් කරන එක භයානකයි කියල... ඔහොම කරන එවුන්ටමයි කෙලවෙන්නෙත්... (එහෙම ඇත්තටම වෙන් නෑ.. නමුත් අහපු අහපු එවුන් ඒ කාලේ බුට් රජවරු)

    දැන්නම් ඉතිං උලත් එකයි පිලත් එකයි

    හැමදේම වෙන්නේ පතාගන ඔතාගන එන හැටියට කියනවනේ
     
    Nohim Ys

    Well-known member
  • kellek hoya ganna oni love karanna,

    :dull::dull::dull::dull::P:P:P:P:P:P:P:P

    මාත් සිරා love කරන්නේ මචං
    උබේ කතාව ඇහුවම මට තවත් මගේ කෙල්ලට ආදරේ කරන්න හිතුනා :love:

    සුභ පතනවා මචං:)

    මචං උඹේ කතාවනම් හොඳයි සහ ඇත්ත... මම කලින් කරපු කෙල්ලට මම ඔහොම ලව් කළා... අඩු ගානේ වැලක් වත් බැලුවේ නෑ...

    හිතපන් එහෙම එක ගියාම කොහොමද දැනෙන ෆන් එක කියල? අවරුදු දෙකකට වැඩයි... ඒ ෆන් එක වචන වලින් විස්තර කරන්න අමාරුයි.. ඊට වඩා හොඳයි ආතල් එකේ ඉන්න එක.. , මම ඒක ගැන ඇඩේනන ලියන්න පුළුවන් උනත් ලියන් නෑ, මට ආයේ ඒ ෆිලින්ස් වලට යන්න කැමති නැති නිසා.. හේතුව හෙන ගේමක් දීල ගොඩ දාගත්තේ මම. මම කියන්නේ නෑ හැම කෙල්ලම චොර කියල. නමුත් සිරා ලව් එක කෙල උනායින් පස්සේ ආයේ තව හොඳ එවුන් ලැබුනට වැඩක් නෑනේ, බෑඩ් ලක් කියල කිව්වැකි... නමුත් ඉතිං හිත හදාගන්නේ හැම දේම වෙන්නේ හොඳටයි කියල එකත ශේප් එකේ හිත රවට්ටගත්ත.. කාලයක් කට්ට කාගෙන හිටිය.. තාමත් ලාවට ෆන් එක දැනෙනවා. ඒත් දැන් ශේප්. අමාරුවෙන් ගේමක් දීල ගොඩ දාගත්තේ.. යාලුවොත් ලොකු සප් එකක් දුන්න. එළකිරි එකේ එවුනුත් :yes:

    මන්දන්නෑ මට හිතෙනවා මචං මේ විදියට ලව් කරන එක භයානකයි කියල... ඔහොම කරන එවුන්ටමයි කෙලවෙන්නෙත්... (එහෙම ඇත්තටම වෙන් නෑ.. නමුත් අහපු අහපු එවුන් ඒ කාලේ බුට් රජවරු)

    දැන්නම් ඉතිං උලත් එකයි පිලත් එකයි

    මම මේ Thread එකෙන් උඹේ ඒ අතීතය මතක් කලා නම් බොහොම Sorry:sorry: මචං :(
    ඔව් මචං, ඒක සිරාවටම දාරාගන්න බැරි හැගීමක්:yes::sorry:. උඹ දෙයක් වෙනුවෙන් උඹේ හැම දෙයක්ම කැප කරලා, උඹෙ ජීවිතේ හැම මොහොතක්ම එයත් එක්ක ගතකරන හැටි Step By Step Plan කරලා,ඒ හැම දෙයක් ම එක මොහොතකින් බොරුවක් වෙලා යන එක.:sorry: මට හිතාගන්න පුලුවන්. ඒත් උඹ ඒකේ පස්සේ අවුරුදු දෙකක් ආපු එක ගැන මට සතුටුයි, උඹේ ජීවිතේ විනාස කරගන්නේ නැතුව. ඒක බෑඩ් ලක් එකක්ම වෙන්නැති බං.:sorry::(
    මම උබත් එක්ක එකගයි.මෙහෙම කෙල්ලෙක් ට ලවු කරන එකේ භයානක කමක් තියනවා තමයි. ඒත මචං ඇත්තට ම කෙල්ලෙක් එහෙම ආදරයකට සුදුසුනම් කොල්ලෙක් ඒකිට Less Priority දීලා පිස්සු කෙලින එක වැරදී නේ. මම එහෙම එවුන්ව කරගෙන තමා හුගක්ම මේ එක ලිව්වේ.අනික සමහර එවුන් නිකන් ආකර්ශනයක් ආදරයක් කියලා හිතාගෙන නිකං විනාස වෙනවා නේ..

