මචං උඹේ කතාවනම් හොඳයි සහ ඇත්ත... මම කලින් කරපු කෙල්ලට මම ඔහොම ලව් කළා... අඩු ගානේ වැලක් වත් බැලුවේ නෑ...
හිතපන් එහෙම එක ගියාම කොහොමද දැනෙන ෆන් එක කියල? අවරුදු දෙකකට වැඩයි... ඒ ෆන් එක වචන වලින් විස්තර කරන්න අමාරුයි.. ඊට වඩා හොඳයි ආතල් එකේ ඉන්න එක.. , මම ඒක ගැන ඇඩේනන ලියන්න පුළුවන් උනත් ලියන් නෑ, මට ආයේ ඒ ෆිලින්ස් වලට යන්න කැමති නැති නිසා.. හේතුව හෙන ගේමක් දීල ගොඩ දාගත්තේ මම. මම කියන්නේ නෑ හැම කෙල්ලම චොර කියල. නමුත් සිරා ලව් එක කෙල උනායින් පස්සේ ආයේ තව හොඳ එවුන් ලැබුනට වැඩක් නෑනේ, බෑඩ් ලක් කියල කිව්වැකි... නමුත් ඉතිං හිත හදාගන්නේ හැම දේම වෙන්නේ හොඳටයි කියල එකත ශේප් එකේ හිත රවට්ටගත්ත.. කාලයක් කට්ට කාගෙන හිටිය.. තාමත් ලාවට ෆන් එක දැනෙනවා. ඒත් දැන් ශේප්. අමාරුවෙන් ගේමක් දීල ගොඩ දාගත්තේ.. යාලුවොත් ලොකු සප් එකක් දුන්න. එළකිරි එකේ එවුනුත්![]()
මන්දන්නෑ මට හිතෙනවා මචං මේ විදියට ලව් කරන එක භයානකයි කියල... ඔහොම කරන එවුන්ටමයි කෙලවෙන්නෙත්... (එහෙම ඇත්තටම වෙන් නෑ.. නමුත් අහපු අහපු එවුන් ඒ කාලේ බුට් රජවරු)
දැන්නම් ඉතිං උලත් එකයි පිලත් එකයි
හැමදේම වෙන්නේ පතාගන ඔතාගන එන හැටියට කියනවනේ



මචං 






. ඉතින් ඊටපස්සේ i hate Love Stories 