    කොහොම කිව්වත් මචං, මම මේකේ කියලා තියෙන්නේ කොල්ලෝ වශයෙන් අපිට කරන්න පුලුවන් දේ තමයි. කෙල්ලොත් මේ දේවල් ගැන මේ විදිහටම හිතන්න ඕන. නැතුව කොල්ලෙක් විතරක් තනියම සිරාවටම Love කරලා බෑ නේ. කෙල්ලත් එහෙමම love කරන්න ඕනේ. කෙල්ලෙක්ගේ ආදරේ තේරුම් ගන්නකොට නම් ටිකක් ප්‍රවේසම් වෙන්න වෙනවා,මොකද අපිට ඒ අයගේ හිත් කියවන්න බෑනේ.නැත්නම් උඹට වගේ දරාගන්න බැරි වේදනාවකට මුහුන දෙන්න වෙනවා:sorry:

    හැමදේම වෙන්නේ පතාගන ඔතාගන එන හැටියට කියනවනේ

    :yes::yes::yes::yes::yes::sorry::sorry::sorry::sorry:
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මචං උඹේ කතාවනම් හොඳයි සහ ඇත්ත... මම කලින් කරපු කෙල්ලට මම ඔහොම ලව් කළා... අඩු ගානේ වැලක් වත් බැලුවේ නෑ...

    හිතපන් එහෙම එක ගියාම කොහොමද දැනෙන ෆන් එක කියල? අවරුදු දෙකකට වැඩයි... ඒ ෆන් එක වචන වලින් විස්තර කරන්න අමාරුයි.. ඊට වඩා හොඳයි ආතල් එකේ ඉන්න එක.. , මම ඒක ගැන ඇඩේනන ලියන්න පුළුවන් උනත් ලියන් නෑ, මට ආයේ ඒ ෆිලින්ස් වලට යන්න කැමති නැති නිසා.. හේතුව හෙන ගේමක් දීල ගොඩ දාගත්තේ මම. මම කියන්නේ නෑ හැම කෙල්ලම චොර කියල. නමුත් සිරා ලව් එක කෙල උනායින් පස්සේ ආයේ තව හොඳ එවුන් ලැබුනට වැඩක් නෑනේ, බෑඩ් ලක් කියල කිව්වැකි... නමුත් ඉතිං හිත හදාගන්නේ හැම දේම වෙන්නේ හොඳටයි කියල එකත ශේප් එකේ හිත රවට්ටගත්ත.. කාලයක් කට්ට කාගෙන හිටිය.. තාමත් ලාවට ෆන් එක දැනෙනවා. ඒත් දැන් ශේප්. අමාරුවෙන් ගේමක් දීල ගොඩ දාගත්තේ.. යාලුවොත් ලොකු සප් එකක් දුන්න. එළකිරි එකේ එවුනුත් :yes:

    මන්දන්නෑ මට හිතෙනවා මචං මේ විදියට ලව් කරන එක භයානකයි කියල... ඔහොම කරන එවුන්ටමයි කෙලවෙන්නෙත්... (එහෙම ඇත්තටම වෙන් නෑ.. නමුත් අහපු අහපු එවුන් ඒ කාලේ බුට් රජවරු)

    දැන්නම් ඉතිං උලත් එකයි පිලත් එකයි

    :(:(:(
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    හැමදේම වෙන්නේ පතාගන ඔතාගන එන හැටියට කියනවනේ

    ඒක ඇත්ත.. මගේ ජීවිතෙත් එහෙමයි... හැමදේම තිබුනත් එකම අඩුව.. ඒකනම් මැරෙනකම් තියෙනවා
    මගේ හිත නම් බලෙන්ම වෙනස් කරලා තියෙන්නේ.. පුදුම දෙයක් තමයි... :(
     
    • Like
    Reactions: Nohim Ys

    Nohim Ys

    Well-known member
  • ඒක ඇත්ත.. මගේ ජීවිතෙත් එහෙමයි... හැමදේම තිබුනත් එකම අඩුව.. ඒකනම් මැරෙනකම් තියෙනවා
    මගේ හිත නම් බලෙන්ම වෙනස් කරලා තියෙන්නේ.. පුදුම දෙයක් තමයි... :(

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඒක ඇත්ත.. මගේ ජීවිතෙත් එහෙමයි... හැමදේම තිබුනත් එකම අඩුව.. ඒකනම් මැරෙනකම් තියෙනවා
    මගේ හිත නම් බලෙන්ම වෙනස් කරලා තියෙන්නේ.. පුදුම දෙයක් තමයි... :(

    කව්ද උබේ හිත බලෙන්ම වෙනස් කරන් තියෙන්නේ
    :confused::confused::confused:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    උබ විසින්ම?????:confused::confused::confused:
    ඇයි එහෙම කරන්නේ

    ඇයි බං එහෙම ආකල්පෙක ඉන්නේ...... ?:sorry::sorry::sorry:

    ඇයි මම කිව්වෙ ඉස්කොලේ යන කාලේ ආදර‍යට කෙලවුන කතාව :eek:. ඉතින් ඊටපස්සේ i hate Love Stories :growl:

    මම හරිම සංවේදී, ඊට හපන් ආදර කතාවලදී ;)
    එහෙම එකක් කෙල උනාම එකම එක පාරක් restart කරපු විදිහට අයේ ආයේ කරන්න බෑ.. :no:
    අනික මගේ නරක අත්දැකීම් වලට අනුව මට දැන් කෙල්ලෙක්ගේ මහ අරුමයක් පේන්නේ නෑ :confused::yes:

    ..

    මේ හරි‍ය මාර ආතල් ;)
    කාලයක් තිබුනා හිතින් මම ආදරේ හිඟා කෑවා.. සමහර කෙල්ලෝ කොල්ලෝ එක්ක යද්දි මම පැත්තකට වෙලා මෙහෙම දේවල් අනන්තවත් කියලා/හිතලා ඇති :lol:
    නංගි මට ආදරේ කරන්නකෝ, මම හොඳට ඉගෙන ගෙන තියෙනවා, උපාධියක් තියෙනවා මට job එකක් තියෙනවා, සල්ලි තියෙනවා, මම ඔය කොල්ලට වඩා ලස්සනයි, සුදු‍යි, මම cigar බොන්නේ නෑ, අරක්කු කටේවත් තියන්නේ නෑ, බියර් විතරයි, ඔයා එපා කිව්වොත් ඒකත් නවත්තනවා මට Bike එකක් තියෙනවා, ඔය කොල්ලා ගාව තියෙනවට වඩා හොඳ Phone එකක් තියෙනවා.. අනික මම ඔය කොල්ලෝ වගේ අමාරුවේ දාල වෙන වෙන අය එක්ක යාලු වෙන්නේ නෑ :yes:.. එපා නම් වෙන කෙල්ලෙක් දිහා බලන්නේ වත් නෑ, මට ඔයා කැත උනාට කමක් නෑ..මට ආදරේ කරන්න 24/7 එච්චරයි මට ඕනේ:love:

    පිස්සු නේ..:rofl: දවසක් ඔහොම බලන් ඉද්දි මගේ යාලුවෙක් කිව්වා.. ඉවසපන් කොල්ලො, ඉවසපන්.. උඹේ රෝසමල ලඟදිම හම්බෙයි කියලා.:P..
    මම ඌට තවත් විහිලු කරනවා.. මගේ රෝසමල තව ඉපදිලත් නෑ, උබ ලඟදි නේද එනවා කිව්වෙ.. කෝ බං.. අවුරුදු ගානක් ගියානේ කියලා :shocked::lol: